The post Clap (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>Clap (2022) Sinhala Subtitles
Vishnu, a fast athlete runner, has multiple medals on his wall from state championships, he strives to win gold at the national level, but loses his leg & also his father in a tragic road accident, before he can. Later Vishnu settles into a mundane job and is yet to move past the incident that destroyed his career. When he encounters a young rural girl, a budding athlete, whose sportive interests are not encouraged by her near and dear, he takes her under his wings and fulfills his long-cherished dream through her eyes.
The post Clap (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Sattam En Kaiyil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>ගෞතම් කියන කෙනා කාර් එකේ රෑ වෙලා ගමනක් යනකොට බයිසිකල් කාරයෙක් කාර් එකේ හැප්පෙනවා..ඉතින් මේ බයික් කාරයා මැරිලා කියලා මෙයාට තේරුම් ගිහින් මිනිය හංගන්න කියලා හිතාගෙන මෙයා මිනිය කාර් එකේ ඩිකියට දා ගන්නවා..ඉතින් මිනිය කාර් එකේ ඩිකියේ දාගෙන යනකොට පොලිසිය චෙක් පොයින්ට් එකකදී අත දාලා කාර් එක නවත්තන්න කියනවා..ඒත් මෙයා කාර් එක නවත්තන්නේ නැතුව යනවා..ඒ වුණාට මෙයාව කොහොමහරි පොලිසියෙන් අල්ල ගන්නවා..එතනින් එහාට තමයි මේ ෆිල්ම් එකේ සුපිරිම ටික පටන් ගන්නේ..ඉතින් ඇත්තටම පොලිසියට මෙයාගේ කාර් එකේ තියෙන මිනිය හම්බෙයිද ???? මේ ගෞතම් කියන්නේ කව්ද ???? මෙයාට පොලිසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද ???? තවත් අපරාධ රාශියක් හෙළිවන අවසානය කුතුහලයෙන් ඔයාලටම බලන්න භාර කරලා මම මෙතනින් නවතිනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..උපසිරැසි ඕනේ ෆිල්ම් තියෙනවනම් [email protected] හරහා මාව දැනුවත් කරන්න..පුළුවන් විදියට ඔක්කොටම සබ් දෙන්න බලන්නම්..
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Sattam En Kaiyil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>ගොඩක් ෆිල්ම් වල අපිට පෙන්නන්නේ වීරයට පොඩි කාලේ ඉදන් ලොකු හීනයක් තියෙනවා.. කොහොම හරි කට්ට කාල එයා ඒක හැබෑ කරගන්නවනේ..
හැබැයි එහෙම තමන්ගේ හීන හැබෑ කරගන්නේ 20% ක් නැත්තම් 30% විතරයි.. ඉතුරු 80% හෝ 70% වම එයාලට එන විවිධ විවිධ ප්‍රශ්න එක්ක හීන අතැරලා ජිවිතේ ගැට ගහගන්න කැපකිරීම් කරනවා.. අපේ කතාවේ වීරයා බාලා ටත් වෙන්නෙ එහෙම දෙයක්.. මෙයාගේ පොඩි කාලේ ඉදන්ම හීනේ තමයි ප්‍රසිද්ද නළුවෙක් වෙන එක.. මෙයා ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා.. කොල්ලට ටැලන්ට් එකත් තියෙනවා.. ඒත් අද කාලේ ටැලන්ට් වලට තැන තියෙන්නේ කොහෙද නේද? ඉතින් මෙහෙම අධ්‍යක්ෂකවරු ළග මෙයා පින්සෙන්ඩු වෙලා වෙලා, අන්තිමට මෙයාට හැමදේම එපා වෙලා ජිවිතේ නැති කරගන්න තීරණය කරනවා.. හැබැයි මැරෙන්න කලින් දවස් දෙකක් රජෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා ගෙදර තියෙන සල්ලිත් අරන් මෙයා යාලුවෝ එක්ක සවාරියක් යනවා… එහෙදි තමයි මෙයාට පාසල් කාලේ ආදරේ කරපු කෙල්ලෙක්ව මුණ ගැහෙන්නේ..
බාලා ජිවිතේ නැති කරගනිද?
හීන අතැරලා දායිද?
ඒ සේරම දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>ලංකාවේ හැම මනුස්සයෙක්ම රෙදි නැතුව දේශපාලනේ කරන උන්ට කඩේ යනවා.. එකම එකාව ආයේ ආයේ පත් කරගන්නවා.. ඌ යද්දී අරූව ගේනවා අරූ යද්දී ඌව ගේනවා.. ඒ වගේ මිනිස්සු ටිකක් ඉන්න රටකට මේ ෆිල්ම් එක හුඟක් වටිනවා..
මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපි දේශපාලකයෝ දැකලා බය උනා ඇති..දැන් දේශපාලකයෝ අපිව දැකලා බයවෙන්න ඕනේ කියන ආදර්ශේ..
( මොකද බලේ තියෙන්නේ අපේ අතේ.. )
එහෙනම් මම මේ කිව්ව විස්තර ඇති.. ෆිල්ම් එක බලන්න කියලා අනිවා ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ වගේ අපේ මිනිස්සු වෙනස් උනා නම් අපේ රට වෙනස්ම විදිහකට හැදෙනවා..( වෙනසක් බලාපොරොත්තු වෙමු!! ජය වේවා!! )මම ගියා මේක අනිවා අරගෙන බලන්න.. බායි බායි!!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Mathil (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>සංජනා කියන්නෙ තමන්ගේ සැමියා අරවින්ද් ගෙන් වෙන් වෙලා ඇයගේ පොඩි දුවත් එක්ක ජීවත් වෙන කෙනෙක්.. මෙයාට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි දුවව ලොකු මහත් කරන එක.. ඒවගේම ලොකුම ගැටලුව තමයි මුදල්.. ඔහොම කාලයක් ඉන්නකොට මානසික රෝහලකින් පැනපු එක්තරා පුද්ගලයෙක් මිනීමැරුම් දෙකක් කරනවා.. ඒ මිනීමැරුම් සිද්ද කරන්නෙත් සංජනාව හොයල… ඉතින් කොහොමහරි මේ මිනීමරුවා මැරුණා කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ.. සංජනා පසුපස එන මේ මිනීමරුවා කියනවා සංජනා එක්ක ඉන්නේ ඔහුගේ දුව කියලා..
