Morgan Freeman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/morgan-freeman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 05 Nov 2024 12:43:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Morgan Freeman Archives - SinhalaSub https://sinhalasub.lk/cast/morgan-freeman/ 32 32 An Unfinished Life (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/an-unfinished-life-2005-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/an-unfinished-life-2005-sinhala-subtitles/#respond Tue, 05 Nov 2024 12:40:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=14125 අද අරන් ආවේ වෙනස් ම ඇමරිකානු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හරියන්නේ “නාට්‍යමය” (Dramatic) ඝනයේ චිත්‍රපට බලන අයට. ටිකක් විඳින්න පුළුවන් අයට හොඳ ෆිල්ම් එකක් කිව්වොත් මං වැරදි නෑ. (ඒ කිව්වේ ගහ මරාගන්න ඒවා විතරක් ම බලන කෙනෙක් නම් මේ ෆිල්ම් එක ටිකක් බෝරින් වෙයි.) මං ඉස්සෙල්ල කිව්වා වගේ මේක නාට්‍යමය ෆිල්ම් එකක්. හරිම ලස්සන […]

The post An Unfinished Life (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
අද අරන් ආවේ වෙනස් ම ඇමරිකානු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හරියන්නේ “නාට්‍යමය” (Dramatic) ඝනයේ චිත්‍රපට බලන අයට. ටිකක් විඳින්න පුළුවන් අයට හොඳ ෆිල්ම් එකක් කිව්වොත් මං වැරදි නෑ. (ඒ කිව්වේ ගහ මරාගන්න ඒවා විතරක් ම බලන කෙනෙක් නම් මේ ෆිල්ම් එක ටිකක් බෝරින් වෙයි.) මං ඉස්සෙල්ල කිව්වා වගේ මේක නාට්‍යමය ෆිල්ම් එකක්. හරිම ලස්සන කතාවක් යන්නේ. හිත සංවේදී කරන ජාතියේ එකක්. ඇත්තටම කිව්වොත් මේක “Melodrama” කියන කැටගරියටත් අයිති වෙන ෆිල්ම් එකක්.
 

ඇත්තටම Melodrama කියන්නේ 19 වන ශත වර්ෂයේ (ඒ කියන්නේ 1800 ගණන් වල) යුරෝපයේ අතිශය ජනප්‍රිය වෙච්ච නාට්‍ය රීතියක්. ඒකෙන් තමයි මේ Melodrama කියන වචනේ එන්නේ. ඇත්තටම Melodrama කියන්නේ හැඟීම් උද්දීපනය කිරීමට සමත් අතිශයෝක්තියෙන් යුත් චරිතයන් සහ ආකර්ෂණීය සිදුවීම් සහිත සංවේදීමය නාට්‍යමය කොටස් ඇතුළත් කියන එක. සරල ව කිව්වොත් අපේ හිත සංවේදී කරන හැඟීම් ඇති කරවන ලස්සන කතාවක් කියන එක. (මේ ටික කිව්වේ දැනුමට හොඳේ. මේ ටික අහල බය වෙන්න එපා. මේක ලස්සන කතාවක් කියන එකයි මට කියන්න ඕන වුණේ.)
 

මේ ෆිල්ම් එක Mark Spragg කියන ලේඛකයාගේ An Unfinished Life කියන නවකතාව ඇසුරෙන් තමයි 2005 දී An Unfinished Life යන නමින්ම සිනමා කෘතියක් බවට පත්වෙලා තියන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Safe haven (2013), Hachi: A Dog’s Tale (2009), What’s Eating Gilbert Grape 1993 (මගේ දෙවැනි උපසිරැසිය මම දුන්නේ මේ ෆිල්ම් එකට), Dear John (2010) වගේ ලස්සන ජනප්‍රිය චිත්‍රපට රැසක්ම අධ්‍යක්ෂණය කරපු Lasse Hallstrom කියන දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. Leslie Holleran තමයි මේක නිෂ්පාදනය කරලා තියන්නේ. ඒ වගේම Robert Redford, Jennifer Lopez, Morgan Freeman, Josh Lucas, Camryn Manheim, Damian Lewis, Becca Gardner වගේ අතිශය ජනප්‍රිය දක්ෂ නළුනිළියන් රැසකගේ දායකත්වය ලැබිල තියනව. ඒ වගේම Bart the Bear යන නමින් ප්‍රසිද්ධ චිත්‍රපට, ටීවී සීරියස් ගොඩක රඟපාපු වලස් පැංචාත් මේකේ දකින්න ලැබෙනවා.
 

