Park So-yi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/park-so-yi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 13 Feb 2024 00:49:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Park So-yi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/park-so-yi/ 32 32 Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dr-cheon-and-the-lost-talisman-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dr-cheon-and-the-lost-talisman-2023-sinhala-subtitles/#respond Tue, 13 Feb 2024 00:49:22 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66316 Dr. Cheon and the Lost Talisman Sinhala Sub Dr. Cheon and the Lost Talisman Sinhala Subtitles Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Sub Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles

The post Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dr. Cheon and the Lost Talisman Sinhala Sub
Dr. Cheon and the Lost Talisman Sinhala Subtitles
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Sub
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles

The post Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dr-cheon-and-the-lost-talisman-2023-sinhala-subtitles/feed/ 0
JUNG_E (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jung_e-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jung_e-2023-sinhala-subtitles/#comments Thu, 17 Aug 2023 17:01:19 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35429 JUNG_E Sinhala Sub JUNG_E Sinhala Subtitles JUNG_E (2023) Sinhala Sub JUNG_E (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද යාළුවනේ.. ඔන්න අපි ඔයාලට තවත් අපූරු චිත්‍රපටියක් අරගෙන ආවා.. ඒක තමයි 2023 ජනවාරි 20 නිකුත් වුන දකුණු කොරියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Jung_Yi. කතාව ගැන කියනව නම්, 22 වන ශතවර්ෂයේ සිදුවන දේශගුණික විපර්යාස නිසා පෘථිවිය වාසයට නුසුදුසු වන […]

The post JUNG_E (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
JUNG_E Sinhala Sub
JUNG_E Sinhala Subtitles
JUNG_E (2023) Sinhala Sub
JUNG_E (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යාළුවනේ.. ඔන්න අපි ඔයාලට තවත් අපූරු චිත්‍රපටියක් අරගෙන ආවා.. ඒක තමයි 2023 ජනවාරි 20 නිකුත් වුන දකුණු කොරියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Jung_Yi.

කතාව ගැන කියනව නම්,

22 වන ශතවර්ෂයේ සිදුවන දේශගුණික විපර්යාස නිසා පෘථිවිය වාසයට නුසුදුසු වන අතර මිනිසුන් ජීවත් වෙන්නේ මිනිසා විසින් සාදන ලද නවාතැනකයි. කාලයේ ඇවෑමෙන් නවාතැන තුළ යුද්ධයක් ආරම්භ වෙන අතර Yun Jung-Yi (Kim Hyun-Joo) කියන්නේ ඒ යුද්ධයට යන මිත්‍ර හමුදාවන්ගේ ප්‍රභූ නායකයා. සටන අතරතුර අනතුරකට කල් වෙන ඇය මොළයේ ක්ලෝනකරණ පරීක්ෂණයක විෂය බවට පත් වෙන්නේ ක්ලෝනකරණ අත්හදා බැලීම යුද්ධය ජයග්‍රහණය කිරීමට විභව යතුරක් විදිහට හඳුනගෙන තිබෙන නිසයි.

Seo-Hyun (Kang Soo-Yeon) සහ Sang-Hun (Ryoo Kyung-Soo) මොළයේ ක්ලෝනකරණ අත්හදා බැලීමේ සාර්ථකත්වයට වගකිව යුතු අය වෙන අතර Seo-Hyun මොළයේ ක්ලෝනකරණය සහ AI තාක්ෂණය දියුණු කරන රසායනාගාරයේ කණ්ඩායම් නායකයා වගේම Yun Jung-Yi (Kim Hyun-Joo) ගෙ දියණියත් වෙනවා. Sang-Hun තමයි රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා. Jung_Yi විදිහට නම් කරන මේ AI තාක්ෂණය දියුණු කරන්න Sang-Hunට වගේම Seo-Hyunට පුලුවන් වෙයිද…..

මේ කතාවේ Jung_Yi ගේ දියණිය විදිහට රඟපාන Kang Soo-Yeon වයස අවුරුදු 55 දී හෘදයාබාධයකින් මිය යනවා. ඒ වෙනකොටත් මේ චිත්‍රපටය රඟපාලා ඇය එහි මංගල දර්ශනය වෙනුවෙන් සූදානම් වෙමිනුයි ඉන්නේ. ඒත් අවාසනාවන්ත විදිහට 2022 මැයි 07 ඇය මිය යන නිසා 2023 ජනවාරි 20 චිත්‍රපටයේ මංගල දර්ශනය ඇයට බලන්න වෙන්නෙ නැහැ. ඉතිං Kang Soo-Yeon ගේ අවසන් චිත්‍රපටය තමයි මේ Jung_Yi කියන්නේ.

ඒ වගේම අපි අදම මේ චිත්‍රපටය ඔයාලා වෙනුවෙන් ගේන්න හිතුවේ ඒ Kang Soo-Yeon ගෙ උපන්දිනය අද (අගෝස්තු 18) නිසයි. එහෙනම් කතාව බලලා ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post JUNG_E (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jung_e-2023-sinhala-subtitles/feed/ 4