Muthu Raman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/muthu-raman/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 29 Nov 2024 09:56:00 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Muthu Raman Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/muthu-raman/ 32 32 Writer (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/writer-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/writer-2021-sinhala-subtitles/#respond Fri, 29 Nov 2024 09:50:07 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15057 Writer Sinhala Subtitles A writer at a police station gets trapped in an illegal custody case involving an innocent PHD student. With his guilt and regret looming large, can he save the young man? Writer (2021) Sinhala Subtitles

The post Writer (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Writer Sinhala Subtitles

A writer at a police station gets trapped in an illegal custody case involving an innocent PHD student. With his guilt and regret looming large, can he save the young man?

Writer (2021) Sinhala Subtitles

The post Writer (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/writer-2021-sinhala-subtitles/feed/ 0
Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/#comments Wed, 25 Oct 2023 14:03:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58446 Paayum Oli Nee Yenakku Sinhala Sub Paayum Oli Nee Yenakku Sinhala Subtitles Paayum Oli Nee Yenakku (2023) Sinhala Sub Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Action/Thriller/Romance ගනයට අයත් Paayum Oli Nee Yenakku කියන දමිල චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… […]

The post Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paayum Oli Nee Yenakku Sinhala Sub
Paayum Oli Nee Yenakku Sinhala Subtitles
Paayum Oli Nee Yenakku (2023) Sinhala Sub
Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Action/Thriller/Romance ගනයට අයත් Paayum Oli Nee Yenakku කියන දමිල චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි සුමුදු දසන්ත සහෝදරයා

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Paayum Oli Nee Yenakku (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paayum-oli-nee-yenakku-2023-sinhala-subtitles/feed/ 2
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2016-sinhala-subtitles/#respond Mon, 05 Jun 2023 00:31:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41458 Pichaikkaran Sinhala Sub Pichaikkaran Sinhala Subtitles Pichaikkaran (2016) Sinhala Sub Pichaikkaran (2016) Sinhala Subtitles “ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් […]

The post Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pichaikkaran Sinhala Sub
Pichaikkaran Sinhala Subtitles
Pichaikkaran (2016) Sinhala Sub
Pichaikkaran (2016) Sinhala Subtitles

“ඔයාලට එක දවසක් කියන්නෙ එක දවසක් තමයි.. ඒ වුනත් එයාලට, තුන් වේලක්.. කෑම ලැබෙයිදෝ නොලැබෙයිදෝ කියල විශ්වාසයක් නැති තුන් වේලක්.. ඔයාටයි, මටයි මේ ලෝකෙ ඉන්න අනිත් හැමෝටමයි ඉන්නෙ එකම එක හතුරයි සර්.. දිනෙන් දින එන හතුරා.. බඩගින්න! සමාවෙන්න.. -ඔයා කවුද? මමත් එයාලගෙන් කෙනෙක් තමයි. හිගන්නෙක්! “

ඇත්තම කියනවනම් මේ ලෝකය හරිම පුදුමාකරයි, කෙනෙක් පෝසතෙක් කරවල තවත් කෙනෙක්ව දුප්පතෙක් කරනවා. දුප්පතා කෑම පස්සෙ යනව වගේ පෝසතා සල්ලි පස්සෙ යනව. මන් මේ ෆිල්ම් එකට උපසිරැසි දානකොට පොඩ්ඩක් ඒ වැඩේ පැත්තකට දාල හිතුව ඇයි දෙවියන් මේ වගේ වර්ග දෙකක් මැව්වෙ කියල. එකේක ප්‍රශ්න ඔළුවට ආව, ඒවට උත්තරත් ලැබුන. හැබැයි ගොඩක් ඒවට උත්තර ලැබුනෙ නෑ. ?_ _ _ ? සාමාන්‍යයෙන් අපි හිතල තියෙනවද ගෙයක් දොරක් නැති, ඉන්න හිටින්න තැනැක් නැති, නමක් අනන්‍යතාවයක් නැති කෙනෙක් එයාගේ ජීවිතය කොහොම ගත කරනව ඇත්ද කියල. බැලූ බැල්මට අපි හිතන්නෙ මේ හිගන්නෙක්, අනාතයෙක් අම්ම අප්ප නැති එකෙක් කියල. ඒ වුනත් අපි පොඩ්ඩක්වත් හිතුවද ඒ මිනිස්සුන්ගෙ අතීතය? එයාල කොහොම හිටපු අයද? ඇයි මෙහෙම වුනේ කියලවත්? [මෙච්චර කාලයක් මම එහෙම හිතල නෑ, නමුත් අද ඉදන් හිතනව.] ? දුප්පත්කම තමයි ලෝකයේම තියෙන අප්‍රසන්නම දෙය. මම දැනුවත්ව ගොඩක් සිදු වීම් මගෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනව. ඒ වගේම මමත් මුහුණ දීල තියෙනව. ලැජ්ජ වෙන්න ඕනි නෑ. අපි හැමෝම පොඩි දේකින් හරි දුප්පත්. [සමාවෙන්න ඕනි මේ ලිපිය ලියනකොට දැන් මගේ ලග කවුරුත් නෑ. වෙලාවත් 12.32 පාන්දර. නිස්කලංක නිසා හිතට ආපු දේ කිව්ව.] මට කියන්න තියෙන්නෙ සල්ලි කියන්නෙ ජීවිතය නෙමෙයි යාළුවනෙ.

