Monica Bellucci Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/monica-bellucci/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 09 Mar 2025 13:32:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Monica Bellucci Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/monica-bellucci/ 32 32 Memory (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/memory-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/memory-2022-sinhala-subtitles/#respond Sun, 09 Mar 2025 13:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18503 Memory Sinhala Subtitles Memory (2022) Sinhala Subtitles

The post Memory (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Memory Sinhala Subtitles

Memory (2022) Sinhala Subtitles

The post Memory (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/memory-2022-sinhala-subtitles/feed/ 0
Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bram-stokers-dracula-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bram-stokers-dracula-1992-sinhala-subtitles/#respond Mon, 18 Nov 2024 01:21:27 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14461  ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman […]

The post Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
 ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman (Count Dracula), Winona Ryder (Mina Harker),Keanu Reeves(Jonathan Harker) යන අය. මේ නමින් ලඟකදී චිත්‍රපටි ගණනාවක් ආවත් ඒවා එකක්වත් මේක ලගින් තියන්න බෑ.ඒ තරම්ම තාත්වික දර්ශන මෙහි ඇතුලත් වෙලා තියෙනවා. පරණ උනත් පරණ කියල හිතන්න බැරි තරම් මරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකට යොදල තියෙන තාක්ෂණයත් සුපිරි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

ජොනතන් කියන්නේ රජයේ රැකියාවක් කරන තරුණයෙක්.ඔහු විවාහ වීමට සිටියදී හදිසියේ රාජකාරී කටයුත්තකට පිට දෙයකට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්සිල්වේනියාට.ඒ කියන්නේ ඩ්‍රාකියුලා සිටුතුමාගේ නිවසට. ඩ්‍රැකියුලට අවශ්‍ය වෙනවා ලන්ඩන් නුවරින් ඉඩමක් කුලියට ගන්න. ඒ හොදකටනම් නෙමේ. එයට ලියකිවිලි ටික හදන්න තමා ඔහු එහෙට යන්නේ.නොසිතූ විදිහට සිටුතුමාට ජොනතන් විවාහ වීමට සිටින තරුනිය වන මීනට හිත යනවා. ඒ ජොනතන් ලග තිබුනු පින්තූරයක් දැකල. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. තව තව දෙයක් සිටුතුමාගේ බිරිද මිය යන්නේ ගගට පැනලා සිය දිවි හානි කරගෙන.මේ භවයේ නැවත්තත් ඇය තමා ඉපදිලා ඉන්නේ. මීනාගෙ රුවට බෙහෙවින් සමානයි.ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bram-stokers-dracula-1992-sinhala-subtitles/feed/ 0
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 18:01:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77882 Beetlejuice Beetlejuice Sinhala Sub Beetlejuice Beetlejuice Sinhala Subtitles Beetlejuice Beetlejuice (2024) Sinhala Sub Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට […]

The post Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beetlejuice Beetlejuice Sinhala Sub
Beetlejuice Beetlejuice Sinhala Subtitles
Beetlejuice Beetlejuice (2024) Sinhala Sub
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles

ආයුබෝවන් කියන ගමන් අද අරන් ආවේ අලුතෙන්ම නිකුත්වුනු ෆිල්ම් එකක් මේකේ නම Beetlejuice Beetlejuice , BeetleJuice 2 කියලාත් කියනවා. ඩොලර් මිලියන 100 වියදන් කරලා කරපු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 430 උපයලා තියෙනවා. ඉතින් මේක විහිළුසගහත , හොල්මන් කැටගරි එකට තමයි අයිති වෙන්නේ , ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ , එහෙනම් ඔයාලාම අරගෙන බලන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beetlejuice-beetlejuice-2024-sinhala-subtitles/feed/ 0