Nancy Rizk Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nancy-rizk/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 22 Oct 2024 18:11:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nancy Rizk Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nancy-rizk/ 32 32 Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rippy-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rippy-2024-sinhala-subtitles/#comments Tue, 22 Oct 2024 18:09:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=78995 Rippy Sinhala Sub Rippy Sinhala Subtitles Rippy (2024) Sinhala Sub Rippy (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ ලඟදි නිකුත් උනු ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් මේක නමින් ” Rippy ” IMDB දර්ශකයේ 4.1ක අගයක් ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා අඩු බජට් එකකින් පුලුවන් උපරිමයක් දෙන්න හදපු ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් කැමති අය […]

The post Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rippy Sinhala Sub
Rippy Sinhala Subtitles
Rippy (2024) Sinhala Sub
Rippy (2024) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ ලඟදි නිකුත් උනු ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් මේක නමින් ” Rippy ” IMDB දර්ශකයේ 4.1ක අගයක් ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා අඩු බජට් එකකින් පුලුවන් උපරිමයක් දෙන්න හදපු ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් කැමති අය අරගෙන බලන්න බැලුවට නරකම නැහැ මේක…..

කතාව පොඩ්ඩක් කිව්වොත්…..

මැඩී කියන්නෙ පොලිස්කාරියක් එයා තමයි ඒ නගරෙ ෂෙරිෆ් මේ නගරෙ රැට මිනිස්සුන්ව අමානුෂික විදිහට මරලා දාන යෝධ කැන්ගරුවෙක් ඉන්නවා ඉතින් නැවතීමක් නැතුව එක දිගට මිනිස්සු මැරෙන්නෙ ඇයි කියලා හොයන්න තීරණය කරනවා මේ මැඩී ඉතින් මෙයා දැනගන්නවා මේක කරන්නෙ කැන්ගරුවෙක් කියලා ඉතින් මෙයා කට්ටිය එකතු කරගෙන මේ කැන්ගරුවව අල්ලන්න තමයි යන්නෙ..

ඉතුරු ටික ඔයාලම බලන්නකෝ තවත් උපසිරැසියකන් හම්බෙමු කට්ටියට බුදු සරණයි….!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rippy-2024-sinhala-subtitles/feed/ 1