Noby Marcose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/noby-marcose/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:16:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Noby Marcose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/noby-marcose/ 32 32 Vaazha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaazha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaazha-2024-sinhala-subtitles/#respond Sat, 28 Sep 2024 11:59:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76097 Vaazha Sinhala Sub Vaazha Sinhala Subtitles Vaazha (2024) Sinhala Sub Vaazha (2024) Sinhala Subtitles

The post Vaazha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaazha Sinhala Sub
Vaazha Sinhala Subtitles
Vaazha (2024) Sinhala Sub
Vaazha (2024) Sinhala Subtitles

The post Vaazha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaazha-2024-sinhala-subtitles/feed/ 0
Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kallanum-bhagavathiyum-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kallanum-bhagavathiyum-2023-sinhala-subtitles/#respond Thu, 26 Sep 2024 16:42:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75939 Kallanum Bhagavathiyum Sinhala Sub Kallanum Bhagavathiyum Sinhala Subtitles Kallanum Bhagavathiyum (2023) Sinhala Sub Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles

The post Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kallanum Bhagavathiyum Sinhala Sub
Kallanum Bhagavathiyum Sinhala Subtitles
Kallanum Bhagavathiyum (2023) Sinhala Sub
Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles

The post Kallanum Bhagavathiyum (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kallanum-bhagavathiyum-2023-sinhala-subtitles/feed/ 0
Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/#comments Fri, 19 Jan 2024 14:36:22 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64971 Guppy Sinhala Sub Guppy Sinhala Subtitles Guppy (2016) Sinhala Sub Guppy (2016) Sinhala Subtitles ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 […]

The post Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guppy Sinhala Sub
Guppy Sinhala Subtitles
Guppy (2016) Sinhala Sub
Guppy (2016) Sinhala Subtitles

ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක.

ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය නිශ්පාදනය කර තිබෙන්නේ මුකේෂ් ආර් මෙහ්තා, A.V අනූප් සහ C.V සාරථී යන ශිල්පීන් විසිනුයි.

අධ්‍යක්ෂනය සහ රචනය ජෝන් පෝල් ජෝර්ජ් විසින්. මෙම චිත්‍රපටිය drama/comedy ගණයට අයත් චිත්‍රපටයක්. බෙදා හැර තිබෙන්නේ E4 Entertainment වෙතින්. මෙයට ලැබී ඇති imdb දර්ශකය ඇසුවොත් ඔබට මෙය නරඹන්නම හිතේවි. Imdb 8.1 ක අගයක් හිමිකරගෙන ඇති මෙම නිර්මාණය කෝටි 3.1 ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා.

මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ළමා නළු චේතන් ජයලාල් (ගප්පි), ටොවිනෝ තෝමස් (තේජස් වර්කෙයි), ස්රී නිවාසන් (ආමිනාගේ සීයා) යන පිරිස විසින්.

මිකායිල් කියන්නෙ මේ කතාවේ ප්‍රධානම චරිතය. මිකායිල්, ගප්පි වගාවක් කරනවා. ඒ වගේම ගප්පියො විකුණනවා. මේ නිසා කොළණියෙ හැමෝම මේ පිරිමි ළමයව හදුන්වන්නේ ‘ගප්පි’ යන නමින්. ගප්පිගේ තාත්තා ධීවරයෙක්. ගප්පි කුඩා කාලයේදීම තාත්තා මුහුදේදී මියයනවා. තාත්තා මිය ගිය ශෝකයෙන් ගප්පිගෙ අම්මගෙ ශරීරය පණ නැති ඔත්පල කෙනෙකු බවට පත් වෙනවා. තාත්තා මිය ගියාට පස්සෙ ගප්පි තමයි අම්මව බලාගන්නේ. අම්මව නාවලා, පිරිසිදු කරලා, කවලා, පොවලා ගප්පි අම්මව ආදරෙන් බලාගන්නවා.

මේ ගප්පිගෙ හිතේ ලොකු ආශාවක් තියනවා එයාගෙ අම්මට අලුත් පන්නයේ රෝද පුටුවක් අරන් දෙන්න. ඉතින් ගප්පි, ගප්පි මාළුවෝ විකුණලා ලැබෙන සල්ලි බොහොම පරෙස්සමින් ඉතිරි කරගන්නවා.

මේ කොළණියේම ඉන්නවා ලස්සන ගෑණු ළමයෙක්. එයාගෙ නම ආමිනා. ගප්පි ක්‍රිස්තියානි වුණත් ආමිනා මුස්ලිම් දැරිවියක්. ආමිනාගේ ලස්සන කොතරම්ද කියනවානම් ගප්පි ඇතුළු මුළු කොළණියේම පිරිමි ළමයි ඉන්නෙ ඇයට වහ වැටිලා. නමුත් මේ ආමිනාගේ හිත ඇදිලා යන්නෙ ගප්පිට විතරයි.

මෙහෙම දින ගෙවිලා යද්දි මේ කොළණියට පාලමක් හදන්න ඉන්ජිනේරු මහත්මයෙක් එනවා. ඔහු නමින් ‘තේජාස් වර්කෙයි’. ඔහුගේ සම්ප්‍රාප්තියත් සමග ගප්පිගේ සහ ඔහුගේ ජීවිතවල යම් වෙනස්කමක් සිදුවෙනවා. මේ විදිහට තමයි කතාවෙ ආරම්භය සිද්ධ වෙන්නෙ.

ඉතින් මේ මගේ පළමු මලයාලම් උපසිරැසි ගැන්වීම. මේ වගේ චිත්‍රපටයකට උපසිරැසි ලබාදීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මෙම කතාවට උපසිරැසි නිර්මාණය කිරීමට ලබාදුන් ශාන් විමුක්ති සොහොයුරාට බොහොම ස්තූතිවන්ත වන අතරම වෙනදා වගේම මගේ උපසිරැසි ගැන්වීම් වලින් මාව දිරිමත් කරන මගේ අක්කා (ගයේෂා සත්සරණි) ටත් මගේ ස්තූතිය පිරිනමනවා. විශේෂයෙන්ම කිව්වොත් මෙම චිත්‍රපටිය මම පෙරදී කළ උපසිරැසි ගැන්වීම් වලට වඩා වෙනස් ගණයේ චිත්‍රපටියක්. ඒ නිසා සියළු දෙනාටම නරඹන්න ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සොනාලි තාරිකා  සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Guppy (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guppy-2016-sinhala-subtitles/feed/ 1
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jaya-jaya-jaya-jaya-hey-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jaya-jaya-jaya-jaya-hey-2022-sinhala-subtitles/#comments Sun, 08 Jan 2023 06:34:26 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34858 Jaya Jaya Jaya Jaya Hey Sinhala Sub Jaya Jaya Jaya Jaya Hey Sinhala Subtitles Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Sub Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles

The post Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jaya Jaya Jaya Jaya Hey Sinhala Sub
Jaya Jaya Jaya Jaya Hey Sinhala Subtitles
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Sub
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles

The post Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jaya-jaya-jaya-jaya-hey-2022-sinhala-subtitles/feed/ 4