Nishanthi Evani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nishanthi-evani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 20 Jun 2023 17:05:54 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nishanthi Evani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nishanthi-evani/ 32 32 Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/#respond Tue, 20 Jun 2023 16:50:29 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1489 සුභ දවසක් වේවා තෙළිඟු සිනමා  රසික ඔයාල හැමෝටම.. ඔන්න එහෙනම් කවුරුත් බලාගෙන හිටපු සලරුවකට උපසිරැසි අරගෙන ආයෙත් මම ආව.. හැමෝම දන්න King Nagarjuna තමයි මේක ප්‍රධාන නලුව. තෙලිඟු බලන ඔයාලනම් එයාව නොදන්නව වෙන්න බැනෙ. ඒවගේම ස්වීට් Rakul Preet Singh මේකෙ ප්‍රධාන Female කැරක්ට එක කරනව. ඔව් ඒ කියන්නෙ නාගර්ජුනගෙ පෙම්වතිය විදිහට ඉන්නෙ රාකුල් තමයි.. IMDB […]

The post Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සුභ දවසක් වේවා තෙළිඟු සිනමා  රසික ඔයාල හැමෝටම.. ඔන්න එහෙනම් කවුරුත් බලාගෙන හිටපු සලරුවකට උපසිරැසි අරගෙන ආයෙත් මම ආව.. හැමෝම දන්න King Nagarjuna තමයි මේක ප්‍රධාන නලුව. තෙලිඟු බලන ඔයාලනම් එයාව නොදන්නව වෙන්න බැනෙ. ඒවගේම ස්වීට් Rakul Preet Singh මේකෙ ප්‍රධාන Female කැරක්ට එක කරනව. ඔව් ඒ කියන්නෙ නාගර්ජුනගෙ පෙම්වතිය විදිහට ඉන්නෙ රාකුල් තමයි.. IMDB ගැන නම් ඉතින් කතා කරල වැඩක් නැ හොඳ නිර්මාණ වලට ඇයිද මන්ද අඩුවෙන් දෙන්නෙ. ඒත 4.9/10 ක් ගන්න පුලුවන් වෙලා තියනව. ඒ වගේම Times Of India එකෙන් 3.5/5 ක අගයකුත් Firstpost එකෙන් 2.5/5 අගකයකුත් අරගෙන තියනව. Rahul Ravindran අධ්‍යක්ෂක තුමාගෙ නිශ්පාදනයක් වන මෙය නාගර්ජුනාගෙ තවත් අපූරු සිනමා සිත්තමක්…

කතාව පැත්තට ගියොත් ඔයාලට සරලව අදහස ගන්න මම මෙහෙම කියන්නම්, කසාදෙ කියන්නෙ වදයක්, බූට් එකක් කාල ඉන්න කෙනෙක්ට නම් කොහොමත් ඒක මල වදයක්. පවුලෙන් එන බලපෑම් නිසාම කසාද බඳින්න වෙනව ගොඩක් අයට. මේකෙදි වෙන්නෙ එහෙම සිද්දියක්. ඒත් තමන් අකමැති දෙයක් කරන්න පවුලෙන් බල කරනකොට අම්ම තාත්ත උනත් එපා වෙනව නේද. ඒත් තමන්ව ආදරෙන් රැකබලාගන්න පවුලක් ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද. කතාවක් තියනවනෙ නැති කෙනාට කියල ඒකෙ අගේ තේරෙන්නෙ. තමන්ගෙ පවුලෙ අයගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක තරම් නරක දෙයක් තවත් නම් නැතුව ඇති. එයාල ඔයාව විශ්වාස කරන්නෙ තමන්ගෙ කම නිසා, ඉතින් තමන්ගෙ කමට ද්‍රෝහි වෙන මහ කැත වැඩක්. අම්ම තාත්ත කියන්නෙ අත්දැකීම් තියන අය. අධ්‍යාපන මට්ටමෙන් අම්ම තාත්තගෙ දැනුම මනින්න බැ. අම්මල තාත්තල අපිට දෙයක් කියනවනම් ඒ කියන්නෙ අපේ හොඳට මිසක් එයාලට අරගෙන යන්න නෙවෙයි. තමන්ගෙ පවුලෙ අයට බොරුවක් වංචාවක් කරන්න කලින් දෙපාරක් හිතන්න.

ඉතින් මේ විදිහට ලොකු ලොකු ආදර්ශ දෙන පවුලත් එක්ක සම්බන්ධ ආතල් එකෙ පැය දෙකහමාරක් පුරා ධාවනය වන සලරුවක් තමයි මේක.. මේක කොමඩි ටයිප් නිසා හිනා වෙවී බලන්න පුලුවන්. ඒත් හිතට වදින තැන් වගේම ලොකු දෙයක් මේකෙන් දෙනව..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අසංක වීරසිංහ සහෝදරයාගේ ලිපිය

The post Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manmadhudu-2-2019-sinhala-subtitles/feed/ 0