Megan Folsom Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/megan-folsom/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Megan Folsom Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/megan-folsom/ 32 32 Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blood-for-dust-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blood-for-dust-2024-sinhala-subtitles/#respond Sun, 28 Apr 2024 00:27:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69427 Blood for Dust Sinhala Sub Blood for Dust Sinhala Subtitles Blood for Dust (2024) Sinhala Sub Blood for Dust (2024) Sinhala Subtitles සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්. Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ […]

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blood for Dust Sinhala Sub
Blood for Dust Sinhala Subtitles
Blood for Dust (2024) Sinhala Sub
Blood for Dust (2024) Sinhala Subtitles

සුභ දවසක් යාලුවෝ හැමෝටම.

අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.

Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ චරිතයට පන පෙව්ව Kit Harington රගපාන මේ ෆිල්ම්  එකේකතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

සංචාරක වෙළෙන්දෙක් වෙන ක්ලිෆ් එයාගේ අසනීප දරුවා වගේම පවුලට ඕනි පහසුකම් සැපයීමේ බරින් ගිලී ඉන්නවා. ඉතින් ඒ නිසා සල්ලි හොයාගන්න ක්ලිෆ් අඳුරු අතීතයක් තියෙන යාලුවෙක් එක්ක අහම්බෙන් හම්බුනාට පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වෙනවා මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ එයා ඉස්සරහට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

The post Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blood-for-dust-2024-sinhala-subtitles/feed/ 0