Narra Srinu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/narra-srinu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 02 Dec 2024 19:00:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Narra Srinu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/narra-srinu/ 32 32 DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/#respond Mon, 02 Dec 2024 11:14:25 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15211 DJ Tillu Sinhala Subtitles When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in. DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DJ Tillu Sinhala Subtitles

When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in.

DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/feed/ 0
Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/top-gear-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/top-gear-2022-sinhala-subtitles/#comments Wed, 31 May 2023 17:52:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41170 Top Gear Sinhala Sub Top Gear Sinhala Subtitles Top Gear (2022) Sinhala Sub Top Gear (2022) Sinhala Subtitles   Top Gear(2022) කියන්නේ ඉන්දියානු තෙළිඟු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. එය Shashikanth විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා… එවගේම Aadi Saikumar සහ Riya Suman මෙයට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වනවා…. එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, කතාවෙ ප්‍රධාන චරිත දෙක […]

The post Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Top Gear Sinhala Sub
Top Gear Sinhala Subtitles
Top Gear (2022) Sinhala Sub
Top Gear (2022) Sinhala Subtitles

 

Top Gear(2022) කියන්නේ ඉන්දියානු තෙළිඟු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්.
එය Shashikanth විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා… එවගේම Aadi Saikumar
සහ Riya Suman මෙයට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වනවා….
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්,
කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි අර්ජුන් සහ ආධ්‍යා…ඉතින් අර්ජුන් කියන්නෙ
කැබ් ඩ්‍රයිවර් කෙනෙක්…දවසක් අර්ජුන්ගෙ කැබ් එකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ
දෙන්නෙක් නගිනවා…මේ දෙන්නා වැඩ කරන්නේ සිද්ධාර්ත් කියන මේ ජාවාරම්
වලට ප්‍රසිද්ධ මහමොළකරුට… ඉතින් මේ යන අතරතුර මේ ජාවාරම් කරුවන් දෙදෙනා
අතර රණ්ඩුවක් ඇති වෙලා දෙදෙනා එකිනෙකාට මරා ගන්නවා…මෙතනින් පස්සෙ
පැත්තක හිටපු අර්ජුන් මේ සිද්දියට පැටලෙනවා…. එක පැත්තකින් අර්ජුන්ට ඔහුගේ
බිරිද බේර ගන්න නම් මේ ජාවාරම්කරු සිද්ධාර්ත් කියන විදිහට වැඩ කරන්න වෙනවා..
සිද්ධාර්ත් කියන්නේ ඔහුගේ බිරිද බේර ගන්න ඕන නම් ඩේවිඩ් කියන පුද්ගලයාව
හොයා ගනන් කියලා…ඉතින් කවුද ඩේවිඩ්? ඩේවිඩ් මොනවද කලේ? අර්ජුන් මේකට
සම්බන්ධ වුනේ කොහොමද? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්නකෝ!

The post Top Gear (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/top-gear-2022-sinhala-subtitles/feed/ 2
Crazy Fellow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/crazy-fellow-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/crazy-fellow-2022-sinhala-subtitles/#respond Wed, 17 May 2023 01:00:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40503 Crazy Fellow Sinhala Sub Crazy Fellow Sinhala Subtitles Crazy Fellow (2022) Sinhala Sub Crazy Fellow (2022) Sinhala Subtitles මේක පිස්සු කොල්ලෙක්ගේ ආදරයක් ගැන කතාවක්. ඉතින් මේ කතාවේ පිස්සු කොල්ලා තමයි අභී. මේ අභි හෙන මොඩ වැඩ තමයි යන යන තැන කරන්නේ. ඉතින් කොහොම හරි අභීව බලාගන්නේ එයාගේ අයියායි නැනායි ඉතින් මෙයාලා මෙයාව රස්සාවකට දානවා මොකද […]

