Parker Posey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/parker-posey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 27 Jul 2023 20:01:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Parker Posey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/parker-posey/ 32 32 Superman Returns (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/superman-returns-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/superman-returns-2006-sinhala-subtitles/#respond Thu, 27 Jul 2023 19:43:41 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47063 Superman Returns Sinhala Sub Superman Returns Sinhala Subtitles Superman Returns (2006) Sinhala Sub Superman Returns (2006) Sinhala Subtitles මේ චිත්‍රපටයෙහි කතාව ආරම්භ වන්නේ සුපර්මෑන් එක්වරම අතුරුදහන් වී වසර 5ක් ගෙවුණු පසුවයි. තාරකා විදුදරයන් සුපර්මෑන්ගේ මව් ලොව වන ක්‍රිප්ටන්හි සුන්බුන් සොයාගැනීමත් සමඟ ඒ ගැන සෙවීමට ගිය විට තමයි ඔහු අතුරුදන් වන්නේ. වසර 5ට පසු නැවත පෘතුවියට […]

The post Superman Returns (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Superman Returns Sinhala Sub
Superman Returns Sinhala Subtitles
Superman Returns (2006) Sinhala Sub
Superman Returns (2006) Sinhala Subtitles

මේ චිත්‍රපටයෙහි කතාව ආරම්භ වන්නේ සුපර්මෑන් එක්වරම අතුරුදහන් වී වසර 5ක් ගෙවුණු පසුවයි. තාරකා විදුදරයන් සුපර්මෑන්ගේ මව් ලොව වන ක්‍රිප්ටන්හි සුන්බුන් සොයාගැනීමත් සමඟ ඒ ගැන සෙවීමට ගිය විට තමයි ඔහු අතුරුදන් වන්නේ. වසර 5ට පසු නැවත පෘතුවියට එන සුපර්මෑන්ට සිදුවී ඇති වෙනස්කම් දරාගත නොහැකි වේ. ඔහුගේ පෙම්වතිය වූ ලුයිස් වසර ගණනාවකින් ඔහුව නොදුටු නිසා රිචර්ඩ් නැමැත්තෙකු සමඟ විවාහ වී ඇත. ඇයට දැන් කුඩා පුතෙක් සිටී. නැවත පැමිණෙන සුපර්මෑන් නැවත ක්ලාක් කෙන්ට් සුපුරුදු ලෙස පුවත්පත් ආයතනයේ රැකියාවට පැමිණේ.නමුත් එහි වැඩකරන ලුයිස් ඔහුව දිගින් දිගටම මගහරීනු ලැබේ. ඒ අතර ලොව පුරා ගමන් ගනිමින් සුපර්මෑන් මිනිසුන්ට උදව් කිරීමේ යෙදේ. ඔහුට ප්‍රථමයෙන්ම සිදුවන්නේ ලුයිස්ව කඩ වැටෙන ගුවන් යානයකින් බේරා ගැනීමටයි.

මේ අතර සුපර්මෑන්ගේ ප්‍රධානම සතුරා වන ලෙක්ස් ලූතර් සුපර්මෑන්ගේ ආක්ටික් නිවසට ගොස් එහි ඇති පළිඟු මගින් ක්‍රිප්ටන් පිළිඹඳව ඉගෙන ගනී. ඔහුගේ උත්සාහය ක්‍රිප්ටන්හි භූමිය නැවත පෘතුවිය මත බිහි කර ලෝකය පාලනය කිරීමයි. කතාව වැඩිපුර කිව්වොත් රසයක් නෑනේ. ඒ නිසා බලලම කතාව රසවිඳින්න.

හැමොටම ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තිසර නියෝ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Superman Returns (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/superman-returns-2006-sinhala-subtitles/feed/ 0
Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44847 Scream 3 Sinhala Sub Scream 3 Sinhala Subtitles Scream 3 (2000) Sinhala Sub Scream 3 (2000) Sinhala Subtitles ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි […]

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 3 Sinhala Sub
Scream 3 Sinhala Subtitles
Scream 3 (2000) Sinhala Sub
Scream 3 (2000) Sinhala Subtitles

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.

ඔයගොල්ලන්ට කලින් දුන්න Scream 4 එකේ කලින් කතාව තමයි මේක. මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.

මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා. SAW 5 වලින් ආපහු මුණ ගැහෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/feed/ 0