Mickey Rourke Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mickey-rourke/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 06:34:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mickey Rourke Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mickey-rourke/ 32 32 Adverse (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/adverse-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/adverse-2020-sinhala-subtitles/#respond Mon, 18 Nov 2024 15:30:30 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14422 කතාවට ගියොත්, ඊතන් කියන්නේ නගරයේ කැබ් driver කෙනෙක් විදිහට ජිවත් වෙන කෙනෙක්..ඉතින් මෙයාගේ සහෝදරියනම් එච්චර එයත් එක්ක හොදින් නම් නැහැ..මියා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච එක්කෙනෙක්…මෙයා එයාගේ පෙම්වතා එක්ක මත්ද්‍රව්ව අවශ්‍ය නිසා නගරේ ඉන්න දරුණු කුඩු කාරයෙක් ගෙන් මුදල් වගයක් නයට අරන්..ඒවගෙන් මත්ද්‍රව්‍යය බාවිතා කරනවා…ඉතින් කොහොමහරි අර නයට ගත්ත මුදල ගෙවා ගන්න බැරි උන නිසා නය මුදුලට […]

The post Adverse (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාවට ගියොත්, ඊතන් කියන්නේ නගරයේ කැබ් driver කෙනෙක් විදිහට ජිවත් වෙන කෙනෙක්..ඉතින් මෙයාගේ සහෝදරියනම් එච්චර එයත් එක්ක හොදින් නම් නැහැ..මියා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච එක්කෙනෙක්…මෙයා එයාගේ පෙම්වතා එක්ක මත්ද්‍රව්ව අවශ්‍ය නිසා නගරේ ඉන්න දරුණු කුඩු කාරයෙක් ගෙන් මුදල් වගයක් නයට අරන්..ඒවගෙන් මත්ද්‍රව්‍යය බාවිතා කරනවා…ඉතින් කොහොමහරි අර නයට ගත්ත මුදල ගෙවා ගන්න බැරි උන නිසා නය මුදුලට පොලි එහෙමත් එකතු වෙලා ලොකු ගානක් වෙනවා.මියා සහ අගේ පෙම්වතා මේකෙන් බේරෙන්න කියල පැනල යන්නේ සැරසෙද්දී ඔවුන් අර පිරිසට අහුවෙනවා ඉතින් මීයාගේ සහෝදරයා මොනවා කරාවිද? මොනවා වේවිද?

කතාව බලලම ඉන්නකෝ.   ?

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Adverse (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/adverse-2020-sinhala-subtitles/feed/ 0
The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-commando-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-commando-2022-sinhala-subtitles/#respond Fri, 18 Oct 2024 04:00:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12897 The Commando (2022) Sinhala Subtitles The Commando (2022) Sinhala Subtitles   ඔන්න ඉතින් හැමදාම වගේම අදත් අලුත්ම උපසිරසියක් අරගෙන ආවා. අද ගෙනත් තියෙන්නේ 2022 වසරේ අලුතින්ම release වුන commando කියන චිත්‍රපටය.පැය එක හමාරක් පමණ දිවයන මේ චිත්‍රපටය Action ගනයට තමයි අයිති වෙන්නේ. අපි කතාව පැත්තට යමු………….. ජොනී කියලා මංකොල්ලකාරයෙක් බැංකු කිහිපයක් මංකොල්ලකාලා ඒ් නිසා අවුරුදු […]

The post The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Commando (2022) Sinhala Subtitles

The Commando (2022) Sinhala Subtitles

 

ඔන්න ඉතින් හැමදාම වගේම අදත් අලුත්ම උපසිරසියක් අරගෙන ආවා. අද ගෙනත් තියෙන්නේ 2022 වසරේ අලුතින්ම release වුන commando කියන චිත්‍රපටය.පැය එක හමාරක් පමණ දිවයන මේ චිත්‍රපටය Action ගනයට තමයි අයිති වෙන්නේ.

අපි කතාව පැත්තට යමු…………..

ජොනී කියලා මංකොල්ලකාරයෙක් බැංකු කිහිපයක් මංකොල්ලකාලා ඒ් නිසා අවුරුදු 15 සිර දඩුවමකට ඇතුලට යනවා. හැබැයි මිනිහා හොරකම් කරපු සල්ලි කාටවත්ම හොයාගන්න බැරිවෙන විදියට මෙයාගෙම ගෙදර එක එක තැන්වල හංගලා තමයි යන්න්. අවුරුදු ගානකට පස්සේ මේ ගෙදර ආමි කමාන්ඩර් කෙනෙක් සල්ලි දීලා අරගන්නවා. ටික දවසක් යනකොට මේ කමාන්ඩර්ගේ දුවලා දෙන්නා ඒ් සල්ලි හොයාගන්නවා. ඉතින් ජොනී හිරෙන් නිදහස් වෙලා ආවම මේ සල්ලි ආපහු ගන්න උත්සිහ කරනවා… මීට වැඩිය කියන්න යන්නේ නෑ චිත්‍රපටය Spoil වෙන නිසා. හැබැයි එකක් කියන්නම් මේකේ සුපිරිම gunfights වගයක් නම් තියෙනවා..

ඒහෙනම් තවත් මේ වගේ උපසිරසියකින් හමුවනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි!

“උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ”

 

 

The post The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-commando-2022-sinhala-subtitles/feed/ 0
Section 8 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/section-8-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/section-8-2022-sinhala-subtitles/#comments Sun, 27 Nov 2022 04:30:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=32427 Section 8 Sinhala Sub Section 8 Sinhala Subtitles Section 8 (2022) Sinhala Sub Section 8 (2022) Sinhala Subtitles

The post Section 8 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Section 8 Sinhala Sub
Section 8 Sinhala Subtitles
Section 8 (2022) Sinhala Sub
Section 8 (2022) Sinhala Subtitles

The post Section 8 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/section-8-2022-sinhala-subtitles/feed/ 6