Nikhila Vimal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nikhila-vimal/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Apr 2025 05:22:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nikhila Vimal Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nikhila-vimal/ 32 32 Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ranga-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ranga-2022-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 05:22:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30121 Ranga Sinhala Sub Ranga Sinhala Subtitles Ranga (2022) Sinhala Sub Ranga (2022) Sinhala Subtitles කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මේ චිත්‍රපටයේ නම තමයි Ranga. මෙය 2022 මැයි මස 13 වෙනි දින නිකුත් වූ දෙමළ භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය නිකුත් වී ඇත්තේ වසර පහක ප්‍රමාදයකින් පසුවයි. IMDb අගය 5.5 […]

The post Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ranga Sinhala Sub
Ranga Sinhala Subtitles
Ranga (2022) Sinhala Sub
Ranga (2022) Sinhala Subtitles

කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ දෙවන උපසිරැසි ගැන්වීම.මේ චිත්‍රපටයේ නම තමයි Ranga. මෙය 2022 මැයි මස 13 වෙනි දින නිකුත් වූ දෙමළ භාෂා ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, මෙම චිත්‍රපටය නිකුත් වී ඇත්තේ වසර පහක ප්‍රමාදයකින් පසුවයි. IMDb අගය 5.5 ගන්නා මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ,විනෝද් විසින්. ඒ වගේම සිබි සත්‍යරාජ් , නිඛිලා විමල් සහ සතිෂ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!

ආදිත්‍ය , අද්විතීය සින්ඩ්‍රෝමයකින් (Alien Hand නමැති රෝගයෙන්) පෙළෙන අතර, අභිනයා සමඟ ආදරයෙන් බැඳී ඇයව විවාහ කර ගනී. මනාලි හි ඔවුන්ගේ මධුසමය ගත කරන අතරතුර , ඔවුන්ගේ ජීවිතය හැරවුම් ලක්‍ෂණයක් ඇති කරයි.
පෘථිවියේ ශීතලම ස්ථානයක සිරවී සිටින ඔවුන් ජීවත් වීමට කෙසේ සටන් කරයිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…

ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Ranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ranga-2022-sinhala-subtitles/feed/ 0
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oru-jaathi-jaathakam-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oru-jaathi-jaathakam-2025-sinhala-subtitles/#respond Wed, 26 Mar 2025 17:30:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95766 Oru Jaathi Jaathakam Sinhala Sub Oru Jaathi Jaathakam Sinhala Subtitles Oru Jaathi Jaathakam 2025 Sinhala Sub Oru Jaathi Jaathakam (2025) Sinhala Sub Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oru Jaathi Jaathakam Sinhala Sub
Oru Jaathi Jaathakam Sinhala Subtitles
Oru Jaathi Jaathakam 2025 Sinhala Sub
Oru Jaathi Jaathakam (2025) Sinhala Sub
Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Oru Jaathi Jaathakam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oru-jaathi-jaathakam-2025-sinhala-subtitles/feed/ 0
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 16:20:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4887 The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/feed/ 0
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kadha-innuvare-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kadha-innuvare-2024-sinhala-subtitles/#respond Tue, 17 Dec 2024 11:44:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84713 Kadha Innuvare Sinhala Sub Kadha Innuvare Sinhala Subtitles Kadha Innuvare 2024 Sinhala Sub Kadha Innuvare (2024) Sinhala Sub Kadha Innuvare (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල […]

The post Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadha Innuvare Sinhala Sub
Kadha Innuvare Sinhala Subtitles
Kadha Innuvare 2024 Sinhala Sub
Kadha Innuvare (2024) Sinhala Sub
Kadha Innuvare (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kadha-innuvare-2024-sinhala-subtitles/feed/ 0
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/#respond Tue, 29 Oct 2024 15:34:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79670 Vaazhai Sinhala Sub Vaazhai Sinhala Subtitles Vaazhai (2024) Sinhala Sub Vaazhai (2024) Sinhala Subtitles කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ ) මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්. දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ […]

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaazhai Sinhala Sub
Vaazhai Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Sub
Vaazhai (2024) Sinhala Subtitles

කතාවනම්. (අවශ්‍යනම් විතරක් බලන්න ස්පොයිල්කරලනම් නෑ )

මේ චිත්‍රපටය මෙහෙම කියවල තේරුම් ගන්න පුලුවන් එකක් නෙවෙයි ඒක ෆීල් කරන්න ඕන එකක්.

දුෂ්කර ගමක් ඒ ගමේ ප්‍රධාන ජීවනොපාය කෙසෙල් කැන් කපල ගෙනල්ලා ලොරියට පටවන එක. කපන කණ්ඩායමක් පටවන කන්ඩායමක්. කපන එක කෙසේ වෙතත් පටවන එකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි. වෙල් මැදින් මඩගොහොරු තරනය කරගෙන ලොරියට ගේන්න ඕනේ. ඒකත් කැනකට රුපියලක් වගේ සොච්වමකට.ඉස්කෝලේ යන සිවනයින්දන් හා සේකර් සති අන්තයේ කෙසෙල් කරගහන්න යන්න ඕනේ . සේකර්ගේ ප්‍රශ්නයක් නෑ . සිවනයින්දන් දක්ෂයා ඉස්කෝලේ හැමදේටම දක්ෂම කොල්ලා. ඒ වගේම තමයි දැගලිල්ල. මෑන්ගේ ක්‍රෂ් එක තමයි පූංකොඩි ටීචර්. ඒ ක්‍රෂ් එක සිවනයින්දන් දකින්නේ වෙනස් විදියට. ඒක ටිචර්ට සිවනයින්දන් එක තැනකදී කියනවා. ඒකත් ඉතින් බලලම දැනගන්න. මේ සිවනයින්දන්ට ජිවීතයේ අකමැතිමදේ කෙසෙල් කරගහන්න යන එක. කැමතිම දේ ඉස්කෝලේ යන එක. මෑන්ට මාර අකරතැබ්බවල් වෙන්නේ නමුත් කටින් බෙරෙන්න දන්න එකා.

