Michael Kelly Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-kelly/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 17 Aug 2023 15:37:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Kelly Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-kelly/ 32 32 Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 15:37:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51140 Dawn of the Dead Sinhala Sub Dawn of the Dead Sinhala Subtitles Dawn of the Dead (2004) Sinhala Sub Dawn of the Dead (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker […]

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dawn of the Dead Sinhala Sub
Dawn of the Dead Sinhala Subtitles
Dawn of the Dead (2004) Sinhala Sub
Dawn of the Dead (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හලෝ යාළුවනේ!! ඔන්න මේක american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් ලැබිලා තියනවා…

මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් කිව්වොත් මේකත් Walking dead වගේ එකක්. මොකද මේකෙත් ඉන්නේ zombies ලා. හොදයි මේ කථාවේ ඉන්නවා ඇනා කියලා නර්ස් කෙනෙක්. මෙයා තමන් රාජකාරි කරන රෝහලේ වැඩ ඉවර කරලා ගෙදර ඇවිල්ලා husband එක්ක පොඩ්ඩක් සතුටු සාමිච්චියේ යෙදිලා පහුවදා වැඩට යන්න ඕනේ නිසා මෙයා නිදාගන්නවා. පහුවදා උදේ නැගිටිනකොට මෙයාට සුපුරුදු ලෝකය දකින්න හම්බෙන්නේ නෑ.

ඔන්න ඔච්චරයි මම කියන්නේ තව කිව්වොත් එහෙම කුතුහලය නැති වෙලා යනවා…තව එකක් මේ ෆිල්ම් එක ඉවරයි කියල හිතන්නේ නැතුව මේකේ අවසාන තත්පරේ වෙනකම්ම බලන්න මොකද මේක ඒ තරමටම කුතුහලයෙන් පිරිච්ච කතාවක්…ඉතින් අපි බලමු ඇනාට මේ කරදරෙන් බේරෙන්න පුළුවන්ද? එයාට මගදී හම්බෙන යාළුවෝ කවුද කියලා???

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සචිර සංදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dawn-of-the-dead-2004-sinhala-subtitles/feed/ 0
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/#comments Wed, 16 Aug 2023 14:47:25 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=50874 Tom Clancy’s Jack Ryan Sinhala Sub Tom Clancy’s Jack Ryan Sinhala Subtitles Tom Clancy’s Jack Ryan (2018) Sinhala Sub Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක […]

The post Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tom Clancy’s Jack Ryan Sinhala Sub
Tom Clancy’s Jack Ryan Sinhala Subtitles
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Sub
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද “Ryanverse” නමැති මනංකල්පිත විශ්වය තුල ඔහු විසින් රචිත කෘති රාශියක් අපට හමුවෙනවා. ඔහුගේ පළමු කෘතිය උනේ The Hunt for Red October නමින්න් 1984 වසරේ ඔක්තෝබර් 1 වැනිදා පොත් පරිශීලකයන්ගේ අතට පත් වූ කෘතියයි. ඉන්පසු 2003 දක්වා ඔහු විසින් කෘති රාශියක් එළිදක්වනු ලැබුවා. පසුව ඔහු Grant Blackwood, Mark Greaney, Mike Maden සහ Marc Cameron යන රචකයන් සමඟින් එක්වී පොත් එලි දැක්වුවා. ඒවා තමයි එකින් එක පහලින් පහලට දකින්න ලැබෙන්නේ.

  • Hunt for Red October (1984)
  • Patriot Games (1987)
  • The Cardinal of the Kremlin (1988)
  • Clear and Present Danger (1989)
  • The Sum of All Fears (1991)
  • Without Remorse (1993)
  • Debt of Honor (1994)
  • Executive Orders (1996)
  • Rainbow Six (1998)
  • The Bear and the Dragon (2000)
  • Red Rabbit (2002)
  • The Teeth of the Tiger (2003)
  • Dead or Alive (2010, with Grant Blackwood)
  • Locked On (2011, with Mark Greaney)
  • Threat Vector (2012, with Mark Greaney)
  • Command Authority (2013, with Mark Greaney)

Post-Clancy Ryanverse novels

  • Full Force and Effect (2014, by Mark Greaney)
  • Commander in Chief (2015, by Mark Greaney)
  • True Faith and Allegiance (2016, by Mark Greaney)
  • Point of Contact (2017, by Mike Maden)
  • Power and Empire (2017, by Marc Cameron)
  • Line of Sight (2018, by Mike Maden)
  • Oath of Office (November 2018, by Marc Cameron)

අද අපි මෙසේ රූපවාහිනී කතා මාලාවක් ලෙසින් දකින්න යන මේ කතාව මීට පෙර චිත්‍රපට වශයෙන් පස් වතාවක් ඔබ අප අතට පත් උනා. ඒ චිත්‍රපට ගැන කිව්වොත්,

  1. The Hunt for Red October (1990)
  2. Patriot Games (1992)
  3. Clear and Present Danger (1994)
  4. The Sum of All Fears (2002)
  5. Jack Ryan: Shadow Recruit (2014)

