Mukhtar Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mukhtar-khan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 02 Mar 2025 16:50:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mukhtar Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mukhtar-khan/ 32 32 Vikkatakavi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/vikkatakavi-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/vikkatakavi-2024-sinhala-subtitles/#respond Sat, 22 Feb 2025 16:11:38 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=90407 Vikkatakavi Sinhala Sub Vikkatakavi Sinhala Subtitles Vikkatakavi 2024 Sinhala Sub Vikkatakavi 2024 Sinhala Subtitles Vikkatakavi (2024) Sinhala Sub Vikkatakavi (2024) Sinhala Subtitles Vikkatakavi TV Series Sinhala Subtitles Vikkatakavi TV Show Sinhala Subtitles

The post Vikkatakavi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vikkatakavi Sinhala Sub
Vikkatakavi Sinhala Subtitles
Vikkatakavi 2024 Sinhala Sub
Vikkatakavi 2024 Sinhala Subtitles
Vikkatakavi (2024) Sinhala Sub
Vikkatakavi (2024) Sinhala Subtitles
Vikkatakavi TV Series Sinhala Subtitles
Vikkatakavi TV Show Sinhala Subtitles

The post Vikkatakavi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/vikkatakavi-2024-sinhala-subtitles/feed/ 0
47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/#respond Sat, 25 May 2024 00:31:33 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1815 ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක […]

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න ඉතිං කොහොමහරි මම මගේ දහවෙනි උපසිරැසිය වගේම පළවෙනි තෙලුගු ෆිල්ම් එකත් ගෙනාවා. මෙච්චර කල් දෙමළ හෝ තෙලුගු එකකට සබ් කරන්න හිටියට බලන බලන ෆිල්ම් එකේ උපසිරැසි හදලා තියෙන හින්දා මම පරණ ෆිල්ම් එකක් හරි කමක් නෑ කියලා එකක් දෙන්න කියලා ඉල්ලුවා. මමත් හිතුවේ නෑ මෙච්චර අලුත් එකක්ම හම්බෙයි කියලා. ඒ කිව්වේ මේ ෆිල්ම් එක ආවේ දැන් මම මේ ලිපිය ලියනවට දවස් හතරකට කලින්. ඒවායින් වැඩක් නෑ දැන් ෆිල්ම් එක ගැන බලමුකෝ.

ඉතිං IMDb දර්ශකයේ 5.4 වගේ අගයක් ගන්න සමත් වුනු මේ ෆිල්ම් එක Drama/Mystery කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. මෙහි අධ්‍යක්ෂකවරයා තමයි Pradeep Maddali කියන තරුණ අධ්‍යක්ෂකවරයා. මේ ෆිල්ම් එකේ රංගන ශීල්පීන් ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන සත්‍යාට රංගනයෙන් දායක වන්නේ Satyadev Kanchar කියන රංගන ශිල්පියා. නමෙන් දන්නැත්තන් 2020 වසරේම නිකුත් වුන Sarileru Neekevvaru ෆිල්ම් එකේ කෑම්ප් එකේ නතර වෙන අනිත් අජේට ඉන්නෙත් ඒ රංගන ශිල්පියා තමයි. මේකෙ ප්‍රධාන නිළිය තමයි Pooja Jhaveri. එයා ඉන්නවා අපේ දේවරකොණ්ඩා ප්‍රධාන චරිතය රඟන Dwaraka ෆිල්ම් එකේ වසුදාට. තව මේ ෆිල්ම් එක google Search කරනවා නම් Movie Title එක යටින් 2019 කියලා ඇති. ඒ වුනාට ඇත්තටම මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 දී. විකිපීඩියා එකේ හරියට දින වකවානු දාලා තියනවා.

