Nicolas Cage Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nicolas-cage/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 26 Nov 2024 12:33:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nicolas Cage Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nicolas-cage/ 32 32 The Croods: A New Age (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-croods-a-new-age-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-croods-a-new-age-2020-sinhala-subtitles/#comments Tue, 26 Nov 2024 12:04:22 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15067 The Croods: A New Age Sinhala Subtitles Searching for a safer habitat, the prehistoric Crood family discovers an idyllic, walled-in paradise that meets all of its needs. Unfortunately, they must also learn to live with the Bettermans — a family that’s a couple of steps above the Croods on the evolutionary ladder. As tensions between […]

The post The Croods: A New Age (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Croods: A New Age Sinhala Subtitles

Searching for a safer habitat, the prehistoric Crood family discovers an idyllic, walled-in paradise that meets all of its needs. Unfortunately, they must also learn to live with the Bettermans — a family that’s a couple of steps above the Croods on the evolutionary ladder. As tensions between the new neighbors start to rise, a new threat soon propels both clans on an epic adventure that forces them to embrace their differences, draw strength from one another, and survive together.

The Croods: A New Age (2020) Sinhala Subtitles

The post The Croods: A New Age (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-croods-a-new-age-2020-sinhala-subtitles/feed/ 1
Longlegs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/longlegs-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/longlegs-2024-sinhala-subtitles/#comments Tue, 03 Sep 2024 09:30:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74420 Longlegs Sinhala Sub Longlegs Sinhala Subtitles Longlegs (2024) Sinhala Sub Longlegs (2024) Sinhala Subtitles

The post Longlegs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Longlegs Sinhala Sub
Longlegs Sinhala Subtitles
Longlegs (2024) Sinhala Sub
Longlegs (2024) Sinhala Subtitles

The post Longlegs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/longlegs-2024-sinhala-subtitles/feed/ 1
Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/arcadian-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/arcadian-2024-sinhala-subtitles/#respond Mon, 06 May 2024 19:50:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69609 Arcadian Sinhala Sub Arcadian Sinhala Subtitles Arcadian (2024) Sinhala Sub Arcadian (2024) Sinhala Subtitles Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Benjamin Brewer විසින්. එතකොට කතාව Michael Nilon විසින් රචනා කරලා තියෙනවා.චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Nicolas Cage ඇතුලුව Maxwell Jenkins, Sadie Soverall, Jaeden Martell, Daire McMahon, Joe Dixon වැනි නළු නිළියන්. චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අඳුරේදී […]

The post Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Arcadian Sinhala Sub
Arcadian Sinhala Subtitles
Arcadian (2024) Sinhala Sub
Arcadian (2024) Sinhala Subtitles

Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Benjamin Brewer විසින්. එතකොට කතාව Michael Nilon විසින් රචනා කරලා තියෙනවා.චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Nicolas Cage ඇතුලුව Maxwell Jenkins, Sadie Soverall, Jaeden Martell, Daire McMahon, Joe Dixon වැනි නළු නිළියන්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අඳුරේදී පැමිණෙන අමුතු සත්තු ජාතියක් වටා තමා. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.

The post Arcadian (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/arcadian-2024-sinhala-subtitles/feed/ 0
Butcher’s Crossing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/butchers-crossing-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/butchers-crossing-2023-sinhala-subtitles/#respond Sat, 18 Nov 2023 14:42:28 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60829 Butcher’s Crossing Sinhala Sub Butcher’s Crossing Sinhala Subtitles Butcher’s Crossing (2022) Sinhala Sub Butcher’s Crossing (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරගෙන ආවේ Drama ගණයට අයත් ෆිල්ම් එකක්.. පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Butcher’s crossing 2023 කියන්නේ.. ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.8 ක් ගන්න සමත් වෙලා […]

The post Butcher’s Crossing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Butcher’s Crossing Sinhala Sub
Butcher’s Crossing Sinhala Subtitles
Butcher’s Crossing (2022) Sinhala Sub
Butcher’s Crossing (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරගෙන ආවේ Drama ගණයට අයත් ෆිල්ම් එකක්.. පැයකුත් විනාඩි හතලිහක කාලයක් තිස්සේ දුවන මේ ෆිල්ම් එක තමයි Butcher’s crossing 2023 කියන්නේ..

