Nathalie Buscombe Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nathalie-buscombe/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 22 Jun 2023 22:24:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nathalie Buscombe Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nathalie-buscombe/ 32 32 Stalked (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/stalked-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/stalked-2019-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 02:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=52 (Stalked (2019) Sinhala Sub) හායි යාලුවනේ කොහොමද ඉතිං ඔන්න අදත් සුපුරුදු විදිහට සුපිරි English ෆිලුමක් අරන් තමා ආවේ…මේක 2019යේදී තමා තිරගත උනේ මේකේ අදීක්ශනය කරලා තියෙන්නේ කියන Justin Edgar මේ අද්දයක්ශක වරයා. ඉතිම් Nathalie Buscombe ,Tess ,Rebecca Rogers ,Sam ,Stephen UppalCal මේ අය විශේශයෙන් චරිත වලට පණ පොවනවා. ඉතිම් IMDb 2.5/10 යි ඉතිම් රේටින් එකනම් […]

The post Stalked (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
(Stalked (2019) Sinhala Sub) හායි යාලුවනේ කොහොමද ඉතිං ඔන්න අදත් සුපුරුදු විදිහට සුපිරි English ෆිලුමක් අරන් තමා ආවේ…මේක 2019යේදී තමා තිරගත උනේ මේකේ අදීක්ශනය කරලා තියෙන්නේ කියන Justin Edgar මේ අද්දයක්ශක වරයා. ඉතිම් Nathalie Buscombe ,Tess ,Rebecca Rogers ,Sam ,Stephen UppalCal මේ අය විශේශයෙන් චරිත වලට පණ පොවනවා.

ඉතිම් IMDb 2.5/10 යි ඉතිම් රේටින් එකනම් අඩුයි තමා ඒ කියලා ඕගොල්ලෝ නොබලා ඉන්න එපා මොකද IMDb රේටින් එකෙන් ෆිල්ම් එක මණින්න යන්නත් එපා.ඔය ඇති අපි කතාව කතාව පැත්තට ගිහිම් බලමු මොකද වෙන්නේ කියලා.මේකේ කෙල්ලෙක් ඉනවා ඒ කෙල්ල ආමි එකේ විශේශ කාර්ය බලකායේ ඉන්ජිනේරු වරියක් ඉතිං මේ කතාව ගෙතෙන්නේ ඒ කෙල්ල වටා.

ඉතිං මේ සිද්දිය වෙන්නේ එයාට නිවාඩු දවසේ ඉතිම් මෙයා ඉන්නේ ආමි බිලට් එකේ නිවාඩු දවසට කෑම්ප් එකේ බලු බල්ලෙක් නැ මෙයයි මෙයාගේ මාස පහේ ළමයයි විතරයි ඉන්නේ.ඉතිං  ඔහොම ඉද්දි ළමයට හදීසියේම අසනීප වෙනවා ඉතිං ළමයට බෙහෙත් ගන්න ඕනේ නිසා මෙයා ළමයව ගෙදර තියලා ළය හොස්පිටල් එකකට ගිහින් එන්න යනවා. එච්චරම දුර නෑ විනාඩි පහෙන් ගිහින් එන්නත් පුලුවන්ලු. ඉතිං මෙයා යනකොට මෙයාව කිඩ්නැප් කරනවා. ඊට පස්සේ මේයාට ඇහැරෙනකොට පැය දෙකක් ගිහිල්ලා…..ඉතිං මෙයාව කිඩ්නැප් කරේ කවුද, ළමයට මොනවා වෙලා ඇත්ද, ඇයි කිඩ්නැප් කරේ මොද්ද හේතුව…කතාව ඔයාලට බාරයි එහෙනම්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාගේ ලිපිය

The post Stalked (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/stalked-2019-sinhala-subtitles/feed/ 0