Michael Ironside Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-ironside/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 27 Jul 2023 09:16:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Ironside Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-ironside/ 32 32 The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-convent-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-convent-2018-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 08:49:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45329 The Convent Sinhala Sub The Convent Sinhala Subtitles The Convent (2018) Sinhala Sub The Convent (2018) Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න එහෙනම් ආපහු ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම ආසම චිත්‍රපට කාණ්ඩය වෙන හොල්මන් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ නිසා Horror වලට ආස අය අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. ඔයාලා ගොඩ දෙනෙක් The Nun (2018) චිත්‍රපටය බලලා […]

The post The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Convent Sinhala Sub
The Convent Sinhala Subtitles
The Convent (2018) Sinhala Sub
The Convent (2018) Sinhala Subtitles

ආයුබෝවන්, ඔන්න එහෙනම් ආපහු ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක මම ආසම චිත්‍රපට කාණ්ඩය වෙන හොල්මන් ගණයට අයත් චිත්‍රපටයක්. ඒ නිසා Horror වලට ආස අය අනිවාර්යයෙන් බලයි කියලා හිතනවා. ඔයාලා ගොඩ දෙනෙක් The Nun (2018) චිත්‍රපටය බලලා තියෙනවා නේද ? මෙන්න මේකත් ටිකක් ඒ වගේ එකක් තමයි. මේ ෆිලුම 4.1ක IMDb අගයක් ලබගන්න සමත් වෙලා තියෙනවා. Horror/History යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම අයිති වෙන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Paul Hyett. එක්සත් රාජධානියේ තමයි මෙහි රූගත කිරීම සිදු කරලා තියෙන්නේ. Hannah Arterton ප්‍රධාන චරිතය නිරූපනය කරනවා. ඊට අමතරව, Rosie Day, Clare Higgins, Freddy Carter යන නළු නිළියන් රංගන දායකත්වය ලබාදෙනවා.

17වන සියවස වන විට බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තු දහම ඉතා දැඩිව ව්‍යාප්තව තිබුනු අතර උසාවියටත් වඩා වැඩි බලයක් පල්ලියට සහ ක්‍රිස්තු පූජකවරුන්ට හිමි වෙලා තිබුනා. එම අසීමීත බලය නිසා ඇතැම් අවස්ථාවල නිර්දෝශි පුද්ගලයන්ද වරදකරුවන් බවට පත් උනා, මේ කාලයේ ඉතා දැඩිව ක්‍රියාත්මක උන නීතිය තමයි මායාකර්ම, අණවින, හදි හූනියම් වලට තිබුන තහනම. මේ නීතිය කඩ කිරීමට හම්බෙන දඬුවම තමයි මරණය, නිකන්ම මරණයක් නෙමෙයි පණපිටින් පිළිස්සිම තමයි මේකට ලැබෙන දඬුවම. පර්සීෆනී කියන්නේ කාත් කාවුරුවත් නැති අනාථ තරුණියක්. ඇයට සිහිනෙන් අනාගතය පෙනෙන අපූරු හැකියාවක් තියෙනවා. මේ බව දැනගන්න නගරයේ මහේස්ත්‍රාත්වරයා ඇයට මරණ දඬුවම නියම කරනවා. නමුත් එතනට පැමිණෙන ගම්බද කන්‍යාරාමයක නායක මව්තුමියක් ඇයව මරණ දඬුවමෙන් බේරගන්නවා. ඒත් ඇය පර්සිෆනිව බේරගන්නේ ඇයත් සමග කන්‍යාරාමයට ඇවිත් ඔවුන්ගේ නිකායට බැඳිලා ආගමික සහෝදරියක් වෙන්න ඕන කියන කොන්දේසියට යටත්ව තමයි. මේ කන්‍යාරාමය ගැන ගමේ ගොඩක් කටකතා තියෙනවා, කිසිම කෙනෙක් මේ කන්‍යාරාමය අහලකටවත් යන්න බයයි ඒ වගේම ඒක ඇතුලට ගිය කිසි කෙනෙක් ආපහු පණ පිටින් එන්නේ නෑ කියලා තමයි ගම්මු විශ්වාස කරන්නේ. ඉතිං මේ මුකුත් නොදැන මේක ඇතුලට යන පර්සිෆනිට හැම වෙලාවෙම දැනෙනවා මේ බිත්ති ඇතුලේ ඉඳන් කවුරුහරි එයා දිහා බලන් ඉන්නවා කියලා. මෙයා ඒ ගැන අනිත් සහෝදරියන්ට කිව්වට කාටවත් ඒ ගැන ගානක් නෑ. ඇත්තට කවුද ඒ බිත්ති අස්සෙ ඉන්නේ ? නායක මව්තුමිය කියන්නේ ඇත්තටම කවුද ? පර්සිෆනීට මොකද වෙන්නේ ? එහෙනම් ඔයාලා මේ ෆිලුම නරඹලා ඒවට උත්තර දැන ගන්නකෝ.

තෙරුවන් සරණයි !!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Convent (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-convent-2018-sinhala-subtitles/feed/ 0
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blackberry-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blackberry-2023-sinhala-subtitles/#respond Mon, 17 Jul 2023 22:36:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45047 BlackBerry Sinhala Sub BlackBerry Sinhala Subtitles BlackBerry (2023) Sinhala Sub BlackBerry (2023) Sinhala Subtitles ඔන්න අද මම අරගෙන ආවේ අපි කවුරුත් දන්නා ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතන වන blackberry දුරකතනය හා සම්බන්ධ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුන සිනමාපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය බලන්න කියල මන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද පටන්ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වා කුතුහලයකින් යුතුව බලන්න […]

The post BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
BlackBerry Sinhala Sub
BlackBerry Sinhala Subtitles
BlackBerry (2023) Sinhala Sub
BlackBerry (2023) Sinhala Subtitles

ඔන්න අද මම අරගෙන ආවේ අපි කවුරුත් දන්නා ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතන වන blackberry දුරකතනය හා සම්බන්ධ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුන සිනමාපටයක්. ඇත්තටම මේ චිත්‍රපටය බලන්න කියල මන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද පටන්ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වා කුතුහලයකින් යුතුව බලන්න පුළුවන් කියල මම සහතික වෙනවා. මේ වෙනකොට IMDb හී 7.4 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ Matt Johnson විසින් වන අතර ඔහු මෙමෙ චිත්‍රපටයේම Doug ගේ චරිතයට පණ පොවනවා.

ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනයේ නැගීම සහ ව්‍යසනකාරී අභාවය පිළිබඳ කතාව, මේ චිත්‍රපටයෙන් ඉතාමත් ලස්සනට විදහා දක්වනවා.

එහෙනම් තවත් කතාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුචිත්‍ර ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blackberry-2023-sinhala-subtitles/feed/ 0