ඇත්තටම මොකක්ද මේ පටලැවිල්ල කියල දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා
හැමෝටම ජය
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Weapon (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post 3:33 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>A young man is haunted by a number, which happens to be the time he was born at. Can he and his family escape its clutches?
3:33 (2021) Sinhala Sub
3:33 (2021) SinhalaSub
The post 3:33 (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!!
අද සිංහලසබි එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු ඇතුළු ප්‍රබල ඉන්දීය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වයෙන් හැඩ වුණු Salaar Part 1:The CeaseFire (සටන් විරාමය) චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම.
මෙි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය KGF 1,2,හ Ugramm චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ප්‍රශාන්ත් නීල්(Prashanth Neel) විසින් තමා කලේ. මෙි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ රවි බාසූර් (Ravi Basur) විසින් කලේ. නිෂ්පාදනය Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දූර්(Vijay Kiragundur) විසින් කලේ.
කතාව පැත්තට ගියාම යාළුවෝ දෙන්නෙක් පරම ප්‍රතිවාදීන් වෙන හැටි කියවෙන අපූරු කතාවක් තමා කියැවෙන්නෙ.
මෙි චිත්‍රපටය බලද්දී ප්‍රශාන්ත් නීල් චිත්‍රපටි දෙකක අත්දැකිමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.
සලාර් – 2023 – තෙලිගු
කාලය – 2h 55m
ත්‍රිලර්/ඇක්ශන් /ඩ්‍රාමා
IMDb – නෝ රේටින් යෙට්
රන්ගනය – ප්‍රිත්විරාජ්, ප්‍රබාස්,ශෘති හසන්,ජගපති බාබූ,ටින්නු,ශ්‍රේ
අද්‍යක්ශනය – ප්‍රශාන්ත් නීල්
රචනය – සන්දීප් රෙඩ්ඩි බන්ඩාලා,චව්ද්‍රි හනුමාන්
ඒ තමා
Ugramm – යාළුවෝ දෙන්නා පරම හතුරන් වෙන හැටි.
KGF – ගල් අගුරැ වල.
මෙි චිත්‍රපටයට ගොඩක් අයගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් සිනමා විචාරකයින්ගෙනුත්.
අපි ප්‍රධාන චරිත ගැන කතා කලොත්,
ප්‍රබාස් – දේවා (දේවරතා ශෞරංගා රයිසාර්)
ප්‍රිත්විරාජ් සුකුමාරන් – වරධා රාජමන්නර්
රාමචන්ද්‍ර රාජු – රැද්‍රා රාජමන්නර්
ශෘති හාසන්- ආද්යා ක්‍රිෂ්ණකාන්ත්
ජගපති බාබු – රාජ මන්නර් (වරධාගේ තාත්තා)
බොබි සිමිහා – භාරවා
මධූ ගුරැස්වාමි – හසාරේ
වගේ ගොඩක් චරිත මෙි චිත්‍රපටයේ හිටියා.
මෙි චිත්‍රපටයෙන් ප්‍රබාස්ව හොද හැටි වැඩ අරන් තියෙනවා. අනෙත් පැත්තෙන් මලයාලමි නළුවෙක් වෙච්ච ප්‍රිත්විරාජ්, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කලා. ශෘති ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයත් පටිට ?
මෙි චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Games of thrones කතා මාලාවට යමිතාක් දුරට සමානව මෙි චිත්‍රපටයත් චිත්‍රපටයේ කතාවත් යන හින්දා.
එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…
මම එරා… (Era Boy)
ජය වේවා!!
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි ඕෂධ එරංග සහෝදරයා…
The post Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>The post Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>කතාවට චුට්ටක් ගියොත් යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක. කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල එයාව ගෙන්න ගන්නවා අරක්කු බොන්න කියල.එහේදි තමයි මේ ඔක්කොම දේවල් සිද්දවෙන්නේ.එහේ රෝශන් කියන යාළුවා ලග තීල එයාට කුඩු ජාතියක් හම්බෙනවා.වැරදීමකින් වගේ එයාට ඒ කුඩු ටික පෙවෙනවා.එතනින් එහාට තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ.මොනවාද මේ කුඩු ජාතිය?කොහෙන්ද ඒව රෝශන්ට හම්බුනේ?කවුද ඒව බෙදාහරින්නේ?ඔය ප්‍රශ්න වලට පිලිතුරු බලාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත් විතරමයි.
අවසාන වශයෙන් කියන්නම් අද වෙනකොට ලංකාව පුරාම වගේ මේ බයානක මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩාක් තරුණ ජීවිත මේව නිසා නාස්ති වෙලා තියෙනවා.මේ චිත්‍රපටියෙන් නිරූපණය කරන්නෙත් ඒ විදියේ මත්ද්‍රව්‍ය නිසා අපිට සමාජයට සිදුවන අහිතකර බලපෑම් වල ප්‍රතිඵලයි. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා බුදුසරණයි !!!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තිසර දර්ශන විතාන සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
The post Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.
]]>