ඉතින් ෆිල්ම් එක ගැන ගත්තොත් IMDB අගය 5.8 ක් ගන්න සමත් වෙලා තියනවා.

මේ කතාව 1960 දී මේ නමින් ම John Edward Williams අතින් ලියවුණු නවල් එක පාදක කරගෙන තමයි හදලා තියෙන්නේ..

කතාව පැත්තට ගියොත් මම බොහොම කෙටියෙන් කියන්නම් කතාව ගෙතෙන්නේ මිලර් කියලා දඩයම් කාරයෙක් තවත් මිනිස්සු තුන් දෙනෙක් එක්ක දේශ සීමා තරණය කරලා මි හරක් දඩයමේ යන ගමනක් වටේ.. ඒ කාලේ මී හරක් රංචු පිටින් මරලා උන්ගේ හම් විකුණන එක තමයි ප්‍රසිද්ධම රස්සාව වෙලා තිබුනේ.. මිලර් දිගටම කිය කිය හිටිය ලොකු මිහරක් රංචුවම මරලා උන්ගේ හම් විකුණලා හොඳ සල්ලිකාරයෝ වෙන අරමුණින් තමයි මෙයාලා මේ දඩයම ට ගියේ..මේ මිලර් කියන මනුස්සයා ඇත්තටම ගොඩක් පෙරේත මිනිහෙක්..තනි තීරණ ගන්න, අපේ භාෂාවෙන් කිව්වොත් පෙරෙතකමේ සීමාවක් නැති මිනිහෙක්..මෙයාලගේ මේ කණ්ඩායමට එකතු වෙනවා බොස්ටන් වල ඉදලා ජිවිතේ තව පැතිකඩක් බලන්න, ලෝකේ බලන්න ආසාවෙන් ආව ඇමති කෙනෙක් ගේ පුතෙක්..ඉතින් මේ හතර දෙනෙක් ගේ කණ්ඩායම අර මන් කලින් කිව්ව මිලර් කියන මනුස්සයා ගේ තනි තීරණ නිසා ගොඩක් අමාරුකම් වලට මුණ දෙනවා.. ඉතිං මොනවද මෙයාලා ට මුණ දෙන්න වෙච්ච ප්‍රශ්න, මෙයාලා මේ අමාරුකම් වලට සාර්ථකව මුණ දෙයි ද, අදාල කාලයට ආයෙමත් එන්න පුළුවන් වෙයි ද, මේ හැමදේම දැනගන්න මේ කතාව බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා..

එහෙනම් අයමත් මේ වගේ ෆිල්ම් එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Butcher’s Crossing (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/butchers-crossing-2023-sinhala-subtitles/feed/ 0
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sympathy-for-the-devil-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sympathy-for-the-devil-2023-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 06:47:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51308 Sympathy for the Devil Sinhala Sub Sympathy for the Devil Sinhala Subtitles Sympathy for the Devil (2023) Sinhala Sub Sympathy for the Devil (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2023 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් එකක් අරන් තමා අදත් සිංහලසබ්.නෙට් අඩවියට මේ ගොඩ වෙන්නෙ. අපි කව්රුත් දන්න කියන Nicolas Cage අංකල්ගේ අලුත්ම ෆිලුම තමයි Sympathy for […]

The post Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sympathy for the Devil Sinhala Sub
Sympathy for the Devil Sinhala Subtitles
Sympathy for the Devil (2023) Sinhala Sub
Sympathy for the Devil (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2023 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් එකක් අරන් තමා අදත් සිංහලසබ්.නෙට් අඩවියට මේ ගොඩ වෙන්නෙ. අපි කව්රුත් දන්න කියන Nicolas Cage අංකල්ගේ අලුත්ම ෆිලුම තමයි Sympathy for the Devil. චරිත සුළු ප්‍රමාණයක් යොදාගෙන සුපිරිම කතා තේමාවකින් නිර්මාණය කරල තියන මේ ෆිලුම, අන්තිම වෙනකම් අපි හැමෝටම කුතුහලය උපරිමේටම ලබා දෙනව කිව්වොත් මං නිවැරදියි. ඒ එක්කම කියන්න ඕනෙ මේ සිනමා පටයේ Nicolas Cage ගෙ රංගනයට විශාල වශයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබිලත් තිබුණා. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක ඇත්තක් කියල තේරෙයි.

