Mohd Talib Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mohd-talib/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:49:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mohd Talib Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mohd-talib/ 32 32 Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yodha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yodha-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 18:46:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69488 Yodha Sinhala Sub Yodha Sinhala Subtitles Yodha (2024) Sinhala Sub Yodha (2024) Sinhala Subtitles මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් […]

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yodha Sinhala Sub
Yodha Sinhala Subtitles
Yodha (2024) Sinhala Sub
Yodha (2024) Sinhala Subtitles

මේ ෆිල්ම් එකේ සිද්ධාර්ත් ට අමතරව Raashii Khanna හා Disha Patani රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂනය කලේ Sagar Ambre හා Pushkar Ojha විසින්. හැමදාම ඉතිං නිදහස ගැනයි, ජාතික ආරක්ෂාව ගැන ෆිල්ම් එකක් ගැහුවොත් හැමදා,අ ඉතිං පාකිස්ථානෙට චෝදනා කරලනේ ෆිල්ම් එක ගහන්නේ. ඒත් මෙදාපාර ඒකෙ වෙනසක් කරලා තියෙනවා. ඒත් මෙදාපාර එහෙම කරලා නෑ මේ ෆිල්ම් එකෙන්. ටිකක් වෙනස් ආකාරෙකට තියෙන්නෙ. එක ඔයාලා බලලම තීරණය කරන්නකෝ.

මේක ඇත්තටම බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්නම ඕනෙ ෆිල්ම් එකක් අවාසනාවට එහෙම උනේ නෑ මේක. නමුත් මේ ෆිල්ම් එක කෝටි 55 ක වියදමින් නිෂ්පාදනය කරලා මේ ෆිල්ම් එක ලබ ගත්තේ කෝටි 32 ක ආදායමක්.

අරුන් කියන්නේ යෝධා කාර්ය බලකායේ ප්‍රධානියා. ඒක හැදුවේ එයාගේ තාත්තා. මෙයාව මෙහෙයුම් කීපකයකටම අනුයුක්ත කරනවා. මෙතනින් මෙහෙයුම් බොහෝමයක්ම ඉතා අවධානම් සහගතයි. මේ මෙහෙයුම් වලින් කීයක් සාර්ථක වේවි ද?. ඒ මෙහෙයුම් මොන ද කියාලා බලගන්න ඕනෙ නම් අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියලා මං ආරාධනා කරනවා.

ඒ වගේම මේ ෆිල්ම් එකේ අමාරු වචන ගොඩාක් හම්බුනා ඒ වචන වලට උදව් කරපු ඔලිවර් සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා.

එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකිං ඔබ හමුවන තෙක් ඔබට සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු හේෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yodha-2024-sinhala-subtitles/feed/ 1
Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/#respond Fri, 16 Dec 2022 17:37:44 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34056 Code Name: Tiranga Sinhala Sub Code Name: Tiranga Sinhala Subtitles Code Name: Tiranga (2022) Sinhala Sub Code Name: Tiranga (2022) Sinhala Subtitles· කට්ටියටම කොහොමද ? ඉතින් සැහෙන සැහෙන සැහෙන කලකට පස්සේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි එක්ක තමයි මන් ඔයලාව හම්බෙන්න ආවේ. වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි […]

The post Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Code Name: Tiranga Sinhala Sub
Code Name: Tiranga Sinhala Subtitles
Code Name: Tiranga (2022) Sinhala Sub
Code Name: Tiranga (2022) Sinhala Subtitles·

කට්ටියටම කොහොමද ? ඉතින් සැහෙන සැහෙන සැහෙන කලකට පස්සේ අලුත්ම චිත්‍රපටයක උපසිරැසි එක්ක තමයි මන් ඔයලාව හම්බෙන්න ආවේ.

වැඩි විස්තර නැහැ ඇත්තම එහෙම කියලා පුරුදකුත් නැහැ නේ කතාව ගැන කියන්නම් එහෙනම් , හරි ඕනේකෙනෙක්ට ප්‍රතිරුප දෙකක් තියෙනවනේ හොද හෝ නරක කියලා ඉතින් මේ කතා වෙන්නේ යන්නේ දුර්ගා කියන කෙනා ගැන කවුද මේ දුර්ගා කියන්නේ එයා ඉන්දීය RAW වල ඉන්න හොදම නිලධාරියෙක් හොදම කියලා අදහස් කරන්නේ කරන්න බැරි වැඩක් ආවොත්මෙයාට තමයි කතා කරන්නේ ,

හරි මෙයා කලින් මෙහෙයුමට යනවා ඉතින් ටාගට් එකට ලංවෙන්න ඕනේ නිසා තව කොල්ලට ආදරය කරන්න වෙනවා , ඉතින් කොල්ලා නම් ඇත්තම ආදරෙයි එත් කෙල්ල කරන්නේ ආදරය කරනවා වගේ රගපාන එක , ඉතින් කොහොම හරි තැනකදී මේ කල්ල කවුද කියලා හැම විස්තරයක් ම හම්බෙනවා ඒවගේම ඒ ඔක්කොම දේවල් දැනගන්න ලැබෙන්නේ RAW එක සහා කට්ටියක් අතර සටනක් මැද්දේ. ඉතින් ඉදිරිය කොහොම වෙයිද? සැහෙන ලොකු කතාවක් තියෙනවා මේ මන් කිවුවේ පලවෙනි විනාඩි දෙක විතරයි එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු

The post Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/code-name-tiranga-2022-sinhala-subtitles/feed/ 0