Paoli Dam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/paoli-dam/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Aug 2023 09:32:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Paoli Dam Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/paoli-dam/ 32 32 Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-2012-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:32:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49201 Hate Story Sinhala Sub Hate Story Sinhala Subtitles Hate Story (2012) Sinhala Sub Hate Story (2012) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට… වැඩි කතා නැතුව අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ… කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා […]

The post Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story Sinhala Sub
Hate Story Sinhala Subtitles
Hate Story (2012) Sinhala Sub
Hate Story (2012) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට…

වැඩි කතා නැතුව අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ… කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා කියන සිමෙන්ති සමාගමආණ්ඩුවට සල්ලි දීලා ටෙන්ඩර් හොරෙන් ගන්නවා කියලා.. මේකට සාක්ෂි හොයන්න විකී එක්ක යන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. මේ සිමෙන්ති සමාගමේ අයිතිකාරයා තමයි සිද්ධාර්ත් ධන්රාජ්ගීර් කියන්නේ මේ ප්‍රවෘත්තිය කාව්‍යා පත්තරේ පල කරපුවම සිද්ධාර්ත් විසින් ඇගෙන් පළිගන්න ක්‍රමයක් හොයනවා. ඔහු ඒකට අවිය කරගන්නේ ආදරයයි… ඔහු ඇයට බොරු ආදරයක් පෙන්වනවා.(ඇත්තම කියනවනම් ඔහු නෙමෙයි ඇයයි ආදරය කරන්නේ ඔහුට) තව කියල මොකටද ඊට පස්සෙ ඉතින් සිද්ධි ගොඩයි…ඒක ඔයාලම බලන්නකෝ…

තව දෙයක් මේක 18+ අයට තමයි වඩාත් සුදුසු වන්නේ… එහෙනම් යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වරුණ රංගජිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-2012-sinhala-subtitles/feed/ 0
Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/#respond Wed, 15 Feb 2023 04:20:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4055 ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi. මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන […]

The post Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi.

මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන සිංදු පලි ගන්න බලන් ඉන්න හොල්මනක් නැති වුනත් පෙනෙන නොපෙනෙන චූටි ආදර කතාවක් තියෙනවා. ඉතින් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

The post Bulbbul (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bulbbul-2020-sinhala-subtitles/feed/ 0