  • Name – Sympathy for the Devil (2023)
  • Category – Action/Thriller/Mystery
  • IMDB – 5.6/10 (3.6K+ vote)
  • Director – Yuval Adler
  • Starring – Nicolas cage/ Joel Kinnaman
  • Box Office – $70,394

ඩේවිඩ් ඇවිල්ල භාණ්ඩ ප්‍රවාහන ආයතනයක වැඩ කරන කෙනෙක්. එයාගෙ බිරිඳ දරු ප්‍රසූතියක් වෙනුවෙන් රෝහලේ ලෑස්ති වෙනවා. ඩේවිඩ් තමන්ගෙ වැඩ ඉවර වෙලා රෝහලට එනවා. ඒ එන්නෙ තමන්ගෙ අනිත් ළමයව නැන්දම්මගේ ගෙදර නවත්තලා. ඉතින් මෙයා රෝහලේ රථ ගාලට වාහනේ දැම්මම ආගන්තුකයෙක් ඇවිල්ල වාහනේට නගිනවා. එතනින් එහාට ඉතින් කතාව ඔයාලට බාරයි. මේ ආගන්තුකයගෙයි ඩේවිඩ් ගෙයි අතර තියන පළහිලව්ව මොකද්ද කියල දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Action/Thriller/Mystery කැටගරියෙන් 2023 ජූලි 22 දින නිකුත් වෙන ෆිලුම IMDB අගය 5.6/10 ක් වගේම කුණු තක්කාලි අගය 59% ක් ලබා ගන්නත් සමත් වෙනවා. Nicolas Cage ට අමතරව අනිත් ප්‍රධාන චරිතය විදියට Joel Kinnaman රංගනයෙන් එකතු වෙන මේ ෆිලුමෙ අප්සට් වචන හැරුනම වෙන කිසිම ප්‍රශ්නයක් නැතුව කව්රු ආවත් බය නැතුව බලන්න පුළුවන්.
එහෙනම් බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න.. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sympathy-for-the-devil-2023-sinhala-subtitles/feed/ 0
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prisoners-of-the-ghostland-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prisoners-of-the-ghostland-2021-sinhala-subtitles/#respond Sat, 12 Aug 2023 00:30:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9026 In the treacherous frontier city of Samurai Town, a ruthless bank robber is sprung from jail by wealthy warlord The Governor, whose adopted granddaughter Bernice has gone missing. The Governor offers the prisoner his freedom in exchange for retrieving the runaway. Strapped into a leather suit that will self-destruct within five days, the bandit sets […]

The post Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
In the treacherous frontier city of Samurai Town, a ruthless bank robber is sprung from jail by wealthy warlord The Governor, whose adopted granddaughter Bernice has gone missing. The Governor offers the prisoner his freedom in exchange for retrieving the runaway. Strapped into a leather suit that will self-destruct within five days, the bandit sets off on a journey to find the young woman—and his own path to redemption.

සුභ දවසක් හැමෝටම!!

Prisoners of the Ghostland චිත්‍රපටය 2021 සැප්තැම්බර් 17 තමයි VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) ක්‍රමය හරහා නිකුත් වෙන්න තිබුනේ. ඒත් හදිසියේම ඊයේ (14) මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන නිසා ඉක්මනටම උපසිරැසි ගේන්න පුළුවන් උනා. මේ චිත්‍රපටය 76%ක කුණු තක්කාලි කැමත්ත ලබාගන්නත්, 5.6ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Action / Thriller / Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය Sion Sono විසින් සිදු කරලා තියෙන අතර මෑතකදි Pig (2021) චිත්‍රපටයෙ විශිෂ්ට රංගනයක නියුතු උන Ghost Rider (2007), Faceoff (2007), The Rock (1996), Jiu Jitsu (2020), Lord of War (2005) වැනි චිත්‍රපටවල සදා නොමැකෙන රංගනයෙන් දායක උන හොලිවුඩයේ පතාක යෝධයෙක් බඳු සුපිරි නළු Nicholas Cage “හීරෝ” ලෙසත්, The Mummy (2017), Fahrenheit 451 (2018), Hotel Artemis (2018) වැනි නිර්මාණ තුලින් හමුවූ Sofia Boutella “බර්නීස්” ලෙසත් මෙහි ප්‍රධාන චරිත වලට එක්වෙනවා.

