Megha Chowdhury Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/megha-chowdhury/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:19:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Megha Chowdhury Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/megha-chowdhury/ 32 32 Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tenant-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tenant-2024-sinhala-subtitles/#comments Wed, 04 Sep 2024 11:23:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74878 Tenant Sinhala Sub Tenant Sinhala Subtitles Tenant (2024) Sinhala Sub Tenant (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ Crime/Thriller කාණ්ඩයට අයත් වෙන සුපිරියක්..මේකේ අවසානය නම් මාව ඇත්තටම කම්පනයට පත් කරා..ගොඩක් ලස්සන එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා වගකීමෙන් කියනවා..එහෙනම් දැන් අගේ කරා ඇති අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ගෞතම් කියන කෙනා තමන්ගේ බිරිදව […]

The post Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tenant Sinhala Sub
Tenant Sinhala Subtitles
Tenant (2024) Sinhala Sub
Tenant (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ Crime/Thriller කාණ්ඩයට අයත් වෙන සුපිරියක්..මේකේ අවසානය නම් මාව ඇත්තටම කම්පනයට පත් කරා..ගොඩක් ලස්සන එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා වගකීමෙන් කියනවා..එහෙනම් දැන් අගේ කරා ඇති අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ගෞතම් කියන කෙනා තමන්ගේ බිරිදව මරලා සූට්කේස් එකක දාගෙන ගිහින් පුච්චනකොට පොලිසියට අහුවෙලා ඔහුව අත්තඩංගුවට ගන්නවා..ඒ වගේම ගෞතම් ජීවත් වෙච්ච ෆ්ලැට් එකේම ජීවත් වෙච්ච රිෂී කියන තරුණයත් ෆ්ලැට් එකෙන් වැටිලා දරුණු තුවාල ලබනවා..ඉතින් මේ දෙන්නාගේ සම්භන්ධය මොකද්ද ???? ඇත්තටම ගෞතම් තමන්ගේ බිරිදව මැරුවද ???? රිෂී සහ ගෞතම් දෙන්නාගේ ඉරණම මේ විදියට විසදුනේ ඇයි කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..මොකද මීට වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙලා ෆිල්ම් එක බලන අයට ඒක බාධාවක් වෙන්න පුළුවන්..අන්තිමට කියන්න තියෙන්නේ අවසානයේ මම වගේම ඔයාලත් කම්පනයට පත් වෙනවා නොඅනුමානයි..එහෙනම් තවත් ලස්සන සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tenant-2024-sinhala-subtitles/feed/ 1