කතාව පැත්තට හැරුනොත් Jennifer Lopez රංගනයෙන් දායකවන ජීන් ගිල්කිසන් කාලෙකට කලින් හදිස්සි අනතුරකින් මිය ගිය ග්‍රිෆින් ගිලිකිසන් කියන එයාගේ ස්වාමිපුරුෂයාගේ ගෙදරට එනවා. ඒ ග්‍රිෆ් කියන එයාගේ අවුරුදු 11 ටිකක් ඇට්ටර හුරතල් දුවත් අරගෙන. ග්‍රිෆින් ගිල්කිසන් මැරෙන්නේ ජීන්ට නින්ද ගිහින් කාරෙක පෙරලිලා. ඒ අනතුරෙන් පස්සේ ගම හැරලා ගිය ජීන් ආය ගමට එන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි ගැරී කියන එයාගේ දැන් ඉන්න මනුස්සයගේ කරදරෙන් ගැලවෙන්න. ගමේ ගොවිපලේ ගෙදර ජිවත් වෙන්නේ අයිනර්. අයිනර් ගිල්කිසන් කියන්නේ මැරුණ ග්‍රිෆින්ගේ තාත්ත. එයා එයාගේ ගොවිපොළෙන් දිවි රැකගෙන ජිවත් වෙන්නේ. ඒ වගේම මැරුණ පුතා ගැන කණගාටු වෙමින් ඉන්න කෙනෙක්. ඒවගේම අවුරුද්දකට කලින් වලහෙක්ගෙන් පහර කාල එකතැන් වෙලා ඉන්න අයිනර්ගේ යාළුවා අසල්වැසිය සහ එකම නෑදෑය තමයි මිච්. මිච්ට පන දෙන්නේ Morgan Freeman රංගවේදියා. තව කතාව කිව්වොත් මේකේ රසය නැතුව යනවා. ඉතින් හදිස්සියේ ගෙදරට එන මිණිබිරී සහ ලේලි එක්ක ගොවිපොළේ ජිවිතේ මොකක් වෙයිද? ඒකට ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.
 

“ඔයා හිතන විදියට මැරුණු අය ඇත්තටම අපේ ජිවිත දිහා බලන් ඉන්නවද?”

“ඔව්. මං හිතන්නේ ඒ ගොල්ලෝ බලන් ඉන්නව. මං හිතන්නේ ඒ ගොල්ලෝ අපේ පව් වලට සමාව දෙනවා. මං හිතන්නේ ඒක ඒ ගොල්ලන්ටත් ලේසි.”

මේ ෆිල්ම් එකේ තියන දෙබසක්. මේක හිතේ තියාගෙන බලන්න ෆිල්ම් එක බැලුවම මේ දෙබස මොකද්ද කියල තේරේවි. ඔය මදැයි එහෙනම්. විනාඩි 108 පුරා ගලා යන ලස්සන කතාවක්.
 

මේකට මාව උනන්දු කරලා, උදව් කරපු තාරුකා නංගිවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ලිපියේ හරි සබ් එකේ හරි මොනවා හරි අඩුපාඩුවක් තියනව නම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා කියල කියන ගමන් මම සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post An Unfinished Life (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/an-unfinished-life-2005-sinhala-subtitles/feed/ 0
The Dark Knight Rises (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-dark-knight-rises-2012-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-dark-knight-rises-2012-sinhala-subtitles/#respond Mon, 07 Oct 2024 07:04:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13136 The Dark Knight Rises (2012) Sinhala Subtitles Following the death of District Attorney Harvey Dent, Batman assumes responsibility for Dent’s crimes to protect the late attorney’s reputation and is subsequently hunted by the Gotham City Police Department. Eight years later, Batman encounters the mysterious Selina Kyle and the villainous Bane, a new terrorist leader who […]

The post The Dark Knight Rises (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Dark Knight Rises (2012) Sinhala Subtitles

Following the death of District Attorney Harvey Dent, Batman assumes responsibility for Dent’s crimes to protect the late attorney’s reputation and is subsequently hunted by the Gotham City Police Department. Eight years later, Batman encounters the mysterious Selina Kyle and the villainous Bane, a new terrorist leader who overwhelms Gotham’s finest. The Dark Knight resurfaces to protect a city that has branded him an enemy.

The post The Dark Knight Rises (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-dark-knight-rises-2012-sinhala-subtitles/feed/ 0
The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-dark-knight-2008-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-dark-knight-2008-sinhala-subtitles/#respond Mon, 07 Oct 2024 04:30:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=10144 Batman raises the stakes in his war on crime. With the help of Lt. Jim Gordon and District Attorney Harvey Dent, Batman sets out to dismantle the remaining criminal organizations that plague the streets. The partnership proves to be effective, but they soon find themselves prey to a reign of chaos unleashed by a rising […]

The post The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman raises the stakes in his war on crime. With the help of Lt. Jim Gordon and District Attorney Harvey Dent, Batman sets out to dismantle the remaining criminal organizations that plague the streets. The partnership proves to be effective, but they soon find themselves prey to a reign of chaos unleashed by a rising criminal mastermind known to the terrified citizens of Gotham as the Joker.