සමුරායි නගරයේ බන්ධනාගාරගත කරලා ඉන්න නමක්, ගමක් නොදන්න කුප්‍රකට අතිශය භයානක අපරාධකරුවෙක්ට මේ නගරයේ ඉන්න ධනවත් ආණ්ඩුකාරයා වැඩක් පවරනවා. ඒ තමයි තමන්ගේ භාරව ඉඳලා අතුරුදන් උන ඔහුගේ මිනිබිරිය වන “බර්නිස්” හොයාගන්න එක. ඉතිං මේ වගේ බිහිසුණු මිනිහෙක්ට තමන්ගේ මිනිබිරිය සොයන්න භාර දෙන්න කලින් මේ ධනවතා ආරක්ෂක ක්‍රියාමාර්ගක් කිහිපයකුත් ගන්නවා. මිනිබිරිය සොයා ගන්න දවස් තුනයි තියෙන්නේ. ඒ වගේම මේ අපරාධකාරයට ලෙදර් වලින් නිමවුන ජැකට් එකක් සහිත කලිසමක් අන්දනවා. මේ ඇඳුමේ අත් දෙකේ සහ කකුල්වල පුපුරණ ද්‍රව්‍ය සවිකරලයි තියෙන්නේ, කකුල්වල කිව්වට මරු තැනක තමයි මේ පුපුරණ ද්‍රව්‍ය තියෙන්නේ. දවස් 3ක් ඇතුලට ඇයව හොයාගෙන ඇයගේ නම ඇඳුමට සම්බන්ධ මයික්‍රෆෝනයෙන් පැවසුවේ නැත්තම් මේ ඇඳුම පුපුරණවා. ඒ වගේම කාන්තාවකට සැර පරුෂව සැලකුවොත් මේ ඇඳුමේ තියන ස්නායු සංවේදක ක්‍රියාත්මක වෙලා මේ ඇඳුම පුපුරනවා. ඉතිං දවස් 3ක් ඇතුලත සාර්ථකව තම මිනිබිරිය සොයාගෙන ඇවිත් භාර දුන්නොත් මේ අපරාධකරුවට සම්පූර්ණ නිදහස ලැබෙනවා.

එහෙනම් ඉතිං චිත්‍රපටය ගැන වැඩි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ මනුස්සයට තමන්වත් බේරගෙන ආණ්ඩුකාරයගේ මිනිබිරියවත් බේරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ. මේකේ වචන භාවිතය නිසා පවුලේ සැමට බලන්න බෑ කියලා මතක් කරන්නත් ඕන. තෙරුවන් සරණයි !!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prisoners-of-the-ghostland-2021-sinhala-subtitles/feed/ 0
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghost-rider-spirit-of-vengeance-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghost-rider-spirit-of-vengeance-2011-sinhala-subtitles/#respond Sat, 22 Jul 2023 15:53:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46092 Ghost Rider: Spirit of Vengeance Sinhala Sub Ghost Rider: Spirit of Vengeance Sinhala Subtitles Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Sub Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles

The post Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghost Rider: Spirit of Vengeance Sinhala Sub
Ghost Rider: Spirit of Vengeance Sinhala Subtitles
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Sub
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles

The post Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghost-rider-spirit-of-vengeance-2011-sinhala-subtitles/feed/ 0
Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghost-rider-2007-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghost-rider-2007-sinhala-subtitles/#comments Sat, 22 Jul 2023 11:59:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46015 Ghost Rider Sinhala Sub Ghost Rider Sinhala Subtitles Ghost Rider (2007) Sinhala Sub Ghost Rider (2007) Sinhala Subtitles

The post Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghost Rider Sinhala Sub
Ghost Rider Sinhala Subtitles
Ghost Rider (2007) Sinhala Sub
Ghost Rider (2007) Sinhala Subtitles

The post Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghost-rider-2007-sinhala-subtitles/feed/ 1
Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/renfield-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/renfield-2023-sinhala-subtitles/#respond Thu, 04 May 2023 13:26:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39979 Renfield Sinhala Sub Renfield Sinhala Subtitles Renfield (2023) Sinhala Sub Renfield (2023) Sinhala Subtitles

The post Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Renfield Sinhala Sub
Renfield Sinhala Subtitles
Renfield (2023) Sinhala Sub
Renfield (2023) Sinhala Subtitles

The post Renfield (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/renfield-2023-sinhala-subtitles/feed/ 0