Namo Narayanan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/namo-narayanan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 21 Dec 2024 02:01:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Namo Narayanan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/namo-narayanan/ 32 32 Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/akkaran-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/akkaran-2024-sinhala-subtitles/#respond Fri, 20 Dec 2024 17:58:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85036 Akkaran Sinhala Sub Akkaran Sinhala Subtitles Akkaran 2024 Sinhala Sub Akkaran (2024) Sinhala Sub Akkaran (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Akkaran Sinhala Sub
Akkaran Sinhala Subtitles
Akkaran 2024 Sinhala Sub
Akkaran (2024) Sinhala Sub
Akkaran (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/akkaran-2024-sinhala-subtitles/feed/ 0
Vinodhaya Sitham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vinodhaya-sitham-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vinodhaya-sitham-2021-sinhala-subtitles/#respond Tue, 26 Nov 2024 07:00:22 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15037 Vinodhaya Sitham Sinhala Subtitles A 50-something man, who dies following an accident, gets a chance to fulfil his wishes when Time lets him have 90 more days to live. Vinodhaya Sitham (2021) Sinhala Subtitles

The post Vinodhaya Sitham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vinodhaya Sitham Sinhala Subtitles

A 50-something man, who dies following an accident, gets a chance to fulfil his wishes when Time lets him have 90 more days to live.

Vinodhaya Sitham (2021) Sinhala Subtitles

The post Vinodhaya Sitham (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vinodhaya-sitham-2021-sinhala-subtitles/feed/ 0
Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/#respond Wed, 13 Mar 2024 23:11:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67660 Thookudurai Sinhala Sub Thookudurai Sinhala Subtitles Thookudurai (2024) Sinhala Sub Thookudurai (2024) Sinhala Subtitles

The post Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thookudurai Sinhala Sub
Thookudurai Sinhala Subtitles
Thookudurai (2024) Sinhala Sub
Thookudurai (2024) Sinhala Subtitles

The post Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/feed/ 0
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/conjuring-kannappan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/conjuring-kannappan-2023-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 17:53:23 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64719 Conjuring Kannappan Sinhala Sub Conjuring Kannappan Sinhala Subtitles Conjuring Kannappan (2023) Sinhala Sub Conjuring Kannappan (2023) Sinhala Subtitles

The post Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Conjuring Kannappan Sinhala Sub
Conjuring Kannappan Sinhala Subtitles
Conjuring Kannappan (2023) Sinhala Sub
Conjuring Kannappan (2023) Sinhala Subtitles

The post Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/conjuring-kannappan-2023-sinhala-subtitles/feed/ 0
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nanpakal-nerathu-mayakkam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nanpakal-nerathu-mayakkam-2023-sinhala-subtitles/#respond Fri, 03 Mar 2023 01:06:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37008 Nanpakal Nerathu Mayakkam Sinhala Sub Nanpakal Nerathu Mayakkam Sinhala Subtitles Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Sub Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Lijo Jose Pellissery (L J P) මලයාලි සිනමාවේ සිටින දක්ෂතම පෙරළිකාර අධ්‍යක්ෂක වරයෙක්.. මලයාලි සිනමාවේ සම්ප්‍රදායන් ඉක්මවා ගොස් මලයාලි රහ තියාගෙන ඉතාමත් පෙරලිකාර චිත්‍රපට රාශියක් ඔහු බිහිකර තිබෙනවා. Amen, Ee. […]

