Mouni Roy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mouni-roy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 01 Sep 2024 13:29:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mouni Roy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mouni-roy/ 32 32 K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/#comments Sun, 01 Sep 2024 09:30:16 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1037 KGF 1 (2018) Sinhala Subtitles A period drama set in the 1970s, KGF follows the story of a fierce rebel who rises against the brutal oppression in Kolar Gold Fields and becomes the symbol of hope to legions of downtrodden people.

The post K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
KGF 1 (2018) Sinhala Subtitles

A period drama set in the 1970s, KGF follows the story of a fierce rebel who rises against the brutal oppression in Kolar Gold Fields and becomes the symbol of hope to legions of downtrodden people.

The post K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/k-g-f-chapter-1-2018-sinhala-subtitles/feed/ 2
Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/made-in-china-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/made-in-china-2019-sinhala-subtitles/#respond Sat, 09 Mar 2024 00:50:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8574 The post Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Made In China (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/made-in-china-2019-sinhala-subtitles/feed/ 0
Romeo Akbar Walter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/romeo-akbar-walter-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/romeo-akbar-walter-2019-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 10:21:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57709 Romeo Akbar Walter Sinhala Sub Romeo Akbar Walter Sinhala Subtitles Romeo Akbar Walter (2019) Sinhala Sub Romeo Akbar Walter (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 1971, මේක පකිස්තානය දෙකඩ වුනු කාලයේ සිදුවුනු කතාවක්, බටහිර පකිස්තානය, සහ නැගෙනහිර පකිස්ථානය, නැගෙනහිර පකිස්ථානය අද අපි බංගලාදේශය නමින් හදුන්වනව. පකිස්ථානයේ කෘර පාලනය නිසා නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා. හැමදෙනාම නිදහස […]

The post Romeo Akbar Walter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Romeo Akbar Walter Sinhala Sub
Romeo Akbar Walter Sinhala Subtitles
Romeo Akbar Walter (2019) Sinhala Sub
Romeo Akbar Walter (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1971, මේක පකිස්තානය දෙකඩ වුනු
කාලයේ සිදුවුනු කතාවක්,
බටහිර පකිස්තානය,
සහ නැගෙනහිර පකිස්ථානය,
නැගෙනහිර පකිස්ථානය අද අපි
බංගලාදේශය නමින් හදුන්වනව.
පකිස්ථානයේ කෘර පාලනය නිසා
නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා.
හැමදෙනාම නිදහස හෙව්ව,
මේ හේතුවෙන් අහින්සක මිනිස්සු
බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා.
ලක්ෂ ගනනින් නැගෙනහිර පකිස්තානයේ
මිනිස්සු ඉන්දියාවට පැනල ආව,
…කොහොමවෙතත්…
ඉන්දියන් රජයත්, නැගෙනහිර පකිස්ථානය
වෙනුවෙන් නිදහස ගෙන එන්න සටන් කලා.

සමහර මිනිස්සු ඉන්නව, අපි එයාලගෙ නම දන්නෙ නැහැ. එයාල ගැන කිසි දෙයක් දන්නෙ නැහැ.මේ මිනිස්සු තමන්ගෙ මුලු ජීවිතේම තමන්ගෙ රට වෙනුවෙන් යොදවනව. එයාල දන්නව, මේ ගමනෙදි, තමන්ට කිසිම ගෞරවයක් හෝ සැනසීමක් ලැබෙන්නෙ නැහැ කියල. මෙයාලට තමන්ගෙ මරනෙන් පස්සෙ තමන්ගෙ රටේ පස් වලින් බිඳක්වත් ලැබෙන්නෙ නැහැ.

Research and Analysis Wing(පර්යේෂණ සහ විශ්ලේෂන කවය)(R&AW නොහොත් RAW)

පර්යේෂණ සහ විශ්ලේෂන කවය කියන්නෙ ඉන්දියානු විදේශ රහස් ඔත්තු සේවයක්. මේක පටන් අරගෙන තියෙන්නෙ 1968දි ඉන්දියාව සහ චීනය අතර 1962දි පැවති යුද්ධයෙදි රහස් ඔත්තු සැපයීමේදී සිදුවුනු වැරදීම් හේතුවෙන්. මෙම නියෝජිත ආයතන විදේශ රහස් තොරතුරු රැස්කිරීමට කැප වෙනව.

අරමුණු-
01. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව සෘජුව දරාගෙන සිටින රටවල දේශපාලනික, හමුදාමය, ආර්ථික හා ශිල්පීය ක්‍රමවල සිදුවන සංවර්ධනයන් අධ්‍යනය කිරීම.
02. ජාත්‍යන්තර මහජන මත ආදර්ශයට ගැනීම සහ ඉන්දියානු ඩයස්පෝරාවේ උදව්වෙන් විදේශ රටවල ආභාෂය ගැනීම.
03. ඉන්දියාවේ ආරක්ෂාවෙ යහපත වෙනුවෙන් රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
04. ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ ත්‍රස්ත මූලාංගයන් විනාශ කිරීම.
05. අන්තර්ජාතික කොමියුනිස්ට්වාදය ගැන නිරීක්ෂනය කිරීම සහ කොමියුනිස්ට්වාදී විශාල රටවල් වල අසමගිය නිරීක්ෂණයකිරීම.
06. පකිස්ථානය චීනය වැනි රටවලට කෙරෙන ආයුධ සැපයුම පාලනය කිරීම.

ඔන්න ඔහොමයි මේකෙ අරමුණු. තුන සහ හතර කියන කියන අරමුණු වලට RAW එක පාවිච්චි කරන විදිහ බොහොමයක් චිත්‍රපට වලින් ඔයාල දැකල ඇති. ඉතින් ඊට අමතර අනෙක් අරමුණු වලටත් RAW එක කටයුතු කරනව කියන එක ඔයාලට කියන්න තමයි මේ විස්තරය දැම්මෙ.

නරායන්ගන්ජ් වලට එල්ල කරන ලද ප්‍රහාරයෙන් නැවක් ගිනිබත් වන අයුරු.

ඩකා රාජ්‍ය නිවසට ප්‍රහාර එල්ල වී

පකිස්ථානය එල්ල කල ප්‍රහාරයන් 10 දැක්වෙන සිතියම.

නොවැම්බර් 19වෙනිද පාන්දර 5:40ට
පකිස්තානු ගුවන් හමුදාව පතාන්කෝට් ගුවන්
මූලස්තානයට ප්‍රහාරයක් එල්ල කරා.
එවිගසම…ඉන්දියාවෙ තවත් ගුවන් මූලස්තාන
දහකට ප්‍රහාර එල්ල වුනා.
ඉන්දියාව මේ ප්‍රහාරයන් වලට,
සූදානමින් හිටියෙ….

ඉතින් විස්තර කරා ඇති, හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධානා කරන ගමන් දැනට සමු ගන්නවා තවත් ෆිල්ම් එකකින් හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Romeo Akbar Walter (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/romeo-akbar-walter-2019-sinhala-subtitles/feed/ 0