Navni Parihar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/navni-parihar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Mar 2024 01:53:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Navni Parihar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/navni-parihar/ 32 32 Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lucky-no-time-for-love-2005-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lucky-no-time-for-love-2005-sinhala-subtitles/#respond Wed, 30 Aug 2023 02:34:46 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52329 Lucky: No Time for Love Sinhala Sub Lucky: No Time for Love Sinhala Subtitles Lucky: No Time for Love (2005) Sinhala Sub Lucky: No Time for Love (2005) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඔයාලට අද අරන් ආවා හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් […]

The post Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lucky: No Time for Love Sinhala Sub
Lucky: No Time for Love Sinhala Subtitles
Lucky: No Time for Love (2005) Sinhala Sub
Lucky: No Time for Love (2005) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඔයාලට අද අරන් ආවා හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් මස 08 වන මුලින්ම තිරගත කල Lucky – No Time for Love. බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගන්නටත් සමත්වෙලා තියෙනව. අයත් වෙන්නෙ Musical, Drama, Romance යන කැටගරි වලට. රඟපෑමෙන් එක්වන්නේ Salman khan, Sneha Ullal සමග් Mithun Chakraborty. අයිෂ්වර්යා රායිගෙ පෙනුමට සමාන ස්නේහාව දක්නට ලැබුනු පළමු චිත්‍රපටය වෙන්නෙත් Lucky ම තමයි. ඇත්තටම ඇගේ මුල්ම චිත්‍රපටය වුනේ 2004 වසරේ තිරගතවීමට නියමිතව තිබූ Aryan. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එහි ප්‍රදර්ශනය පමාවුනා. “ලකී” විනාඩි 132 ක ධාවන කාලයකින් යුක්ත වන අතර Radhika Rao සහ Vinay Sapru ගේ අධ්‍යක්ෂනයක්.

මෙහි සංගීතය ගැන නම් කියන්නම ඕනෙ. මොකද චිත්‍රපටයේ සාර්ථකත්වයේ වැඩි ගෞරවය හිමිවෙන්නේ සංගීතයට. Adnam Sami ගේ සංගීතයෙන් වර්ණවත් වුනු ලස්සනම ලස්සන ගීත ගොන්නක් මෙයට ඇතුලත් වුනා. ලතා මංගේෂ්කාර්, අල්කා යාග්නික්, සෝනු නිගම්, උදිත් නාරායන්, අනුරාධා පෝද්වාල්, ආශා බෝස්ලේ සහ අද්නම් සාමිගෙ සුමියුරු හඬින් හැඩවුනු ඒ ගීත සියල්ලම පාහේ සුපර් හිට් වුනු අතර අදටත් ඉතාම ජනප්‍රියයි. ඒ විතරක් නෙමේ මෙහි ගීත ඇල්බමය වසරේ පස්වෙනි තැනට වැඩියෙන්ම විකුණුන ඇල්බමය වුනා.
බලන්න මේ ගීත ටික මතකද කියලා?

  1. චොරි චොරි – අල්කා යාග්නික් // සෝනු නිගම්
  2. ජාන් මේරි ජා රහී සනම් – උදිත් නාරායන් // අනුරාධා පෝද්වාල්
  3. සුන් සරා – සෝනු නිගම්
  4. ලකී ලිප්ස් – ආශා බෝස්ලේ
  5. ශායඩ් යහී තෝ ප්‍යාර් හේ – ලතා මංගේෂ්කාර් // අද්නාම් සාමි
  6. හම් දිවා නේ – සෝනු නිගම් // අනුරාධා පෝද්වාල්

එහෙනම් කතාව පැත්තට හැරෙමු. ලකී අවුරුදු 17 ක පාසල් සිසුවියක්. ජීවත්වෙන්නෙ රුසියාවෙ. තාත්තා වැඩ කරන්නෙ රුසියාවෙ ඉන්දියානු තානාපති කාර්‍යාලයේ. දවසක් සයිකලේ පාසල් යනකොට, පාලු ප්‍රදේශයකදී ලකීට මිනිහෙක් කරදර කරන්න හදනවා. ලකී ඒ මිනිහගෙන් බේරෙන්න කාර් එකක් ඇතුලෙ හැංගෙනවා. ඒ කාරෙක අයිති ආදිත්‍ය සේක්රිට. ඔහු රුසියාවෙ ඉන්දීය තානාපතිගෙ පුතා. ලකී කාර් එකේ ඉන්න බව නොදන්න ආදිත්‍ය කාර් එක පදවගෙන යනවා. පොලිස් චෙක් පොයින්ට් එකකදී කාර් එක පරීක්ෂා කරනවා. එතකොට තමයි ලකී ගැන දැනගන්නෙ. ඇයට පාස්පෝට් නැති නිසා ඔවුන්ව අත් අඩංගුවට ගන්න හදනකොට, මුර පොලට දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන් එතනින් පැනගන්නවා. රට පුරාම දරුණු සටන් ඇවිලෙමින් යනවා. හැම තැනම සටන්. ප්‍රවාහන සේවා අඩාලයි. පෝන් ලයින් ඩෙඩ්. මේ යුධ ගිනි දැල් මැද්දේ අතරමන් වන ලකීගෙ සහ ආදිත්‍යගේ ඉරණම් කෙසේ ලිය වේවිද? ඔයාලම බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subsz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lucky-no-time-for-love-2005-sinhala-subtitles/feed/ 0
Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tum-se-achcha-kaun-hai-2002-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tum-se-achcha-kaun-hai-2002-sinhala-subtitles/#respond Tue, 25 Jul 2023 17:50:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46638 Tum Se Achcha Kaun Hai Sinhala Sub Tum Se Achcha Kaun Hai Sinhala Subtitles Tum Se Achcha Kaun Hai (2002) Sinhala Sub Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles

The post Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tum Se Achcha Kaun Hai Sinhala Sub
Tum Se Achcha Kaun Hai Sinhala Subtitles
Tum Se Achcha Kaun Hai (2002) Sinhala Sub
Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles

The post Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tum-se-achcha-kaun-hai-2002-sinhala-subtitles/feed/ 0