Oliver Reed Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/oliver-reed/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 03:16:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Oliver Reed Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/oliver-reed/ 32 32 Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 21:21:14 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61721 Gladiator Sinhala Sub Gladiator Sinhala Subtitles Gladiator (2000) Sinhala Sub Gladiator (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! IMDb Top 250 වල 48 වන ස්ථා‍නයේ රැ‍‍‍ඳී ඉන්න, 8.5 ක ratings තියෙන, සුපිරිම සිනමා පටයක් තමයි මේ අරං එන්නේ… Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5 කුත්, […]

The post Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gladiator Sinhala Sub
Gladiator Sinhala Subtitles
Gladiator (2000) Sinhala Sub
Gladiator (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDb Top 250 වල 48 වන ස්ථා‍නයේ රැ‍‍‍ඳී ඉන්න, 8.5ratings තියෙන, සුපිරිම සිනමා පටයක් තමයි මේ අරං එන්නේ… Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5 කුත්, තවත් සම්මාන 53කුත් දිනාගෙන තිබෙනවා වගේම සම්මාන සඳහා 83 වතාවක් නිර්දේශ වෙලත් තියෙනවා.

මැක්සිමස් කියන්නෙ රෝමානු අධිරාජ්‍යයාගේ වගේම, රෝමානු හමුදාවේත් පක්ෂපාතිත්වය දිනාගත්ත යුද හමුදා ජෙනරල්වරයෙක්. ‍ඔහුගේ වීර්යය වගේම නිර්භීත භාවය නිසාම අධිරාජ්‍යයා විසින් මැක්සිමස්ව තෝරාගන්නවා ඔහුගෙන් පසුව රාජ්‍යය භාරදීමට. නමුත් අධිරාජ්‍යයාගේ පුතා මේ තීරණයට එකඟ වෙන්නෙ නෑ. ඒ නිසා මැක්සිමස්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වුන දේවල් වල පළියගන්න ඔහුගේ දෛවය විසින්ම ඔහුට අවස්ථාවක් හදල දෙනවා….ඒ තමයි සාරාංශය. Gladiator

හිත හිතා ඉන්නෙ නැතුව මේක නම් අනිවාර්යෙන්ම බලන්න. ඇත්තටම ලස්සන කතාවක්. පවුලේ හැමෝ‍ටම නරඹන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…

“What we do in life echoes in eternity” -Maximus

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳමාලි වළකුඹුර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gladiator-2000-sinhala-subtitles/feed/ 0