Park Byung-eun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/park-byung-eun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 23 Feb 2025 10:35:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Park Byung-eun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/park-byung-eun/ 32 32 Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dirty-money-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dirty-money-2024-sinhala-subtitles/#respond Sun, 23 Feb 2025 04:07:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91590 Dirty Money Sinhala Sub Dirty Money Sinhala Subtitles Dirty Money 2024 Sinhala Sub Dirty Money (2024) Sinhala Sub Dirty Money (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dirty Money Sinhala Sub
Dirty Money Sinhala Subtitles
Dirty Money 2024 Sinhala Sub
Dirty Money (2024) Sinhala Sub
Dirty Money (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dirty-money-2024-sinhala-subtitles/feed/ 0
Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 15:26:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90885 Citizen of a Kind Sinhala Sub Citizen of a Kind Sinhala Subtitles Citizen of a Kind 2024 Sinhala Sub Citizen of a Kind (2024) Sinhala Sub Citizen of a Kind (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Citizen of a Kind Sinhala Sub
Citizen of a Kind Sinhala Subtitles
Citizen of a Kind 2024 Sinhala Sub
Citizen of a Kind (2024) Sinhala Sub
Citizen of a Kind (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/citizen-of-a-kind-2024-sinhala-subtitles/feed/ 0
The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-moon-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-moon-2023-sinhala-subtitles/#comments Tue, 21 Nov 2023 16:04:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61072 The Moon Sinhala Sub The Moon Sinhala Subtitles The Moon (2023) Sinhala Sub The Moon (2023) Sinhala Subtitles

The post The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Moon Sinhala Sub
The Moon Sinhala Subtitles
The Moon (2023) Sinhala Sub
The Moon (2023) Sinhala Subtitles

The post The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-moon-2023-sinhala-subtitles/feed/ 2
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/#comments Fri, 20 Oct 2023 09:58:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57707 Jo Pil-ho: The Dawning Rage Sinhala Sub Jo Pil-ho: The Dawning Rage Sinhala Subtitles Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Sub Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2019.3.21 දින Netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය […]

The post Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jo Pil-ho: The Dawning Rage Sinhala Sub
Jo Pil-ho: The Dawning Rage Sinhala Subtitles
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Sub
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2019.3.21 දින Netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය වෙන්නෙ.

ඉතින් මේ පොලිස් නිලදාරියා රාජකාරියට අමතරව හොරකම් කරන එකත් කරනවා. ඉතින් දවසක් මෙයයි මෙයාගෙ හොර සගයයි හදන්නෙ පොලිස් ගබඩාවකට වැඩේ දෙන්න. ඒත් මේ ගබඩාව පුපුරලා ගිණි අරන් සගය මැරෙනවා. පොලිස් නිලදාරිය ඒ කියන්නෙ ජෝ පිල් හෝ එතනම සිහි නැතුව වැටෙනවා. ඒ නිසා මේකට කෙලින්ම සැක කරන්නෙ ජෝ පිල් හෝව. ඒත් මරණ පරීක්ෂණයෙදි හොයාගන්නවා අර මැරුණු කෙනා ඒ කියන්නෙ හන් ගි චුල් මැරිල තියෙන්නෙ ගින්න ඇතිවෙන්න කලින් කියලා. එතනදි කතාව උඩුයටිකුරු වෙනවා. ඒත් එක්කම හොයාගන්නවා මෙයා මැරෙන්න කලින් වීඩියෝ එකක් යවල තියෙනවා දෙන්නෙක්ට. එක්කෙනෙක් තමයි මේ ජෝ පිල් හෝ. ඒත් මේ යකා ඉස්පිරිතාලෙන් නැගිට්ටගමන් පෝන් එක ටොයිලට් එකට දාල වතුර ගැහුවා.. කාල වරෙන්කො.  අනිත් කෙනා තමයි ඉස්කෝලෙ යන වයසෙ ඉන්න කෙල්ලෙක්. ජන්ග් මීනා කියන්නෙ මෙයා තමයි. ඒත් මේ වගක් පොලිසිය දන්නෙ නෑ. මේ ජෝ පිල් හෝ සහ ගබඩාව පුපුරපු එක ගැන හොයන පරීක්ෂකවරුයි විතරයි මේ ගැන දන්නෙ. මේ ගබඩාවෙ තිබිල කොරියාවෙ ලොකු සමාගමක් වෙන ටෙසන් සමාගමට විරුද්ධව තියෙන සාක්ෂිත් විනාශ වෙලා යනවා. ජෝ පිල් හෝ එයාගෙ හංගල තියෙන සල්ලි ගන්න හන් ගි චුල්ගෙ ගෙදරට ගියාම මේ මීනා කියන කෙල්ල සල්ලිත් අරන් පැනල ගිහිල්ලා. ජෝ පිල් හෝ ඉතින් මේ කෙල්ල හොයාගෙන හැම තැනම යනවා. ඒ අස්සෙ තව එකෙක් මේ කෙල්ලව හොයනවා. ඒ තමයි කොරියාවෙ අර සමාගමට වැඩ කරන එකෙක්. මිනිහ හොයන්නෙ කෙල්ලගෙ පෝන් එක. ඒ අර වීඩියෝ එක නිසා.. ඊට පස්සෙ ජෝ පිල් හෝට මූණ දෙන්න වෙන දේවල් ගොඩයි.

