Nadhiya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nadhiya/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 21 Mar 2025 20:55:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nadhiya Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nadhiya/ 32 32 Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sarkaru-vaari-paata-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sarkaru-vaari-paata-2022-sinhala-subtitles/#respond Fri, 21 Mar 2025 20:52:10 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18999 Sarkaru Vaari Paata Sinhala Subtitles Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles Mahesh, a money lender, is swindled by a gambling addict called Kalaavathi in the US. While he comes to India to collect his debt, he decides to stay back and do his bit for the country’s financial health.

The post Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sarkaru Vaari Paata Sinhala Subtitles

Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles

Mahesh, a money lender, is swindled by a gambling addict called Kalaavathi in the US. While he comes to India to collect his debt, he decides to stay back and do his bit for the country’s financial health.

The post Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sarkaru-vaari-paata-2022-sinhala-subtitles/feed/ 0
Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/#comments Mon, 10 Feb 2025 12:40:25 +0000 https://braszers.tk/?post_type=movies&p=16807 Bheeshma Parvam Sinhala Subtitles Bheeshma Parvam (2022) Sinhala Subtitles Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down […]

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheeshma Parvam Sinhala Subtitles

Bheeshma Parvam (2022) Sinhala Subtitles

Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down on him. And the story follows what’s in store for them.

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/feed/ 4
Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/#respond Tue, 08 Oct 2024 01:40:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55101 Let’s Get Married Sinhala Sub Let’s Get Married Sinhala Subtitles Let’s Get Married (2023) Sinhala Sub Let’s Get Married (2023) Sinhala Subtitles සුභ දවසක් හෑමෝටම!! කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment […]

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Let’s Get Married Sinhala Sub
Let’s Get Married Sinhala Subtitles
Let’s Get Married (2023) Sinhala Sub
Let’s Get Married (2023) Sinhala Subtitles

සුභ දවසක් හෑමෝටම!!

කොහොමද හැමෝටම, ඔන්න මේ චිත්‍රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්‍රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment චිත්‍රපටයක් බලන්න ඔන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Thamilmani විසින් සහ මේක ඔහුගේ පළවෙනි චිත්‍රපටය ද වනවා. මේකේ නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක MS දෝණීගේ Dhoni Entertainment කියන ප්‍රඩක්ෂන් කම්පැනිය විසින්..කොහොමහරි දෝණී නිෂ්පාදනය කරන පළවෙනි චිත්‍රපටයම දමිළ චිත්‍රපටයක් වීමද විශේෂත්වයක්..හරි එහෙනම් කවුද නළු නිළියෝ කියලා බලමු.. මේකට රංගනයෙන් දායක වෙනවා Harish Kalyan, Ivana, Nadhiya, Yogi babu සහ VTV Ganesh කියන රංගන ශිල්පීන්..

හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්…

චිත්‍රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්‍රය කරලා බලලා” කියලා..අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා..ඒකට මීරා කැමති වෙනවා..පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න..ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්..ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා..ඒකට මීරා කැමති වෙන් නෑ..ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න..ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා කියලා..ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්‍රිප් එකක් යන එක..ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මොකුත් මං කියන්න යන් නෑ..ඔයාලම අරන් බලන්න… හිනාවෙවී පැය දෙකහාමරක් බලමු නේද එහෙනම්?

හරි එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් බලන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් එන්නම්…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Let’s Get Married (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lets-get-married-2023-sinhala-subtitles/feed/ 0
Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 02:20:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12124 මේ චිත්‍රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්‍රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ […]

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ චිත්රපටය නිකුත් උනේ 2021 අවුරුද්දේ ඔක්තෝබර් 29.කලින් දිනය තිබ්බෙ ඔක්තෝබර් 15 ට නමුත් අකිල්ගේ Most Eligible Bachelor එකත් ලග දිනයක් නිසා මේක 29ට අරගෙන ගියා.Varudu Kavalenu මේ චිත්රපටයේ තෙලිඟු ටයිටල් එකේ තේරුම තමයි ” මනාලයක් ඕන කර තිබේ ” කියන එක.ඉතින් නමෙන්ම පේනවනේ මේක Drama | Romance කාන්ඩයේ ෆිල්ම් එකක් කියලා.ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා වෙන්නේ Suryadevara Naga Vamsi.තෙලිඟු ෆිල්ම් ගැන හෙවිල්ලෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ නම නිතර අහල ඇති.Sithara Entertainment බැනරය යටතේ තමයි මේක ඉදිරිපත් කෙරෙන්නේ.