ඉතිං ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අපේ ප්‍රධාන චරිතේ සත්‍යා කියන්නේ වැඩ තහනම් කරපු පොලිස් නිලධාරියෙක්. ඒකට හේතුව කිව්වොත් මෙයාගේ නෝනා මැරෙනවා. මැරෙනවා කිව්වේ ලෙඩකින් එහෙම නෙවෙයි. හොඳට ඉඳලා හිටිහැටියේම සියදිවි හානි කරගන්නවා. ඉතිං පොඩ්ඩක් සැක සහිත වුනත් එයාගේ ඇස් ඉස්සරහම සියදිවි හානි කරගත්ත නිසා සත්‍යාට ලොකු සැකයක් පහළ වෙන්නේ නෑ. කොහොමහරි මෙයාගේ අතට අහම්බෙන් ප්‍රශ්නයක් කඩා පාත්වෙනවා. ඉතිං කුතුහලේට ඒක ගැන පරීක්ෂා කරද්දී එයාට තේරෙනවා එයාගේ බිරිඳගේ මරණෙයි ඒකෙ මරණෙයි සම්බන්ධයක් තියනවා කියලා. කොහොම හරි කේස් එකේ පතුළටම බැහැලා බලද්දී මේකට එයාගේ හතේ පන්තියේ යාළුවෙකුත් සම්බන්ධයි කියලා එයා දැනගන්නවා. ඒ තමයි ජුලියට්.. තව කතාව දිගටම කියන ගියොත් සබ් එක බාන්න ඕනෙත් නෑ.ෆිල්ම් එක බාන්න ඕනෙත් නෑ මං අතින්ම කතාව කියවෙන හින්දා. ඒක හින්දා මං කතාව කියන එක නවත්තනවා කතාව රසවිඳින එක ඔබට බාර කරලා.

ඉතිං අවසාම වශයෙන් මම මේ ෆිල්ම් එක කරන්න බාර දුන්නු සිසිල ප්‍රසාද් සහෝටත්.. වෙබ් අඩවියේ අනිත් සහෝදරයන්ටත් මම ස්තූති කරනවා. හෙට ඉස්කෝලේ පටන් ගන්න හින්දා ආපහු ෆිල්ම් වලට නම් සබ් දෙන්න බැරි වෙයි ලබන අවුරුද්ද වෙනකන්.. පුළුවන් වුනොත් පෝය දවසකට වගේ ෆිල්ම් එකක් දාන්න ට්‍රයි එකක් දීලා බලනවා. ඒ වුනාට ලබන අවුරුද්ද වෙනකන් TV series එකක් වත් දෙන්න බලනවා නැත්තම් සබ් කිරිල්ලත් අමතක වෙයි. එව්වා ඉතිං පස්සෙනේ. කොහොමහරි කමක් නෑ පුළුවන් නම් කමෙන්ට් එකකුත් දාන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ගීත් මිහිර සත්සර සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post 47 Days The Mystery Unfolds (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/47-days-the-mystery-unfolds-2020-sinhala-subtitles/feed/ 0
Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/suvarna-sundari-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/suvarna-sundari-2023-sinhala-subtitles/#comments Wed, 20 Mar 2024 23:07:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67895 Suvarna Sundari Sinhala Sub Suvarna Sundari Sinhala Subtitles Suvarna Sundari (2023) Sinhala Sub Suvarna Sundari (2023) Sinhala Subtitles Suvarna Sundari (2023) – 15 වැනි ශතවර්ෂයේ මාරයා වෙස්ගත් පිළිමයේ අභිරහස මරණය කියන්නේ මේ ලෝකයට පොදු දෙයක්…. ශාප කරලා මරණ එක හරිම ලෙහෙසි වැඩක්.. හැබැයි පිළිමයකට එහෙම වැඩක් කරන්න පුළුවන් නම්… කොහොමට ඇත්ද? ඉතින් රජ කාලේ කතාවකුත්, […]

The post Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Suvarna Sundari Sinhala Sub
Suvarna Sundari Sinhala Subtitles
Suvarna Sundari (2023) Sinhala Sub
Suvarna Sundari (2023) Sinhala Subtitles

Suvarna Sundari (2023) – 15 වැනි ශතවර්ෂයේ මාරයා වෙස්ගත් පිළිමයේ අභිරහස

මරණය කියන්නේ මේ ලෝකයට පොදු දෙයක්….