The post Crazy Fellow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Crazy Fellow Sinhala Sub
Crazy Fellow Sinhala Subtitles
Crazy Fellow (2022) Sinhala Sub
Crazy Fellow (2022) Sinhala Subtitles
මේක පිස්සු කොල්ලෙක්ගේ ආදරයක් ගැන කතාවක්. ඉතින් මේ කතාවේ පිස්සු කොල්ලා තමයි අභී. මේ අභි හෙන මොඩ වැඩ තමයි යන යන තැන කරන්නේ. ඉතින් කොහොම හරි අභීව බලාගන්නේ එයාගේ අයියායි නැනායි ඉතින් මෙයාලා මෙයාව රස්සාවකට දානවා මොකද මේ පිස්සු වැඩ නතර කරන්න කියලා. ඉතින් එතන ලස්සන කෙල්ලෙක් ඉන්නවා මධු කියලා. ඊටපස්සේ අභී මෙයාව හම්බුනාම දැනගන්නේ අභී කරපු පිස්සු වැඩ මෙයා දැකලා කියලා. ඉතින් මේ දෙන්නා ඒක තැන වැඩ කලත් තරහින් තමයි ඉන්නේ. මේ ආයතනයේ වැඩ කරනවා රමෙෂ් කියලා පොරක් ඉතින් මෙයා අභීට සෙට් වෙනවා. රමෙෂ් කියනවා අභීට කෙල්ලෙක් සෙට් කරගන්න කියලා එතකොට අභී කියනවා මම ගැන දන්න කෙනෙක් මට කොහොමත් කැමති වෙන්නේ නෑ කියලා. රමෙෂ් කියනවා ඇප් එකකින් ගැනු ලමයෙක් හොයාගමු කියලා. පස්සේ එහෙම කරනවා එකට නම දාන්නේ නානී කියලා ඩිපි එකට පරණ නලුවෙක් ගේ ෆොටෝ එකක් දානවා. මේ වෙලාවෙම මධු එයාගේ යාලුවා එක්ක ඔට්ටුවක් අල්ලලා මේ ඇප් එකට රෙජිස්ට්‍රාර් වෙනවා. වෙන නමකින් වෙන ඩිපි එකකින්. ඉතින් අභී ඒක දැක්ක ගමන් මේ වෙනස් කෙල්ලෙක් කියලා ලයික් කරනවා. පස්සේ දෙන්නා චැට් කරන්න පටන් ගන්නවා එතකොට අභී කවුද කියලා දන්නේ නැති මේ කෙල්ලට චින්නී කියලා නමක් දානවා. දෙන්නා මෙකෙන් හුගක් යාලු වෙනවා එත් ඇත්තටම මේ දෙන්නා එකම ආයතනයේ උනාට එයාලා දැනගන්නේ නෑ. පස්සේ දවසක දෙන්නා හම්බෙන්න දාගන්නවා. අපි බලමු නානිට චින්නි හම්බවෙයිද කියලා. ඉතින් මෙච්චරයි කියන්නේ මෙතනින් එහාට මරු ඔයාලාම බලන්න. හරිම ලස්සන ආදර කතාවක්.
විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා හශිනි ඉමාශා සහෝදරියට සහ ගිහාන් සහොදරයාට මේ උපසිරස ගැන්විම මට භාර දුන්නාට.

The post Crazy Fellow (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/crazy-fellow-2022-sinhala-subtitles/feed/ 0
Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaathi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaathi-2023-sinhala-subtitles/#comments Sun, 19 Mar 2023 16:30:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36725 Vaathi Sinhala Sub Vaathi Sinhala Subtitles Vaathi (2023) Sinhala Sub Vaathi (2023) Sinhala Subtitles ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන. රජයට පාසල් […]

The post Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaathi Sinhala Sub
Vaathi Sinhala Subtitles
Vaathi (2023) Sinhala Sub
Vaathi (2023) Sinhala Subtitles

ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය
මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට අයත් මේ චිත්‍රපටය අධ්‍යාපනය ගැන තමයි කියන්නේ.. ඒ කිව්වේ ව්‍යාපාරයක් වුනු අධ්‍යාපනයක් ගැන.

රජයට පාසල් කරගෙන යන්න බැරි තත්වෙකදි, පෞද්ගලික පාසල් සංගම් කාරයෙක් රජයෙ පාසල් භාර අරගන්නවා.. නපුරු සිතුවිල්ලකින්. ඒවට හොද ගුරු වරු යවනවා කියලා ඉන්න ජූනියර් ගුරුවරු යවනවා. ඒ අතර කෙනෙක් තමයි අපේ වාතී. මං කිව්වේ, බාලා සර්.

බාලා සර් යන ස්කෝලේ ඇත්තටම ළමයෙක්වත් නෑ. සේරම ළමයි එක එක වැඩ කරනවා. ඉතිං බොහොම අමාරුවෙන් කැදවලා උගන්වලා යම් තැනකට ගන්න දරන ප්‍රයත්නයක් තමයි ඇතුලත් වෙන්නේ.

Hichki කථාව වගෙ නේද කියලා හිතෙයිද දන් නෑ, උඩ ටික කියෙව්වම, අපො නෑ. ඒවගේ ෆීල් එකක් නැහැ මේකේ. බලන්න පුළුවන් මට්ටමට තියෙනවා. අතිශය ජනප්‍රිය උණු ගීතයකුත් තියෙනවනේ මේකේ ” වා වාතී” කියලා. 

The post Vaathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaathi-2023-sinhala-subtitles/feed/ 7