The post Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nanpakal Nerathu Mayakkam Sinhala Sub
Nanpakal Nerathu Mayakkam Sinhala Subtitles
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Sub
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Lijo Jose Pellissery (L J P) මලයාලි සිනමාවේ සිටින දක්ෂතම පෙරළිකාර අධ්‍යක්ෂක වරයෙක්.. මලයාලි සිනමාවේ සම්ප්‍රදායන් ඉක්මවා ගොස් මලයාලි රහ තියාගෙන ඉතාමත් පෙරලිකාර චිත්‍රපට රාශියක් ඔහු බිහිකර තිබෙනවා. Amen, Ee. Ma. Yau, Angamaali Diaries, Jallikattu, Churuli වැනි චිත්‍රපට සිනමා රසිකයෙක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම නරඹා ඇති. ඔහුගේ ඉතා වේගවත්,කළබල කාරී සිනමා අනන්‍යතාවයෙන් බැහැර වෙලා L J P කරපු අමුතුම එක්ක් තමයි Nanpakal Nerathu Mayakkam.මෙහි විශේෂත්වය තමයි L J P සහ Mammooty සුසං‍යෝගය. 2022 දෙසැම්බර් නිකුත් කල IMDB 7.5 ක ඉහළ අගයක් ගත්ත මේ චිත්‍රපටිය මේ වන විට අති සාර්ථක ප්‍රතිචාර මැද තිරගත වෙනවා.

කේරළ ගමක කණ්ඩායමක් වේලක්කන්නි වන්දනාවක පැමිණ ආපසු යාමට වන ලක ලෑස්තියෙන් චිත්‍රපටය ආරම්භ වෙනවා.ජේම්ස් තමයි නඩේ ගුරා.කට්ටිය තමිල්නාඩුවෙ සිට කේරළය දක්වා දීර්ඝ ගමන ආරම්භ කරල අතර මග දවල්ට කාල එහෙම තමිල්නාඩු බඩ ඉරිඟු යායවල් මැදින් දැන් ආපසු ගමනේ.ඔක්කොම සුව බර නින්දක. ඇහැරලා ඉන්නෙ රියදුරා විතරයි.එකවරම ජේම්ස් බස් එක නවත්තලා බැහැල බඩ ඉරිඟු යායක් මැදින් නොපෙනී යනවා.කවුරුත් හිතුවෙ පම්ප් එකක් දාන්න ගියා කියල උනත් එන්න පරක්කුව නිසා කිහිප දෙනෙක් ඔහු සොයාගෙන කුඩා දෙමල ගමකට යනවා. ඒත් ජේම්ස් වෙනුවට ඔවුන්ට මුන ගැහෙන්නෙ ඔහුගෙ රුව හා සමාන සුන්දරම් නැමති දමිළ පුද්ගලයාව.ජේම්ස්ද ? සුන්දරම්ද? මලයාලි පිරිස හා කුඩා ගමේ දමිළ ගම්වාසීන් අතර සම්බන්ධය කෙබඳු වේද? ඉතිරි ටික බලන්න, බැලුවොත් අනිවාර්‍යයෙන්ම කොර වෙනවා.

එතරම් ලොකු බජට් එකක් ගිය එකක් නොවුනත් මේකෙ අධ්‍යක්ෂණය, කැමරා කරණය, මෙන්ම රඟපෑම් ද ඉතා ඉහළයි.විශේෂයෙන්ම මම්මූටිගෙ එකිනෙකට වෙනස් ද්විත්ව චරිත නිරූපණය. මේකෙ සංගීත අධ්‍යක්ෂනයක් නෑ. මුළු කාලය පුරාම පසුබිමින් ඇහෙන්නේ වටාපිටාවෙන් ඇහෙන විවිධ ගුවන් විදුලි හා රූපවාහිණි ගීත, නාට්‍ය හා අනෙක් වැඩ සටහන් වල හඬවල්.මූලික කතාවට අදාළ නැති උනත් යම් අවස්ථාවල ඒවා කතාවත් සමග මනා ලෙස ගලපා සං‍යෝජනය කරගෙන තිබෙනවා.

මෙම චිත්‍රපටිය කේරළ 2023 53 වන කේරළ සිනමා උළෙලේ 2022 හොඳම අධ්‍යක්ෂනය, හා නළුවා සම්මාන හිමි කර ගත්තා.ඔබ මලයාලි රසිකයෙක් නම් අනිවා බැලිය යුතු චිත්‍රපටයක් ලෙස මෙය නිර්දේශ කල හැකියි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nanpakal-nerathu-mayakkam-2023-sinhala-subtitles/feed/ 0