Nolan North Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nolan-north/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 08 Nov 2024 12:57:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Nolan North Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/nolan-north/ 32 32 Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scooby-doo-and-krypto-too-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scooby-doo-and-krypto-too-2023-sinhala-subtitles/#comments Thu, 19 Oct 2023 06:33:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54047 Scooby-Doo! And Krypto, Too! Sinhala Sub Scooby-Doo! And Krypto, Too! Sinhala Subtitles Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Sub Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! SCOOBY DOOBY DOO!!.. ❗️❗️කලින් DVD Rip පිටපත තමයි දාලා තිබ්බේ. මොකද Original පිටපත රිලීස් වෙලා තිබ්බෙ නැති නිසා… ඔන්න අද ඔරිජිනල් WEB-DL පිටපත අරං ආවා…❗️❗️ ස්කූබි-ඩු […]

The post Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scooby-Doo! And Krypto, Too! Sinhala Sub
Scooby-Doo! And Krypto, Too! Sinhala Subtitles
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Sub
Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

SCOOBY DOOBY DOO!!..

❗❗කලින් DVD Rip පිටපත තමයි දාලා තිබ්බේ. මොකද Original පිටපත රිලීස් වෙලා තිබ්බෙ නැති නිසා… ඔන්න අද ඔරිජිනල් WEB-DL පිටපත අරං ආවා…❗❗

ස්කූබි-ඩු කියපුවාම දන්නෙ නැති කෙනෙක් ඉන්නව කියලනම් හිතන්න බෑ.ලොකු පොඩි කියල වෙනසක් නැතුවම හැමෝම ආදරය කරන කතාවක් තමයි ස්කූබි-ඩු කියන්නෙ.හරි අද මෙ අරන් ඇවිල්ල තියෙන්නෙ අලුතෙන්ම ආපු Scooby-Doo! ඇනිමේෂන් ෆිල්ම් එක තමයි.

හරි මම දැන් චිත්‍රපටය ගැන ටිකක් කියල ඉන්නම්,

චිත්‍රපටියෙ නම තමයි Scoby-Doo! And Krypto Too! කියන්නෙ.Cecilia Aranovich කියන අධ්‍යක්ෂකවරිය තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.නිෂ්පාදනය Warnor Bros Home Entertainment සමාගම විසින් සිදු කරල තියෙනව. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ජස්ටිස් ලීග් එකේ සාමාජිකයින් වෙච්ච සුපිරි වීරයො ටික අභිරහස් විදිහට අතුරුදහන් වෙනව.එයාලව හොයන්න භාර වෙන්නෙ අපේ අභිරහස් කණ්ඩායම වෙන ස්කුබීඩු අභිරහස් කණ්ඩායට තමයි.ස්කුබීයි එයාගෙ යාලුවො ටිකයි..අහ් තව ස්කුබීට සුපිරි යාලුවෙකුත් හම්බෙනව.මේ කට්ටිය එකතු වෙලා තමා මේ අභිරහස විසදන්න හදන්නෙ.හරි මෙතනින් එහාට කතාව කීවොත් කතාවෙ රසය අඩුවෙන හින්ද මීට වැඩිය කියන්න යන්නෙ නෑ….

එහෙනම් ස්කුබීටයි එයාගෙ යාලුවො කට්ටියටයි මේ අභිරහස විසදන්න පුලුවන් වෙයිද? කව්ද මේ අලුතෙන් ස්කුබීට හම්බෙන යාලුව කියල බලන්නනම් කතාව බලන්නම වෙනව.

එහෙනම් කතාව බලලම ඉන්නකෝ කතාව බලල Comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්…

❗❗කලින් DVD Rip පිටපත තමයි දාලා තිබ්බේ. මොකද Original පිටපත රිලීස් වෙලා තිබ්බෙ නැති නිසා… ඔන්න අද ඔරිජිනල් WEB-DL පිටපත අරං ආවා…❗❗

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චතුස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scooby-Doo! And Krypto, Too! (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scooby-doo-and-krypto-too-2023-sinhala-subtitles/feed/ 1
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/batman-and-superman-battle-of-the-super-sons-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/batman-and-superman-battle-of-the-super-sons-2022-sinhala-subtitles/#comments Sun, 23 Oct 2022 00:15:28 +0000 https://sinhalasub.net/?post_type=movies&p=31091 Batman and Superman: Battle of the Super Sons Sinhala Sub Batman and Superman: Battle of the Super Sons Sinhala Subtitles Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Sub Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

The post Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman and Superman: Battle of the Super Sons Sinhala Sub
Batman and Superman: Battle of the Super Sons Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Sub
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles

The post Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/batman-and-superman-battle-of-the-super-sons-2022-sinhala-subtitles/feed/ 1