ඉතින් තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරන්නේ කාන්තාවක් වීම.ඇය Lakshmi Sowjanya.ඉතින් සාමාන්යයෙන් අධ්යක්ෂකවරියන් අඩුයි වගේම ජනප්රිය පෙලේ නලුවො එක්ක ෆිල්ම් කරන්නෙම නැති තරම්.ඉතින් මේක ඇයගේ පලමු සිනමා නිර්මාණය.ඔන්න ඉතින් ඔයාලට බලල තීරණය කරන්න පුළුවන් කාන්තාවක් උනත් ඇය කොතරම් සාර්ථක දුරට තමන්ගේ කාර්යය ඉටු කරලද කියලා.

 

චිත්රපටයේ රංගනය දායකත්වය බැලුවොත් ප්රධාන නලුවා වෙන්නේ Naga Shaurya.මතක ඇතිනේ මම ගිය 2020 ගෙනාපු Aswathma ෆිල්ම් එක මෙයාගේ.ඒවගේම මම මගේ හතරවෙනි සබට කරපු Jadoogadu ෆිල්ම් එකත් මෙයාගෙ.ඉතින් ඒවත් එක්ක බලනකොට නලුවා මොන තරම් දුරට හැකියාව වර්ධනය කරගෙනද කියලා ඔයාලටම තේරෙයි. ප්රධාන නිලිය වෙන්නේ මමත් පුද්ගලිකවම ආස කරන චාම් හැඩකාර නිලියක් වෙන Rithu Varma.අපි ඇයව අන්තිමේ දැක්කෙ නානිගෙ Tuck Jagadish චිත්රපටයෙන්.ඊට අමතරව තව සුපුරුදු නලු නිලි රැසක් මේකේ රංගනයෙන් දායක වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

භූමි කියන්නෙ අලුතින් පටන් ගත්ත ව්යාපාරයක් කරගෙන යන කෙනෙක්.මෙයා ගැන කියනවමම් හරිම තද කෙනෙක් තමයි.සේවකයන් පවා ගොඩක් බයයි මෙයාට.ඉතින් මෙයාගෙ අම්මට ඕන මෙයාව බන්දල දෙන්න..ඒත් මෙයා නෙමෙයි කිසිම මනමාලයෙක්ට කැමති.එතකොට ආකාශ් කියන්නෙ ප්රසිද්ධ ආකිටෙක්චර් කෙනෙක්.මෙයත් ඉන්දියාවට එනවා පැරිස් වල ඉදන් ප්රොජෙක්ට් එකක් කරන්න.ඔහොම තමා ආරම්භෙ වෙන්නෙ.

ඉතින් මේ චිත්රපටිය නම් මගේ ටයිප් එකක් කියන්නම ඕන.මොකද අනිත්ව වගේ නෙමේ තෙලිඟු සිනමාවට තියෙනවා මේ නාට්යමය ස්වරූපයෙන් ගලා යන කතාවලට වෙනම අනන්ය ගතියක්.හරිම සම්ප්රදායික බවක්.ආං ඒකට මම ගොඩක් ආසයි.මේ කාලෙකින් ආව එහෙම එකක්.චිත්රපටය පුරාම අපූරු සාරියකින් හැඩ වෙලා ඉන්න නිලියක් දකින්නෙම මේ ගොඩ කාලෙකින්.ඉතින් තව Shreya Goshal , Sid Sriram වගේ අයගෙ සුමිහිරි හඬින් ගැයෙන අපූරු ගීත කිහිපයකුත් මේකේ ඇතුලත්.ඒවටත් සබ් දාල තියෙන නිසා රසවිඳින්න ඒවත් එක්කම.