ශාප කරලා මරණ එක හරිම ලෙහෙසි වැඩක්..

හැබැයි පිළිමයකට එහෙම වැඩක් කරන්න පුළුවන් නම්… කොහොමට ඇත්ද?

ඉතින් රජ කාලේ කතාවකුත්, මේකේ බලාගන්න පුළුවන් වේවි..

හරි හරි, අපි ඉතින් කතාවට බහිමුකෝ..

සුබම සුබ දවසක් ෆිල්ම් පිස්සනි… අදත් සුපුරුදු විදිහට තවත් තෙලිගු උපසිරැසියක් තමයි මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ.

ෆිලුම ගැන කිව්වොත්, මේක 2018 අගෝස්තු 18 වෙනිදා රිලීස් වෙන්න තිබ්බ එකක්, හැබැයි ප්‍රශ්න හින්දා තමයි රිලීස් දවසත් කල් ගියේ. නමුත් 2023 පෙබරවාරි 3 තමයි ෆිලුම නිකුත් වුනේ. OTT නිකුත් වුනේ Amazon Prime Video වල.

අධ්‍යක්ෂණය M.S.N සුර්යාගෙන්. (හැබැයි ගොඩක් සයිට් වල දාලා තියෙන්නේ සුරේන්ද්‍ර මදාරපුගෙන් කියලා.ෆිල්ම් එකේ තියෙන නම තමා දැම්මේ.)සංගීතය සායි කාර්තික්ගෙන්.

Drama/Thriller/Fantasy ශානරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 7.6/10කුත් BookMyShow වෙබ්අඩවියෙනුත් 7.8/10 කුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් මේ ෆිලුමට තියෙනවා.

U/A Censored නිසා පවුලේ අයට බය නැතුව මේ ෆිලුම බලන්න පුළුවන්.

රංගන ශිල්පින් විදිහට,
Jaya Prada
Sakshi Chaudhary
Shamna Kasim
Jaya Prada
Avinash
Sai Kumar
Ram Maddukuri
Nagineedu
Satya Prakash
Raam
Kota Srinivasa Rao වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

ස්ටොරිය ගැන කිව්වොත් නපුරු බලවේගයක් ඉන්න පිළිමයක් කේන්ද්‍ර කර ගෙන. මේ පිළිමයට වර්තමානයේ ලැබිලා තියෙන නම තමයි ස්වර්ණ සුන්දරී කියලා . ගොඩක් අය මේ පිළිමය තියා ගත්තොත් ඒකෙන් වාසනාව ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නේ, ඒ වගේම මේක කෝටි ගානකට විකුනන්න හදනවා. හැබැයි කවුරුත් මේක ශාපලත් පිළිමයක් කියලා වගේම මේකේ ඉතිහාස කතාව මොකක්ද කියලවත් දන්නේ නෑ.

දැන් කල්ලියක් මේ පිළිමේ ගන්න හැදුවට ඒ වැඩේ අසාර්ථක වෙනවා. හැබැයි මේක හම්බෙනවා අංජලි කියලා කෙල්ලෙක්ට. අංජලි යන්නේ බැන්ගලුර් වල රැස්වීමකට. ඉතින් මේ පිලිමේත් බෑග් එකට දාගෙන එයා යනවා අදාල තැනට. ඊට පස්සේ ලිෆ්ට් එකේදී වෙන්නේ අමුතුම දෙයක්.

ඇත්තටම ඒ ලිෆ්ට් එකේ කටිටිය මැරෙන්නේ මොන හේතුවක් නිසාද?
කවුද එයාලව මරලා දාන්නේ?
මේ මරණවලට මේ පිළිමේ සම්බන්ධයක් තියෙනවද?
මේ පිළිමේ ඉතිහාසය මොකක්ද?
ඇත්තටම අංජලි කියන්නේ කවුද?
අංජලිව බේරගන්න එන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

ජය වේවා!!

The post Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/suvarna-sundari-2023-sinhala-subtitles/feed/ 1