Nagarjuna Akkineni Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nagarjuna-akkineni/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Nov 2024 07:15:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nagarjuna Akkineni Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nagarjuna-akkineni/ 32 32 Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/#respond Sat, 09 Nov 2024 09:50:20 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14257 Bangarraju (2022) Sinhala Sub Bangarraju (2022) Sinhala Subtitles 2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් […]

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bangarraju (2022) Sinhala Sub
Bangarraju (2022) Sinhala Subtitles

2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ Keerthy sheetty සමඟින් Naga chaitanya සහ Ramya krishna විසිනි… මෙම චිත්‍රපටය 2016 දී නිකුත් වුන Soggade chinni nayana චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසයි නම් කරලා තියෙන්නේ.. ඉතින් කලින් චිත්‍ර‍පටිය සුම් එකේ දිලා තියනවා වගේම ඒක නරඔලා හිටියොත් කතාව තේරුම් ගන්නත් පොඩ්ඩක් ලේසි වේවි…

චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා රාජුගේ සියාගේ නමම තමයි (බංගා රාජූ)..

රාමූගේ ඥාතී සහෝදරයෙක් වන රමේෂ් ගේ දුව නාගලක්ෂ්මි එක්ක පොඩි කාලේදිම බංගා රාජුගේ විවාහය තීන්දු කරනවා.. ඒත් පොඩි කාලේ ඉදන්ම එයාලා දෙන්නා එකිනෙකාට කැමති නෑ .. බංගා රාජු ටිකක් ලොකු වෙනකොට සත්‍යාම්මා ත් නැති වෙනවා . ඊට බංගා රාජු ගොඩක් ලොකු දුකකින් ඉන්නෙ පස්සෙ ඔහුගේ දෙපල වෙනුවෙන් බංගා රාජුගේ මාමලා එයාව බලාගන්නවා බංගා රාජු ලොකු වෙනවත් එක්කම බංගා රාජු නාගලක්ෂ්මි එක්ක හැම වෙලේම පැටලෙනවා .. බංගා රාජු ගමේ හැම කෙල්ලටම කැමති වුනත් නාගලක්ෂ්මි ට කැමති වෙන්නෙ නැහැ.. ඒ නිසාම බංගා රාජුගේ සියා වයසක බංගා රාජුත් දිව්‍යලොකේ ඉඳන් පොළවට එනවා එයාලව එකතු කරන්න.. ඒ වගේම බංගා රාජුට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා බංගා රාජු නාගලක්ෂ්මිට කැමති වෙයිද? එයාට එන ප්‍රශ්න මොනවද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bangarraju (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bangarraju-2022-sinhala-subtitles/feed/ 0
Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naa-saami-ranga-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naa-saami-ranga-2024-sinhala-subtitles/#comments Fri, 23 Feb 2024 18:54:49 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66911 Naa Saami Ranga Sinhala Sub Naa Saami Ranga Sinhala Subtitles Naa Saami Ranga (2024) Sinhala Sub Naa Saami Ranga (2024) Sinhala Subtitles

The post Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naa Saami Ranga Sinhala Sub
Naa Saami Ranga Sinhala Subtitles
Naa Saami Ranga (2024) Sinhala Sub
Naa Saami Ranga (2024) Sinhala Subtitles

The post Naa Saami Ranga (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naa-saami-ranga-2024-sinhala-subtitles/feed/ 1
Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/#respond Tue, 20 Jun 2023 16:50:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1489 සුභ දවසක් වේවා තෙළිඟු සිනමා  රසික ඔයාල හැමෝටම.. ඔන්න එහෙනම් කවුරුත් බලාගෙන හිටපු සලරුවකට උපසිරැසි අරගෙන ආයෙත් මම ආව.. හැමෝම දන්න King Nagarjuna තමයි මේක ප්‍රධාන නලුව. තෙලිඟු බලන ඔයාලනම් එයාව නොදන්නව වෙන්න බැනෙ. ඒවගේම ස්වීට් Rakul Preet Singh මේකෙ ප්‍රධාන Female කැරක්ට එක කරනව. ඔව් ඒ කියන්නෙ නාගර්ජුනගෙ පෙම්වතිය විදිහට ඉන්නෙ රාකුල් තමයි.. IMDB […]

