Mohanlal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mohanlal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 31 Mar 2025 02:13:53 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mohanlal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mohanlal/ 32 32 Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/#comments Sun, 30 Mar 2025 15:45:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96432 Empuraan Sinhala Sub Empuraan Sinhala Subtitles Empuraan 2025 Sinhala Sub Empuraan (2025) Sinhala Sub Empuraan (2025) Sinhala Subtitles මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම් උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ […]

The post Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Empuraan Sinhala Sub
Empuraan Sinhala Subtitles
Empuraan 2025 Sinhala Sub
Empuraan (2025) Sinhala Sub
Empuraan (2025) Sinhala Subtitles

මෙය ලීක් වූ HD පිටපතක් වන අතර Original WEB-DL නිකුත්වූ පසු ලින්ක් අප්ඩේට් කරන්නම්

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/empuraan-2025-sinhala-subtitles/feed/ 4
12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/12th-man-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/12th-man-2022-sinhala-subtitles/#respond Sat, 08 Mar 2025 09:40:46 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18494 12th Man Sinhala Subtitles 12th Man (2022) Sinhala Subtitles

The post 12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12th Man Sinhala Subtitles

12th Man (2022) Sinhala Subtitles

The post 12th Man (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/12th-man-2022-sinhala-subtitles/feed/ 0
Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manamantha-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manamantha-2016-sinhala-subtitles/#respond Mon, 03 Mar 2025 05:00:21 +0000 http://sinhalasub.net/?post_type=movies&p=351 Vismayam (Manamantha)2016Drama – RomanceIMBD 7.7GOOGEL USERS LIKELIKE 85 % Initial release: August 5, 2016 (India)Director: Chandra Sekhar YeletiMusic composed by: Mahesh ShankarLanguages: Telugu, Tamil, Malayalam ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් […]

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vismayam (Manamantha)
2016
Drama – Romance
IMBD 7.7
GOOGEL USERS LIKELIKE 85 %

Initial release: August 5, 2016 (India)
Director: Chandra Sekhar Yeleti
Music composed by: Mahesh Shankar
Languages: Telugu, Tamil, Malayalam

ගයත්‍රීගේ චරිතයට ගෞතමී විසින්ද, සයිරාම්ගේ චරිතයට මෝහන්ලාල් විසින්ද, මහිතාගේ චරිතයට රයිනා රාඕද සහ අභිරාමගේ චරිතයට විස්වන්ත් විසින්ද පන පොවන අතර වෙන්නෙලා කිෂොර්, කවිතා රංජිනි, නාස්සර් වැනි සුප්‍රසිද්ධ නළු නිළියන්ගේ දායකත්වයෙන් 2016 වසරේදී තමයි තිරගත වුණේ

ෆිල්ම් එක ගත්තෝත් මධ්‍යම පාන්තික පවුලක් වටා ගෙතෙන සුන්දර මලයාලම් කතාවක්..ගයත්‍රී, සයිරාම්, මහිතා, අභිරාම්ගේ ජීවිත වල විවිධාකාර අභියෝගයන් එක්ක ජීවිතය ඉදිරියට ගලා ගෙන යන ආකරය ගැන තමයි කියවෙන්නේ..ඉතින් එහෙනම් කතාව මොන වගේද කියලා හරියටම දැන ගන්න ඔයාලා ෆිල්ම් එක බලලම ඉන්න..

The post Manamantha (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manamantha-2016-sinhala-subtitles/feed/ 0
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/barroz-guardian-of-treasures-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/barroz-guardian-of-treasures-2024-sinhala-subtitles/#respond Thu, 23 Jan 2025 18:56:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87834 Barroz: Guardian of Treasures Sinhala Sub Barroz: Guardian of Treasures Sinhala Subtitles Barroz: Guardian of Treasures 2024 Sinhala Sub Barroz: Guardian of Treasures (2024) Sinhala Sub Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ […]

The post Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Barroz: Guardian of Treasures Sinhala Sub
Barroz: Guardian of Treasures Sinhala Subtitles
Barroz: Guardian of Treasures 2024 Sinhala Sub
Barroz: Guardian of Treasures (2024) Sinhala Sub
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/barroz-guardian-of-treasures-2024-sinhala-subtitles/feed/ 0
Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aaraattu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aaraattu-2022-sinhala-subtitles/#respond Mon, 23 Dec 2024 01:14:40 +0000 https://braszers.tk/?post_type=movies&p=16128 Aaraattu Sinhala Subtitles Aaraattu (2022) Sinhala Subtitles Goparajan / Gopan, a native of Neyyattinkara and a real estate tycoon buys a large piece of land in Chittur for a construction purpose, but on his arrival, he learns that the residents are forcefully and unlawfully evicted from their properties by an Andhra based real estate mafia […]