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varudu Kaavalenu (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varudu-kaavalenu-2021-sinhala-subtitles/feed/ 0
A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-aa-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-aa-2016-sinhala-subtitles/#comments Thu, 20 Jul 2023 18:39:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45558 A Aa Sinhala Sub A Aa Sinhala Subtitles A Aa (2016) Sinhala Sub A Aa (2016) Sinhala Subtitles

The post A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Aa Sinhala Sub
A Aa Sinhala Subtitles
A Aa (2016) Sinhala Sub
A Aa (2016) Sinhala Subtitles

The post A Aa (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-aa-2016-sinhala-subtitles/feed/ 1
Nieraali (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nieraali-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nieraali-2018-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 01:28:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41955 Nieraali Sinhala Sub Nieraali Sinhala Subtitles Nieraali (2018) Sinhala Sub Nieraali (2018) Sinhala Subtitles

The post Nieraali (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nieraali Sinhala Sub
Nieraali Sinhala Subtitles
Nieraali (2018) Sinhala Sub
Nieraali (2018) Sinhala Subtitles

The post Nieraali (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nieraali-2018-sinhala-subtitles/feed/ 0
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/wonder-women-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/wonder-women-2022-sinhala-subtitles/#respond Fri, 09 Dec 2022 01:49:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33676 Wonder Women Sinhala Sub Wonder Women Sinhala Subtitles Wonder Women (2022) Sinhala Sub Wonder Women (2022) Sinhala Subtitles සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ සොඳුරු මලයාලම් චිත්‍රපටයකට.. මලයාලම් චිත්‍රපට ගැන අමතුවෙන් කියන්න ඕන නෑනි.. මව් පදවියට උරුමකම් කියන්න ඉන්න “මව්වරු” ඉන්නවා නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ? මුලින්ම කියා සිටිනවා. පැය […]

The post Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Wonder Women Sinhala Sub
Wonder Women Sinhala Subtitles
Wonder Women (2022) Sinhala Sub
Wonder Women (2022) Sinhala Subtitles

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ සොඳුරු මලයාලම් චිත්‍රපටයකට.. මලයාලම් චිත්‍රපට ගැන අමතුවෙන් කියන්න ඕන නෑනි.. මව් පදවියට උරුමකම් කියන්න ඉන්න “මව්වරු” ඉන්නවා නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ? මුලින්ම කියා සිටිනවා. පැය 1 විනාඩි 20 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සොඳුරු මව් පදවියේ කතාවක් තමයි මේක..

5.2/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Funney කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. Nadhiya ඇතුළු Nithya Menen , Parvathi Thiruvothu , Padmapriya Janakiraman , Amruta Subhash හා Sayanora යන නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එක එක දේවල් ඉගෙන ගන්න එක එක පන්ති වලට යන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවනි හැබැයි මේ කියන්න යන්නෙ ⁣”සුමනා” කියලා පන්තියක් ගැන. මේ පන්තිය අනිත් පන්ති වලට වඩා සුවිශේෂී පන්තියක්.. ඒ මේ පන්තිය තියෙන්නෙ ගැබිනි මව්වරුන් සඳහා. මේ පන්තියෙදි කායික මෙන්ම මානසික ව්‍යායාම පුරුදු කරනවා. ඉතිං මේ පන්තියට එනවා මව්වරු පස්දෙනෙක්. මේ අයගෙ පවුල් පසුබිම් වගේම මේ අයගේ චරිත රටා හාත්පසින්ම වෙනස්… ඇත්තටම මේ මව්වරුන් කව්ද…? මේ අය ඉගෙන ගන්න අවේ මොනාද…? සොඳුරු මව් පදවියෙ ඇතුළාන්තය දකින්න අරාධනා කරනවා… අනිවාර්යයෙන්ම නරඹන්න ??★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The post Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/wonder-women-2022-sinhala-subtitles/feed/ 0