Michelle Borth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michelle-borth/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 28 Jul 2023 09:31:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Michelle Borth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/michelle-borth/ 32 32 Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/#respond Fri, 28 Jul 2023 09:31:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47198 Shazam! Sinhala Sub Shazam! Sinhala Subtitles Shazam! (2019) Sinhala Sub Shazam! (2019) Sinhala Subtitles චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි […]

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shazam! Sinhala Sub
Shazam! Sinhala Subtitles
Shazam! (2019) Sinhala Sub
Shazam! (2019) Sinhala Subtitles

චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි සටහන් වෙන්නෙ. ඔව්, ගොඩක් අඩු අගයක් තමයි. හබැයි, Avengers: Infinity War චිත්‍රපටයේ අන්තිමට තමන්ගෙ ගංජා කොලයේ සලකුණ පෙන්නලා, Avengers: Endgame එකේදි ලෝකය බේරගන්න එන්නෙ මෙන්න මෙයා තමයි කියලා මිනිස්සුන්ව කුලප්පු කරලා, ඩොලර් බිලියනයක් හෙව්වා කියලා මහලොකුවට පුරාජේරු ගහන, ඒත් ඇත්තටම මාවල් කියන නම නිසා විතරක්ම ගොඩ ගියපු අර හාල් කෑල්ලගෙ(Captain Marvel) ෆිල්ම් එකද හොඳ, නැත්නම් මේකද හොඳ කියලා චිත්‍රපටි දෙකම බලලා ඔබම තීරණයකට එන්න ? තව දෙයක්, Avengers වගේ දැවැන්ත ෆිල්ම් එකක් එක්ක මේ වගේ පොඩි ෆිල්ම් එකක් සංසන්දනය කරන්න යන්න නම් එපා. ඒක නිකං අහසට පොලව සන්සංදනය කරනවා වගේ වැඩක්. අවිවාදයෙන්ම පිළිගන්නවා Avengers මීට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ. හැබැයි ඉතිං අර කැප්ටන් මාවල් කියන හාල් කෑල්ල නම් ….. ?

බොක්ස් ඔෆිස් කෙසේ වෙතත්, ප්‍රතිචාර පැත්තෙන් ගත්තොත් චිත්‍රපටය ගැන නොසෑහෙන්න සතුටු වෙන්න පුළුවන්. imdb දර්ශකය තුල 7.5ක් වගේ හොඳ අගයක් වගේම, කුණු තක්කාලියෝ ලෝභ නැතුවම 90% ක ප්‍රේක්ශක ප්‍රතිචාරයක් දීලා තියෙනවා. ඊට අමතරව අන්තරාලය තුල පොඩ්ඩක් හොයලා බැලුවා නම් බලාගන්න තිබුනා චිත්‍රපටය බලපු අය මේ ගැන මොනවා මොනවද කියලා තියෙන්නෙ කියලා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Shazam! (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shazam-2019-sinhala-subtitles/feed/ 0