The post Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aaraattu Sinhala Subtitles

Aaraattu (2022) Sinhala Subtitles

Goparajan / Gopan, a native of Neyyattinkara and a real estate tycoon buys a large piece of land in Chittur for a construction purpose, but on his arrival, he learns that the residents are forcefully and unlawfully evicted from their properties by an Andhra based real estate mafia using illegal land acquisition rules with support from the local authorities and government officials.

The post Aaraattu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aaraattu-2022-sinhala-subtitles/feed/ 0
Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/#respond Sun, 30 Jun 2024 10:40:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11447 ‘Marakkar Lion of the Arabian Sea’ portrays the courageous life-events of a rebellious naval chief, Kunjali Marakkar the fourth, who fought against the Portuguese in the ancient times. He was the fourth naval chief of the Calicut Zamorin. The film revolves around him who was also the first Indian Naval Commander and Indian freedom fighter […]

The post Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
‘Marakkar Lion of the Arabian Sea’ portrays the courageous life-events of a rebellious naval chief, Kunjali Marakkar the fourth, who fought against the Portuguese in the ancient times. He was the fourth naval chief of the Calicut Zamorin. The film revolves around him who was also the first Indian Naval Commander and Indian freedom fighter for the war against the Portuguese. He is said to have won 16 such battles with his impeccable strategies and fighting skills.

The post Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/marakkar-lion-of-the-arabian-sea-2021-sinhala-subtitles/feed/ 0
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/#respond Thu, 29 Feb 2024 18:38:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67191 Malaikottai Vaaliban Sinhala Sub Malaikottai Vaaliban Sinhala Subtitles Malaikottai Vaaliban (2024) Sinhala Sub Malaikottai Vaaliban (2024) Sinhala Subtitles රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් […]

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Malaikottai Vaaliban Sinhala Sub
Malaikottai Vaaliban Sinhala Subtitles
Malaikottai Vaaliban (2024) Sinhala Sub
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles

රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් වියදමින් හදපු මේ චිත්‍රපටය මාසයකදී කෝටි 30ක ආදායමක් ලබා ගත්තා, ඒත් ඊට පසුව නිකුත් උන බ්‍රහ්මයුගම්, ප්‍රෙමාලු සහ මංජුමාල් බෝයිස් වැනි චිත්‍රපට මේ වෙන කොට මුල් සතියෙන්ම කෝටි 40 පන්නලා. IMDB අගය 6.7 අගයක් ලැබුනු මේ චිත්‍රපටිය රසිකයින්ගේ බලාපොරොත්තු ඉටු නොකලාද?

කෙසේ වෙතත් LJP කියන මේ භය නැති අධ්‍යක්ශක වරයා ගැන දන්න අය ඒ ගැන හිතන්නෙ නෑ, මේ තරම් සිනමාව සමග අත් හදා බලන අධ්‍යක්ෂක වරයෙක් ඉන්දියානු සිනමාවෙ නැති තරම්. ආමෙන්, ඊ මා යු වල පටන් අරන් ජල්ලිකට්ටු වෙනකල් ඔහුගෙ සින්මාව ටිකක් කළහකාරී අධිවේගී සිනමාවක්.ඊට පස්සෙ චුරුලි ඉඳල නන්පාකල් නේරතු මායක්කම් වෙනකොට වේගය අඩු වෙනස් ශෛලීන් වලි නිපදවූ චිත්‍ර පට. ඒත් මේ චිත්‍රපට හැම එකක්ම හරි අපූරු නිමැවුම්. රසිකයො බලන් හිටියෙ මේ පාර මෙයා කොහොම එකක් ගෙනෙයිද කියල. මේකත් එක්තරා විදිහක අත් හදා බැලීමක්.