The post Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා තෙළිඟු සිනමා  රසික ඔයාල හැමෝටම.. ඔන්න එහෙනම් කවුරුත් බලාගෙන හිටපු සලරුවකට උපසිරැසි අරගෙන ආයෙත් මම ආව.. හැමෝම දන්න King Nagarjuna තමයි මේක ප්‍රධාන නලුව. තෙලිඟු බලන ඔයාලනම් එයාව නොදන්නව වෙන්න බැනෙ. ඒවගේම ස්වීට් Rakul Preet Singh මේකෙ ප්‍රධාන Female කැරක්ට එක කරනව. ඔව් ඒ කියන්නෙ නාගර්ජුනගෙ පෙම්වතිය විදිහට ඉන්නෙ රාකුල් තමයි.. IMDB ගැන නම් ඉතින් කතා කරල වැඩක් නැ හොඳ නිර්මාණ වලට ඇයිද මන්ද අඩුවෙන් දෙන්නෙ. ඒත 4.9/10 ක් ගන්න පුලුවන් වෙලා තියනව. ඒ වගේම Times Of India එකෙන් 3.5/5 ක අගයකුත් Firstpost එකෙන් 2.5/5 අගකයකුත් අරගෙන තියනව. Rahul Ravindran අධ්‍යක්ෂක තුමාගෙ නිශ්පාදනයක් වන මෙය නාගර්ජුනාගෙ තවත් අපූරු සිනමා සිත්තමක්…

කතාව පැත්තට ගියොත් ඔයාලට සරලව අදහස ගන්න මම මෙහෙම කියන්නම්, කසාදෙ කියන්නෙ වදයක්, බූට් එකක් කාල ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක මල වදයක්. පවුලෙන් එන බලපෑම් නිසාම කසාද බඳින්න වෙනව ගොඩක් අයට. මේකෙදි වෙන්නෙ එහෙම සිද්දියක්. ඒත් තමන් අකමැති දෙයක් කරන්න පවුලෙන් බල කරනකොට අම්ම තාත්ත උනත් එපා වෙනව නේද. ඒත් තමන්ව ආදරෙන් රැකබලාගන්න පවුලක් ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද. කතාවක් තියනවනෙ නැති කෙනාට කියල ඒකෙ අගේ තේරෙන්නෙ. තමන්ගෙ පවුලෙ අයගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක තරම් නරක දෙයක් තවත් නම් නැතුව ඇති. එයාල ඔයාව විශ්වාස කරන්නෙ තමන්ගෙ කම නිසා, ඉතින් තමන්ගෙ කමට ද්‍රෝහි වෙන මහ කැත වැඩක්. අම්ම තාත්ත කියන්නෙ අත්දැකීම් තියන අය. අධ්‍යාපන මට්ටමෙන් අම්ම තාත්තගෙ දැනුම මනින්න බැ. අම්මල තාත්තල අපිට දෙයක් කියනවනම් ඒ කියන්නෙ අපේ හොඳට මිසක් එයාලට අරගෙන යන්න නෙවෙයි. තමන්ගෙ පවුලෙ අයට බොරුවක් වංචාවක් කරන්න කලින් දෙපාරක් හිතන්න.

ඉතින් මේ විදිහට ලොකු ලොකු ආදර්ශ දෙන පවුලත් එක්ක සම්බන්ධ ආතල් එකෙ පැය දෙකහමාරක් පුරා ධාවනය වන සලරුවක් තමයි මේක.. මේක කොමඩි ටයිප් නිසා හිනා වෙවී බලන්න පුලුවන්. ඒත් හිතට වදින තැන් වගේම ලොකු දෙයක් මේකෙන් දෙනව..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අසංක වීරසිංහ සහෝදරයාගේ ලිපිය

The post Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/feed/ 0
The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-ghost-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-ghost-2022-sinhala-subtitles/#comments Fri, 04 Nov 2022 13:32:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31752 The Ghost Sinhala Sub The Ghost Sinhala Subtitles The Ghost (2022) Sinhala Sub The Ghost (2022) Sinhala Subtitles

The post The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Ghost Sinhala Sub
The Ghost Sinhala Subtitles
The Ghost (2022) Sinhala Sub
The Ghost (2022) Sinhala Subtitles

The post The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-ghost-2022-sinhala-subtitles/feed/ 2