Olwen Fouéré Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/olwen-fouere/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 24 Mar 2025 13:44:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Olwen Fouéré Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/olwen-fouere/ 32 32 Traders (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/traders-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/traders-2016-sinhala-subtitles/#respond Mon, 24 Mar 2025 13:44:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29105 Traders Sinhala Sub Traders Sinhala Subtitles Traders (2016) Sinhala Sub Traders (2016) Sinhala Subtitles

The post Traders (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Traders Sinhala Sub
Traders Sinhala Subtitles
Traders (2016) Sinhala Sub
Traders (2016) Sinhala Subtitles

The post Traders (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/traders-2016-sinhala-subtitles/feed/ 0
Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sunrise-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sunrise-2024-sinhala-subtitles/#respond Thu, 19 Dec 2024 16:09:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84932 Sunrise Sinhala Sub Sunrise Sinhala Subtitles Sunrise 2024 Sinhala Sub Sunrise (2024) Sinhala Sub Sunrise (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sunrise Sinhala Sub
Sunrise Sinhala Subtitles
Sunrise 2024 Sinhala Sub
Sunrise (2024) Sinhala Sub
Sunrise (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sunrise (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sunrise-2024-sinhala-subtitles/feed/ 0
Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 02:00:18 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14319 Texas Chainsaw Massacre Sinhala Subtitles මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David […]

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Texas Chainsaw Massacre Sinhala Subtitles

මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David Blue Garcia විසින් සහ මෙයට රංගනයෙන් දායක වෙන්නේ Mark Burnham, Elsie Fisher, Olwen Fouéré, Sarah Yarkin, Jacob Latimore යන අයයි.

කතාව ගැන මතක් කළොත් මෙලඩි, රුත්, ඩාන්ඩේ, ලයිලා කියන්නේ ටෙක්සාස්වල තියෙන හාර්ලෝ ටවුන් එකේ කොටස් වෙන්දේසි කරන්න පැමිනෙන පිරිසක්. බැංකුව විසින් මේ ටවුන් එකේ දේපල පවරගෙන ඒව වෙන්දේසි කරන්න දානවා. ඒඅනුව මොවුන් එක්ක තව පිරිසක් පැමිනෙනවා මේව මිලදී ගන්න. ඉතින් මෙයාල මේ ටවුන් එකට ආවහම එක අනාථ නිවාසෙක මහලු කාන්තාවක් ඉන්න දකිනවා. ඉතින් ඩාන්ටේ සහ මෙලඩි කියනවා මේ කාන්තාවට එහෙන් යන්න කියලා මොකද මෙයාල මේ ඉඩම් පවරගෙන තියෙන නිසා. ඒත් ඒ කාන්තාව කියනවා ඒ මහලු නිවාසෙ අයිතිය තියෙන්නෙ එයාට කියලා. මේ සිද්දිය දුර දිග ගිහින් ඒ මහලු කාන්තාවට හර්දයාබාදයක් ඇවිත් ඉස්පිරිතාලෙට අරන් යනවා. මෙතනදි තමයි මෙයාලට වැඩේ වරදින්නෙ මොකද ඒ මහලු කාන්තාව තනියම නෙවේ හිටියෙ එයාගෙ අනාථ නිවාසෙ ඉන්න එකම දරුවත් එක්ක. ඇත්තටම මෙයා කවුද? ඔයාල කලින් ෆිල්ම් ටික බැලුවනම් අදහසක් තියෙනව ඇති. ඉතින් මෙහි එන වියරු ඝාතකයගෙන් බේරෙන්න කාට හැකිවෙයිද කියලත් මේක බලලාම දැනගන්න.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාරක ලහිරු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Texas Chainsaw Massacre (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/texas-chainsaw-massacre-2022-sinhala-subtitles/feed/ 0
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-watchers-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-watchers-2024-sinhala-subtitles/#comments Mon, 01 Jul 2024 01:55:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71936 The Watchers Sinhala Sub The Watchers Sinhala Subtitles The Watchers (2024) Sinhala Sub The Watchers (2024) Sinhala Subtitles

The post The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Watchers Sinhala Sub
The Watchers Sinhala Subtitles
The Watchers (2024) Sinhala Sub
The Watchers (2024) Sinhala Subtitles

The post The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-watchers-2024-sinhala-subtitles/feed/ 1
Tarot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tarot-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tarot-2024-sinhala-subtitles/#comments Tue, 28 May 2024 19:08:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70878 Tarot Sinhala Sub Tarot Sinhala Subtitles Tarot (2024) Sinhala Sub Tarot (2024) Sinhala Subtitles කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ. Horror/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 32 ධාවන කාලයක් තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ […]

The post Tarot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tarot Sinhala Sub
Tarot Sinhala Subtitles
Tarot (2024) Sinhala Sub
Tarot (2024) Sinhala Subtitles

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

Horror/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 32 ධාවන කාලයක් තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Anna Halberg සහ Spenser Cohen විසින්. බෙදාහරින්නේ Sony Pictures Releasing විසින්. චිත්‍රපටියට පාදක වෙන්නේ Nicholas Adams විසින් රචිත Horrorscope කෘතිය.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Harriet Slater, Adain Bradley, Avantika, Wolfgang, Novogratz, Humberly, González ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් අත්භූත කාඩ් කුට්ටමක් වටා. මේ ටරෝට් කියන කාඩ් පාවිච්චි කරන්නේ පේන කියන්න/අනාවැකි කියන්න වගේ දේවල් වලට. ඉතින් ගෙදරක් කුලියට ගන්න යාලුවෝ ටිකකට අහම්බයෙන් මේ කාඩ් කුට්ටම හම්බවෙනවා. ඒත් මේකේ තියෙන අත්භූතකම නොදන්න නිසා සෙට් එක තමන්ගේ ලග්න වලට අනාවැකි කියවීම් කරනවා. එක කෙල්ලෙක් ඉන්නවා මේවා කියව්න්න දන්න. ඉතින් ඊටපස්සේ තමයි සිද්ධිය වෙන්නේ. ඉතින් මොකක්ද වෙන්නේ, මොකක්ද මේ කාඩ්වල අත්භූත ගතිය කියලා දනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා. රසවිඳින්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tarot (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tarot-2024-sinhala-subtitles/feed/ 2