Mekhi Phifer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mekhi-phifer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 30 Nov 2024 11:48:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mekhi Phifer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mekhi-phifer/ 32 32 The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-silent-hour-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-silent-hour-2024-sinhala-subtitles/#respond Sat, 30 Nov 2024 02:58:03 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=83072 The Silent Hour Sinhala Sub The Silent Hour Sinhala Subtitles The Silent Hour (2024) Sinhala Sub The Silent Hour (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Silent Hour Sinhala Sub
The Silent Hour Sinhala Subtitles
The Silent Hour (2024) Sinhala Sub
The Silent Hour (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Silent Hour (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-silent-hour-2024-sinhala-subtitles/feed/ 0
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 15:37:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51140 Dawn of the Dead Sinhala Sub Dawn of the Dead Sinhala Subtitles Dawn of the Dead (2004) Sinhala Sub Dawn of the Dead (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker […]

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dawn of the Dead Sinhala Sub
Dawn of the Dead Sinhala Subtitles
Dawn of the Dead (2004) Sinhala Sub
Dawn of the Dead (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් ලැබිලා තියනවා…

මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් මේකත් Walking dead වගේ එකක්. මොකද මේකෙත් ඉන්නේ zombies ලා. හොදයි මේ කථාවේ ඉන්නවා ඇනා කියලා නර්ස් කෙනෙක්. මෙයා තමන් රාජකාරි කරන රෝහලේ වැඩ ඉවර කරලා ගෙදර ඇවිල්ලා husband එක්ක පොඩ්ඩක් සතුටු සාමිච්චියේ යෙදිලා පහුවදා වැඩට යන්න ඕනේ නිසා මෙයා නිදාගන්නවා. පහුවදා උදේ නැගිටිනකොට මෙයාට සුපුරුදු ලෝකය දකින්න හම්බෙන්නේ නෑ.

ඔන්න ඔච්චරයි මම කියන්නේ තව කිව්වොත් එහෙම කුතුහලය නැති වෙලා යනවා…තව එකක් මේ ෆිල්ම් එක ඉවරයි කියල හිතන්නේ නැතුව මේකේ අවසාන තත්පරේ වෙනකම්ම බලන්න මොකද මේක ඒ තරමටම කුතුහලයෙන් පිරිච්ච කතාවක්…ඉතින් අපි බලමු ඇනාට මේ කරදරෙන් බේරෙන්න පුළුවන්ද? එයාට මගදී හම්බෙන යාළුවෝ කවුද කියලා???

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සචිර සංදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/feed/ 0