The post The Dark Knight (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-dark-knight-2008-sinhala-subtitles/feed/ 0
Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/gunner-2024-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/gunner-2024-sinhala-subtitles/#comments Mon, 19 Aug 2024 12:04:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73904 Gunner Sinhala Sub Gunner Sinhala Subtitles Gunner (2024) Sinhala Sub Gunner (2024) Sinhala Subtitles

The post Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gunner Sinhala Sub
Gunner Sinhala Subtitles
Gunner (2024) Sinhala Sub
Gunner (2024) Sinhala Subtitles

The post Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/gunner-2024-sinhala-subtitles/feed/ 1
57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/57-seconds-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/57-seconds-2023-sinhala-subtitles/#comments Thu, 05 Oct 2023 14:14:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55803 57 Seconds Sinhala Sub 57 Seconds Sinhala Subtitles 57 Seconds (2023) Sinhala Sub 57 Seconds (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආයුබෝවන් අදත් ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න ආපු ඔයාලා හැමෝටම. මේක ඉතින් Si-Fi , ත්‍රිලර් කැටගරි එකට තමයි අයත් වෙන්නේ.. ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් […]

The post 57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
57 Seconds Sinhala Sub
57 Seconds Sinhala Subtitles
57 Seconds (2023) Sinhala Sub
57 Seconds (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝවන් අදත් ටයිම් ට්‍රැවලින් ෆිලුමක් බලන්න ආපු ඔයාලා හැමෝටම. මේක ඉතින් Si-Fi , ත්‍රිලර් කැටගරි එකට තමයි අයත් වෙන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.2 කුත් , ගූගල් පරිශිලක අගය 53% කුත් ගන්න සමත් වෙලා තියනවා. ෆිල්ම් එක අති සුපිරි චීස් කැල්ලක් නොවුනත් සැලකිය යුතු මට්ටමක ෆිල්ම් එක තියනවා කියලා අවිවාදයෙන් පිලිගන්න ඕනමයි. මම ඉතින් බොරැ කියන්නෑ නේ..අති සුපිරියක් නම් කෙලින්ම කියනවා ? නැත්තං නෑ.. ? බය නැතුව අරන් බලන්න..මේක හොද ෆිල්ම් එකක්.. ? මේකේ අපිට ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා අපේ හොලිඩුඩයේ සීයා පප්පා වන මෝරගන් ෆ්‍රීමන් සහ ජෝශ් හචර්සන්…?

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ ෆ්රෑන්ක්ලීන් ෆොක්ස් කියන AI තාක්ෂණික දේවල් ගැන උනන්දුවක් දක්වන ⁣බ්ලොගර් කෙනෙක් වටා. මෙයා ඇන්ටන් බරෙල් ඒ කියන්කේ අපේ සීයා පප්පා කරන සම්මන්ත්‍රණයකට ඔලුව දානවා කොහොම හරි.. ඉතින් මේ අපේ ඇන්ටන් ලග තියනවා මුද්දක්.. මේ මුද්දෙන් තත්පර 57ක් අතීතයට යන්න පුලුවන්.. ඔච්චරයි මම කියන්නේ.. එතකොට කවුද මේ ඇන්ටන් කියන්නේ? මොකද්ද මේ මුද්ද? ෆ්රෑන්ක්ලීන් මොකටද ⁣ඇන්ටන් පස්සේ යන්නේ? තත්පර 57 එයාලගේ මුලි ජීවිතයම කනපිට පෙරලයි ද? අතීතය වෙනස් කරොත් ඒක අනාගතයට සහ වර්ථමානයට කරන බලපෑම කෙසේ වේවිද කියලා අපි ෆිල්ම් එක බලලම දැනගමු නේ ??

කමෙන්ට් එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ෆිල්ම් එක බලලා ඇ ??. එහෙනම් අයමත් මේ වගේ සුපිරියක් අරන් එනකම් තෙරුවන් සරණයි!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 57 Seconds (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/57-seconds-2023-sinhala-subtitles/feed/ 1
Momentum (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/momentum-2015-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/momentum-2015-sinhala-subtitles/#respond Sun, 11 Dec 2022 19:12:56 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33764 Momentum Sinhala Sub Momentum Sinhala Subtitles Momentum (2015) Sinhala Sub Momentum (2015) Sinhala Subtitles

The post Momentum (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Momentum Sinhala Sub
Momentum Sinhala Subtitles
Momentum (2015) Sinhala Sub
Momentum (2015) Sinhala Subtitles

The post Momentum (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/momentum-2015-sinhala-subtitles/feed/ 0