සිනමාවෙ පරණ කාලෙ කතා බොහෝ විට රජ කාලෙ සුලභයි. විශේෂයෙන්ම දකුණු ඉන්දීය සිනමාවෙ. මීට අමතරව නාඩගම් ශෛලියෙ නාට්‍ය අදටත් හරි ජනප්‍රියයි. මේ සියල්ලෙන්ම ආභාශය ලබා ගෙන සඳහන් නොකල කාලයකට අයත් ප්‍රබන්ධ කතාවක් LJP ගොඩ නගනවා. ගමින් ගම සැරිසරමින් තරඟයට සටන් කරන සටන් කාමියෙකුගෙ චරිතයක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. ඒත් විශේෂම දේ තමයි පෙර අපි දැක තිබෙන ඒ වගේ චිත්‍රපට වලට වඩා වෙනස්. මේක පරන කාලෙ එකක් උනත් කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන්. උදාහරණෙකට මේකෙ සටන් ක්‍රියාදාම හරිම රසවත් සුන්දර ජවනිකා. ඒ කැමරාකරණය පසුබිම් සංගීතය පමනක් නෙමෙයි ව‍ර් ණ සංකලණය පවා අතිශය සුන්දරයි. මලයි කෝට්ටයි බලකොටුවෙ සටන විශේෂයෙන්ම බලන්න. ඇත්තටම ලස්සන නාඩගමක් වගෙයි. ඒ තමයි LJP.

මේ චිත්‍රපටය බලනකොට හිතෙනවා කෝ අර කේරළයෙ තියෙන හරිත පැහැය කියල. ඇත්තටම මෙහෙමත් කර්කශ කාන්තාර සුන්දර කේරළයෙ තියෙනවාද කියල හිතෙනවා. මේක රූපගත කරල තියෙන්නෙ රාජස්ථාන් ප්‍රාන්තයේ. කොහොම උනත් මේ චිත්‍රපටයෙත් අති විශිෂ්ඨ කැමරාකරණයක් තියෙනවා මධු නීලකන්දන්ගෙ. මෝහන් ලාල් සමග සොනාලි කුල්කර්නි, මනෝජ් මෝසස් කාතා නන්දි මෙහි සෙසු චරිත රඟ පානවා.මේක බලන්නම ඕනෙ එකක්.ලෑස්ති වෙන්න මේ අවුරුද්දෙ මලයාලි සිනමාව එක දිගට සුපිරි චිත්‍රපට රැසක් තිළිණ කරන්න සූදානම්.

මෙම උපසිරැසියේ භාෂා ශෛලිය පුරාණ නාඩගම් ශෛලිය ඇසුරින් කරන්න මම උත්සාහ කලා.මට හැඟෙන හැටියට වඩාත්ම ගැලපෙන්නේ එයයි. ඊට ප්‍රති විරුද්ධ අදහස් ඇති.එය සාර්ථක උනා දැයි දන්නෙ නෑ.අඩු පාඩු ඇතොත් සමා වෙන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/feed/ 0
Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bro-daddy-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bro-daddy-2022-sinhala-subtitles/#respond Fri, 09 Feb 2024 22:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12796 Bro Daddy (2022) Sinhala Subtitles John Kattady and his wife Annamma think about marrying off their son Eesho to Anna, who is the daughter of their long-time family friend Kurien. Eesho and Anna don’t act too impressed with each other, despite their parents’ interest in the alliance. Little do the families know what is going […]

The post Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bro Daddy (2022) Sinhala Subtitles

John Kattady and his wife Annamma think about marrying off their son Eesho to Anna, who is the daughter of their long-time family friend Kurien. Eesho and Anna don’t act too impressed with each other, despite their parents’ interest in the alliance. Little do the families know what is going on behind the curtains in their lives.

Bro Daddy (2022) Sinhala Subtitles

The post Bro Daddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bro-daddy-2022-sinhala-subtitles/feed/ 0
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/neru-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/neru-2023-sinhala-subtitles/#respond Tue, 23 Jan 2024 18:22:29 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65136 Neru Sinhala Sub Neru Sinhala Subtitles Neru (2023) Sinhala Sub Neru (2023) Sinhala Subtitles

The post Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Neru Sinhala Sub
Neru Sinhala Subtitles
Neru (2023) Sinhala Sub
Neru (2023) Sinhala Subtitles

The post Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/neru-2023-sinhala-subtitles/feed/ 0
Nieraali (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nieraali-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nieraali-2018-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 01:28:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41955 Nieraali Sinhala Sub Nieraali Sinhala Subtitles Nieraali (2018) Sinhala Sub Nieraali (2018) Sinhala Subtitles

The post Nieraali (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nieraali Sinhala Sub
Nieraali Sinhala Subtitles
Nieraali (2018) Sinhala Sub
Nieraali (2018) Sinhala Subtitles

The post Nieraali (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nieraali-2018-sinhala-subtitles/feed/ 0