Michael Kho Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-kho/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 25 Dec 2022 17:38:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michael Kho Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michael-kho/ 32 32 The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-big-4-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-big-4-2022-sinhala-subtitles/#respond Sun, 25 Dec 2022 17:38:43 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34272 The Big 4 Sinhala Sub The Big 4 Sinhala Subtitles The Big 4 (2022) Sinhala Sub The Big 4 (2022) Sinhala Subtitles   ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ The Big 4 නමින් 2022 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානූ චිත්‍රපටියකින්.චිත්‍රපටිය නිර්මාණය Timo Tjahjanto විසින්, චිත්‍රපටය සදහා 6.1/10 IMDB වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.පැය 2 විනාඩි 21 අඩුවක් […]

The post The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Big 4 Sinhala Sub
The Big 4 Sinhala Subtitles
The Big 4 (2022) Sinhala Sub
The Big 4 (2022) Sinhala Subtitles

 

ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ The Big 4 නමින් 2022 වර්ෂයේ නිකුත් උන ඉන්දුනීසියානූ චිත්‍රපටියකින්.චිත්‍රපටිය නිර්මාණය Timo Tjahjanto විසින්, චිත්‍රපටය සදහා 6.1/10 IMDB වගේ ඉහල අගයක් ලැබිලා තියෙනවා.පැය 2 විනාඩි 21 අඩුවක් නැතුව මාරාගැනිලි, ගහ ගැනිලි , විහිලු මේ හැමදෙයක්ම එකම කතාවකට ආවෝත් ඒක කොහොම වෙයිද? ඒක කොහොමද කියලා බලන්න… චිත්‍රපටිය බලන්නම වෙනවා!

කතාව පැත්තට හැරෙමු…

පේලෝර් , ජෙන්ගෝ, ඇල්ෆා, ටොපාන් තමයි ලොකු හතර.ඉතිං “ඩීනා” කියන්නෙ රහස් පරික්ෂක වරියක් .එයා තමන්ගේ පියාගේ ඝාතනය පස්සේ හෝඩුවාවන් ඔස්සේ පන්නනවා.ඇය ඇත්තටම හිතන්නේ “ටෝපන්” ඒ කියන්නේ තමගේ ලොකු අයියා තත්තාව ඝාතනය කලා කියළා.තව “ඩීනට” සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා.ඉතිං එයාලාගේ රස්සාව තමයි අපරාධ කරන එක. ඩීනාගේ අරමුණ වෙනුවෙන් සේරම එකට එකතු වෙන්න වෙනවා.ඩීනාගේ පියා ඒ කීවේ “ලොකු හතරගේ “තාත්තා සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. එයා ලොකු හතර ඇතුලුව අපරාධ කාරයෝ නිර්මාණය කරන කෙනෙක්………මෙහෙම ගියොත් කතාවම ලියන්න වෙනවා…ඔයාලම බලන්න අපරාධ කාරයෝ යුද්ධයක පැටලුනොත් ඒක කොහොමට තියේද? ඔයාලම ඒක බලන්න….

ඉතිං කාලෙකට පස්සේ හම්බවුණ සුපිරි චිත්‍රපටියක්….ඉතිං කියන්නම ඕනේ චිත්‍රපටිය තෝරලා දුන්නේ අපේ “සමිත” සහෝදරයා එයාටත් ස්තූති කරන ගමන් ඉක්මනින් අලුත් නිර්මාණයකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක් වේවා!

The post The Big 4 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-big-4-2022-sinhala-subtitles/feed/ 0