Pamela Adlon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pamela-adlon/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 03 Nov 2024 01:14:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pamela Adlon Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pamela-adlon/ 32 32 Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/trouble-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/trouble-2019-sinhala-subtitles/#respond Sun, 03 Nov 2024 00:30:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13772 මෙහෙමයි කතාව. ට්‍රබල් කියන්නේ විශාල මන්දිරයක හැදෙන බල්ලෙක්. හැම තත්පරයකම සැප. කන්නෙ බොන්නේ හොඳම ආහාර පාන. අතට පයට වැඩ කරල දෙන සේවකයෙකුත් ඉන්නවා. ට්‍රබල්ගේ අයිතිකාරිය ඉතාමත් ධනවත් වයසක කෙනෙක්. හැබැයි දවසක ට්‍රබල්ට බොහොම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ට්‍රබල්ගේ අයිතිකාරිය මිය යනවා. ට්‍රබල්ට තේරෙන්නෙ නෑ මොනවද වුණේ කියලා. නමුත් කිසි කෙනෙක් තමන්ට අවධානය දෙන්නෙ නෑ […]

The post Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මෙහෙමයි කතාව. ට්‍රබල් කියන්නේ විශාල මන්දිරයක හැදෙන බල්ලෙක්. හැම තත්පරයකම සැප. කන්නෙ බොන්නේ හොඳම ආහාර පාන. අතට පයට වැඩ කරල දෙන සේවකයෙකුත් ඉන්නවා. ට්‍රබල්ගේ අයිතිකාරිය ඉතාමත් ධනවත් වයසක කෙනෙක්. හැබැයි දවසක ට්‍රබල්ට බොහොම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ට්‍රබල්ගේ අයිතිකාරිය මිය යනවා. ට්‍රබල්ට තේරෙන්නෙ නෑ මොනවද වුණේ කියලා. නමුත් කිසි කෙනෙක් තමන්ට අවධානය දෙන්නෙ නෑ කියලානම් ට්‍රබල්ට හොඳටම තේරෙනවා. මේ ධනවත් තැනැත්තියගේ ඇවෑමෙන් පසු මන්දිරයට එන්නේ සල්ලිවලට කෑදර ඇයගේ සහෝදරයෙකුගෙ දරුවන් දෙදෙනායි. මොකද ඉතින් ඇයගේ උරුමය ලැබෙන්න නියමිත ඔවුන්ටනේ. එයාලා ඇවිල්ලා හැම දේම විකුණනලා සල්ලි කරගන්නයි උත්සහ කරන්නේ. එයාලා දෙන්නා ට්‍රබල්ව මන්දිරයෙන් එළියට දානවා. හැබැයි මේ ධනවත් තැනැත්තිය මිය යද්දී අවසන් කැමැත්තක් තියලා යන්න අමතක කළේ නෑ. ඇයගේ අවසන් කැමැත්ත ඇහුවාම තමයි හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්නේ. ට්‍රබල්ව උපරිම ආදරයෙන් බලාගන්න කෙනෙකුට පමණයි ඇයගේ සියලු වස්තුව හිමි වෙන්නේ. ඉක්මනට හොයලා බලනවා ට්‍රබල් ගැන. නමුත් එයාල විසින්ම මන්දිරයෙන් එළියට දාපු ට්‍රබල් දැන් කොහෙද කියලා නෑ. දැන් ඒ මුදල් කෑදරයින් ට්‍රබල්ව හොයාගෙන යන්නයි යන්නේ…

ට්‍රබල් කොහේ ගියාද? ට්‍රබල්ට මොනවද වුණේ? ට්‍රබල්ව හොයාගෙන එයාලට එයාලගෙ නැන්දාගේ වස්තුව ලබාගන්න පුලුවන් වෙයිද? එහෙමනම් ඒ ප්‍රශ්ණවලට උත්තර හොඳට හිනා වෙවී මේ චිත්‍රපටය බලලා හොයාගන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Trouble (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/trouble-2019-sinhala-subtitles/feed/ 0
Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 20:26:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45941 Bumblebee Sinhala Sub Bumblebee Sinhala Subtitles Bumblebee (2018) Sinhala Sub Bumblebee (2018) Sinhala Subtitles

The post Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bumblebee Sinhala Sub
Bumblebee Sinhala Subtitles
Bumblebee (2018) Sinhala Sub
Bumblebee (2018) Sinhala Subtitles

The post Bumblebee (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bumblebee-2018-sinhala-subtitles/feed/ 0