කතාව හුඟක් රසවත්.. ටිකක් ලේ හෙල්ලෙන සීන් තිබුනත් සංවේදී පැත්තකුත් මේ කතාවෙ තියෙනවා. ඒ නිසාම තමයි මං හිතන්නෙ මේ චිත්‍රපටිය තවත් රසවත් වෙන්නෙ. ඒ නිසා මේක මග ඇරගන්නෙ නැතුව හැමෝටම බලන්න කියල අපි ආරාධනය කරනවා. එහෙනම් තවත් කතාවක් අරන් එනකල් හැමෝටම තෙරුවන් සරණයි…!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමල් කැලුම් අතපත්තු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/feed/ 1
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/in-our-prime-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/in-our-prime-2022-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 07:50:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51349 In Our Prime Sinhala Sub In Our Prime Sinhala Subtitles In Our Prime (2022) Sinhala Sub In Our Prime (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් මේ තමයි 2022 අවුරුද්දේ නිකුත් වෙච්ච In our prime කියන කොරියන් චිත්‍රපටය. Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 […]

The post In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
In Our Prime Sinhala Sub
In Our Prime Sinhala Subtitles
In Our Prime (2022) Sinhala Sub
In Our Prime (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් මේ තමයි 2022 අවුරුද්දේ නිකුත් වෙච්ච In our prime කියන කොරියන් චිත්‍රපටය. Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 නිකුත් වුණ මේ චිත්‍රපටය නිකුත් වෙලා සති 2ක් ඇතුලත කොරියානු බොක්ස් ඔෆිස් ලයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා.US$ මිලියන 4.1 ක ආදායමක් උපයලා 2022 නිකුත් වුණු සියලුම කොරියානු චිත්‍රපට බොක්ස් ඔෆිස් ලයිස්තුවේ ඉහලින්ම ඉන්නත් In our prime චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 110 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කමමැලි නැතුව බලන්න පුලුවන්.

  • Cast-රංගන දායකත්වය
  • Kim Dong hwi – හන් ජී වූ
  • Choi min sik – ලී හක් සන්ග්
  • Jo Yun seo – පාක් බෝ රම්

Plot Synopsis- කතා සාරංශය මුලින්ම ගණන් බැරි ජී වුට ක්ලාස් ටීචර් ගණන් බැරුව වැඩක් නෑ කියලා බනිනවා.ඊට පස්සේ මෙයා හොස්ටල් යාළුවන්ගේ ප්‍රශ්නෙකට අහුවෙලා සති දෙකක් ස්කෝලෙන් සස්පෙන්ඩ් කරනවා.එයාට ගෙදරත් යන්න බැරි හින්දා පාසල් මුරකුටියේ ඉන්නවා.පහුවදා ස්කෝලෙදී ගණන් උත්තර සාකච්චා කරද්දී දකිනවා එයාගේ ඔක්කොම උත්තර හරි කියලා.එයා දැනගන්නවා ඒක අනිවාරෙන් පාසලේ මුරකාරයගේ වැඩක් කියලා.ඇත්‍තටම මේ මුරකාරයා කවුද?එයාගේ රහස මොකද්ද?ජී වූ ගණන් වලට දක්ෂ වෙයිද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..

කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ. කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ජෙහානි කෞශල්‍යා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/in-our-prime-2022-sinhala-subtitles/feed/ 0