ඉහත කි චිත්‍රපට වල ජැක් රයන්ගේ චරිතයට අනුපිළිවෙලින් පණ පෙව්වේ ඉතාමත් ජනප්‍රිය නළුවන් වන Alec Baldwin, Harrison Ford, Ben Affleck සහ Chris Pine යන නළුවන් පිරිස විසින්. විවිධ කොමික් විශ්වයන් ගැන කතා කරන අද කාලයේ මේ රයන් වර්ස් එක තවත් එවැනිම විශ්වයක්. ඉතින් මේ ජැක් රයන් නමැති CIA නිලධාරියා ප්‍රධාන කරගෙන නිර්මාණය වූ කතාව විශාල පරාසයක් දක්වා දිවෙනවා. ඊට අමතරව මේ චරිත අනුසාරයෙන් වීඩියෝ ක්‍රීඩා පවා නිර්මාණය වී තිබෙනවා. සමහර ගේම් ඔබ මේවනවිට අවසන් කරලත් ඇති. මුලින්ම Red Storm Entertainment සමගම විසින් ආරම්භ වූ මේ පරිගණක ක්‍රීඩා අයිතිය පසුව ඔබ අප කවුරුත් දන්න Ubisoft ආයතනයට හිමි උනා. මෙතෙක් නිර්මාණය වූ වීඩියෝ ක්‍රීඩා වල නම් මෙසේ පෙළගස්වන්න පුළුවන්.

  • Rainbow Six
  • Rainbow Six Mission Pack: Eagle Watch
  • Rainbow Six: Rogue Spear
  • Rainbow Six: Rogue Spear Mission Pack Urban Operations
  • Rainbow Six: Rogue Spear Covert Ops Essentials
  • Rainbow Six: Take-Down – Missions in Korea
  • Rainbow Six: Rogue Spear Black Thorn
  • Rainbow Six: Lone Wolf
  • Rainbow Six 3: Raven Shield
  • Rainbow Six 3: Athena Sword
  • Rainbow Six 3: Black Arrow
  • Rainbow Six 3: Iron Wrath
  • Rainbow Six: Lockdown
  • Rainbow Six: Critical Hour
  • Rainbow Six: Vegas
  • Rainbow Six: Vegas 2
  • Rainbow Six: Shadow Vanguard
  • Rainbow 6: Patriots
  • Rainbow Six Siege

එහෙනම් වටපිටාව ගැන කියවල මහන්සි නොකර කෙලින්ම මාතෘකාවට බහිමු. මේ කතාව අපට ලැබෙන්නේ Amazon Video ආයතනය යටතේයි. පළමුව කොයස් 8 කින් සමන්විත මේ කතා මාලාවේ මීළඟ කොටස් 8 හෙවත් දෙවන කතා සමය අපට 2019 වසර අග බාගයේදී ලැබෙනවා ඇති. මුලින්ම මම කියන්නම් කවුද මේ ජැක් රයන් කියන්නේ කියල. ඔහු CIA නිලධාරියෙක්. දැනට තොරතුරු විශ්ලේෂණ නිලධාරියෙක් ලෙසින් CIA ප්‍රධාන කාර්යාලයේ රාජ කාරී කරන ඔහුට ලැබී තිබෙන්නේ යේමනය සම්බන්ධ සිදුවන මුදල් ගනුදෙනු ගැන පරීක්ෂාවෙන් ඉඳල සැක කටයුතු යමක් වේ නම් ඒ ගැන ඉහල අංශ දැනුවත් කරන්න. දැනට විශ්ලේෂකයෙක් විදිහට ක්‍රියාත්මක උනත් ඔහු මීට කලින් මැරීන් සෙබලෙක් ලෙසින් සේවය කල අයෙක්. ඉතින් යේමනයේ සිද්ධ වෙන ගනුදෙනු ගැන සැලකිල්ලෙන් ඉන්න රයන්ට විශේෂ ගනුදෙනු කීපයක් ගැන ඇස ගැටෙනවා. ජැක් ප්‍රමුඛ කණ්ඩායම CIA එක තුල ක්‍රියාත්මක වෙන්නේ T-FAD නම් අනුවර්ත නාමයක් සහිත කණ්ඩායමක් ලෙසින්. ඒ තුල ලෝකයේ විවිධ කලාප ආවරණය වන ලෙසින් මෙසේ තොරතුරු විශ්ලේෂණය කරන පිරිසක් රාජකාරි වල නියැලෙනවා. ඒ වගේම ප්‍රධානියෙක් නොමැතිව දැනට රාජකාරි කෙරෙන මේ කණ්ඩායමට අලුත් ප්‍රධානියෙක් අද කොටසේදී ලැබෙනවා. රයන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් නමුත් නවක ප්‍රධානියාට රයන්ව මුලින්ම මුණ ගැහෙන්නේ යහපත් පසුබිමකදී නෙමෙයි. එහෙනම් මේ සියල්ලම සමඟින් මෙක බලන්න ඔයාලට ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/feed/ 1
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/changeling-2008-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/changeling-2008-sinhala-subtitles/#respond Sat, 10 Dec 2022 03:22:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33742 Changeling Sinhala Sub Changeling Sinhala Subtitles Changeling (2008) Sinhala Sub Changeling (2008) Sinhala Subtitles

The post Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Changeling Sinhala Sub
Changeling Sinhala Subtitles
Changeling (2008) Sinhala Sub
Changeling (2008) Sinhala Subtitles

The post Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/changeling-2008-sinhala-subtitles/feed/ 0