කතාව ගෙතෙන්නේ මේ සිවනයින්දන් හා සේකර් වටා. මේ අයට දෛවය කොහෝමද සලකන්නේ කියල දන්න සිංහලෙන්ම බලාගන්න සිනෙරු සබෙන් .

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaazhai-2024-sinhala-subtitles/feed/ 0
Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nunakkuzhi-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nunakkuzhi-2024-sinhala-subtitles/#respond Fri, 20 Sep 2024 01:56:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75540 Nunakkuzhi Sinhala Sub Nunakkuzhi Sinhala Subtitles Nunakkuzhi (2024) Sinhala Sub Nunakkuzhi (2024) Sinhala Subtitles

The post Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nunakkuzhi Sinhala Sub
Nunakkuzhi Sinhala Subtitles
Nunakkuzhi (2024) Sinhala Sub
Nunakkuzhi (2024) Sinhala Subtitles

The post Nunakkuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nunakkuzhi-2024-sinhala-subtitles/feed/ 0
Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madhuram-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madhuram-2021-sinhala-subtitles/#respond Sun, 18 Aug 2024 14:30:12 +0000 https://sinhalasub.net/?post_type=movies&p=11774 “Love is sweet when it’s new, it’s sweeter when it’s true”.The movie mainly focuses on Sabu and Kevin, the two bystanders in the hospital. Sabu waits for his wife”s recovery, and Kevin, for his mother’s surgery. Both of them become friends as Sabu’s love story helps Kevin realize his mistakes in his marriage life.The movie […]

The post Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“Love is sweet when it’s new, it’s sweeter when it’s true”.The movie mainly focuses on Sabu and Kevin, the two bystanders in the hospital. Sabu waits for his wife”s recovery, and Kevin, for his mother’s surgery. Both of them become friends as Sabu’s love story helps Kevin realize his mistakes in his marriage life.The movie revolves around the journey of Sabu’s love life 10 years back and the journey of Kevin’s realization. The movie also highlights other bystanders life story which can be related to

The post Madhuram (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madhuram-2021-sinhala-subtitles/feed/ 0
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guruvayoor-ambalanadayil-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guruvayoor-ambalanadayil-2024-sinhala-subtitles/#respond Thu, 27 Jun 2024 19:29:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71842 Guruvayoor Ambalanadayil Sinhala Sub Guruvayoor Ambalanadayil Sinhala Subtitles Guruvayoor Ambalanadayil (2024) Sinhala Sub Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

The post Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guruvayoor Ambalanadayil Sinhala Sub
Guruvayoor Ambalanadayil Sinhala Subtitles
Guruvayoor Ambalanadayil (2024) Sinhala Sub
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

The post Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guruvayoor-ambalanadayil-2024-sinhala-subtitles/feed/ 0
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/#comments Wed, 27 Sep 2023 15:13:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54692 Journey of Love 18+ Sinhala Sub Journey of Love 18+ Sinhala Subtitles Journey of Love 18+ (2023) Sinhala Sub Journey of Love 18+ (2023) Sinhala Subtitles සුහ දවසක් හැමෝටම!! මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි. මේක […]

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Journey of Love 18+ Sinhala Sub
Journey of Love 18+ Sinhala Subtitles
Journey of Love 18+ (2023) Sinhala Sub
Journey of Love 18+ (2023) Sinhala Subtitles

සුහ දවසක් හැමෝටම!!

මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි.

මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු ඩබලක්.හරියට නූලයි ඉඳිකට්ටයි වගේ තමයි. Jo & Jo ඉඳල Nehmar දක්වා චිත්‍රපට ගනණාවකම මේ නූලයි ඉඳිකට්ටයි දකින්න පුළුවන්.වෙනසකට තියෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන් චරිතය Naslan වීමයි. මීට අමතරව Meenakshi Dinesh, Binu Pappu, Nikhila Vimal,Rajesh Madhawan මෙහි රඟපානවා.මෙහි අධ්‍යක්ෂනය Arun D Jose ගේ.

අකිල් සහ ආතිරා තරුණ පෙම් යුවළක්.සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන කේරලයේ ඔවුන්ගේ ගමේ පක්ෂ ලේකම් ආතිරාගේ පියා, අකිල් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔවුන් කුල දෙකක. ඔවුන් දෙදෙනා පැන යාමට තීරණය කරනවා.අකිල් සිය මිතුරන් සමග ඒ සඳහා දරණ උත්සාහය තමා මෙහි කතාව.සම්මතයෙන් ඉහළ කුලයක යැයි සැලකෙන සමාජවාදී රවීන්ද්‍රන් සිය දියණියගේ පෙම හේතුවෙන් සිය දේශපාලන දර්ශණය හා කුලවාදය අතරින් කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් තෝරා ගනීද? .

මෙ ලස්සන කතාව පහලින් Download කරන් රසවිඳින්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්…

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/feed/ 1
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/#respond Sat, 09 Sep 2023 06:54:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53507 Ayalvaashi Sinhala Sub Ayalvaashi Sinhala Subtitles Ayalvaashi (2023) Sinhala Sub Ayalvaashi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen […]

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayalvaashi Sinhala Sub
Ayalvaashi Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Sub
Ayalvaashi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

ගිහින් එන්නම් සුභ දවසක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ හංසන නිපුන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/feed/ 0