හරි එහෙනම් මන් පන්ඩිත කතා නොකිය ෆිල්ම් එකේ තොරතුරු ටික්ක් කියන්නම්. ? මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Sasi. ඒ වගේම ෆිල්ම් එකේ කතාවත් ලියල තියෙන්නෙ Sasi ම තමයි. ඒ වගේම ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්‌ෂනය කරල තියෙන්නේ Vijay Antony. එයා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුව. ඒ වගේම ප්‍රධාන නිළියනම් ඔයාල වැඩිය දන්නෙ නැතුව ඇති මොකද මේක ඇයගෙ පළමු දමිල චිත්‍රපටයයි. ඇගේ නම Satna Titus. කිසිම අසාධාරණයක් නැතුව ලස්සනට රගපාල තියෙනව. ඒ වගේම ඔයාල දන්නවත් ඇති Vijay Antony කියන්නේ සංගීත අද්‍යක්ෂකවරයෙක්.. එයා රගපාපු ෆිල්ම් වලින් “Naan” || “Salim” කියන ෆිල්ම් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම එයාගෙ රගපෑමත් විශිෂ්ටයි. තව කිව්වොත් ඔයාල අනිවාර්යයෙන් ඒ කිව්වේ දමිල චිත්‍රපට බලන රසිකයන් අනිවාර්යයෙන් නැරඹිය යුතු නෑ පොදුවේ හැමෝම නැරඹිය යුතු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ ෆිල්ම් එක. ඉන්දියාවේ වැඩි දෙනෙක් අතර ගොඩක් කතා වට ලක්වුණු ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. 2016 වසරේ ආපු විශිෂ්ටතම නිර්මාණයක්. හරි එහෙනම් මන් කතාවේ මොකද්ද වෙන්නෙ කියල කෙටියෙන් කියන්නම්.

චිත්‍රපටය ආරම්භ කරන්නේ අරුල් රට ඉදන් එන කොටසකින්. ඉතින් මේ අරුල් සෙල්වකුමාර් කියන්නෙ කෝටිපතිනියක් වන බුවනේෂ්වරීගේ එකම පුතයි. ඉතින් මෙයා යන්නේ එයාගේ කර්මාන්ත ශාලාවේ පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්නයි. ඉතින් ඒකට සහභාගි වෙන අපේ අරුල්ට අරුල්ගේ අම්මා කර්මාන්ත ශාලාවේ සියළුම වගකීම් භාර දෙනවා. ඉතින් අරුල් අරුල්ගේ අම්මා එක්ක කර්මාන් ශාලාවෙ ඇවිදන් ඉන්නකොට අම්මගේ අවාසනාවන්ත කමකට අණතුරකට පත් වෙනවා. ඉතින් අම්මව රටේ තියෙන හැම ඉස්පිරිතාලෙකටම අරුල් අරන් යනවා. [පළමුවන සිංදුවෙන් වැටහෙයි.] ඒ වුනත් කිසිම ඵලක් නෑ. අම්මා කෝමා තත්ත්වයෙන් ඉන්න නිසා දිනෙන් දින ඇගේ අන්තිම කාලයට පැමිණිලයි තිබුනෙ. අරුල් අම්මට ගොඩල් ආදරෙයි. ඉතින් ඔය අතරෙ දවසක් අරුල් කල්පනා කර කර ඉන්නකොට සාමි කෙනෙක් කෑ ගහනව ඔතනින් එන්න එන්න කියල. එතනින් ආව ක්ෂණිකයෙන් ගහේ අත්තක් කඩන් වැටෙනවා. ඉතින් සාමි ලගට යන මෙයා අම්මව බේරගන්න මාර්ගයක් සාමිගෙන් අගනවා. ඉතින් සාමි අරුල්ට මාර්ගයක් කියනව. අරුල් ගත කරන සැප පහසු ජීවිතය අත ඇරල තමන් කවුද කියලවත් කියන්නෙ නැතුව, සියළු බලතල පාවිච්චි නොකර දින 48 ක් පුරා හිගන්නෙක් ලෙස ජීවිතය ගත කරන්න කියනවා! ඉතින් අම්මව බේර ගන්න අරුල් මේ අභියෝගය භාරගනීද? අභියෝගය භාරගත්තත් අරුල්ට මොනවගෙ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වේවිද? පොහොසතෙකුව සිටින අරුල්ට මේ හිගන ජීවිතය ගත කරන්න පුලුවන් වේවිද? ඉතින් ඔය ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම දැන ගන්න යාළුවනේ.

 

මේ ෆිල්ම් එකේ දෙවෙනි එක බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න?

Pichaikkaran 2 (2023)

The post Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pichaikkaran-2016-sinhala-subtitles/feed/ 0