Parvathy Arun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/parvathy-arun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 03 Apr 2023 22:03:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Parvathy Arun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/parvathy-arun/ 32 32 Memories (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/memories-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/memories-2023-sinhala-subtitles/#respond Mon, 03 Apr 2023 22:03:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38507 Memories Sinhala Sub Memories Sinhala Subtitles Memories (2023) Sinhala Sub Memories (2023) Sinhala Subtitles   මේක අපේ මතකයන් මකා දමා අලුතින් මතකයන් ඇතුල් කිරීමක් ගැනයි කියවෙන්නේ. කෙනෙක්ගේ මතකයන් අයින් කලාම මොන තරම් කරදරවලට මුහූණ දෙන්න වෙනවද ? ඒ මදිවට වෙන මතකයන් ඇතුල් කලාම දෙයියන්ගෙම පිහීටයි. මේක බලන්නම ඕනේ එකක්.

The post Memories (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Memories Sinhala Sub
Memories Sinhala Subtitles
Memories (2023) Sinhala Sub
Memories (2023) Sinhala Subtitles

 

මේක අපේ මතකයන් මකා දමා අලුතින් මතකයන් ඇතුල් කිරීමක් ගැනයි කියවෙන්නේ. කෙනෙක්ගේ මතකයන් අයින් කලාම මොන තරම් කරදරවලට මුහූණ දෙන්න වෙනවද ? ඒ මදිවට වෙන මතකයන් ඇතුල් කලාම දෙයියන්ගෙම පිහීටයි. මේක බලන්නම ඕනේ එකක්.

The post Memories (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/memories-2023-sinhala-subtitles/feed/ 0
Chembarathipoo (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chembarathipoo-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chembarathipoo-2017-sinhala-subtitles/#respond Tue, 21 Mar 2023 00:30:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1433 කාල සීමා දෙකකදි කොල්ලෙක්ගේ ආදර කතා දෙකක් තමයි චිත්‍රපටය පුරාම තියෙන්නේ.. පාසල් සමයේ ආදර කතාවකුත් මීට ඇතුලත් වෙනවා. කසාද බදින්න ලං වෙලා පළමු ආදරවන්තිය හමුවෙන්න අවස්ථාවක් ලැබුණොත්, සමහර වෙලාවට ලෝක දෙකක් අතර අතරමං වෙයි නේද? කෙනෙක්ගේ හිත හදන්න හැමදේම හොදින් වෙයි කියලා අපි කිව්වට, ඒත් ඇත්තටම හැමදේම හොදින් වෙයිද? ජීවිතයටත් දෙයක් එකතු කරගෙන, රසවින්දනයකුත් ලබා […]

The post Chembarathipoo (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කාල සීමා දෙකකදි කොල්ලෙක්ගේ ආදර කතා දෙකක් තමයි චිත්‍රපටය පුරාම තියෙන්නේ.. පාසල් සමයේ ආදර කතාවකුත් මීට ඇතුලත් වෙනවා. කසාද බදින්න ලං වෙලා පළමු ආදරවන්තිය හමුවෙන්න අවස්ථාවක් ලැබුණොත්, සමහර වෙලාවට ලෝක දෙකක් අතර අතරමං වෙයි නේද? කෙනෙක්ගේ හිත හදන්න හැමදේම හොදින් වෙයි කියලා අපි කිව්වට, ඒත් ඇත්තටම හැමදේම හොදින් වෙයිද? ජීවිතයටත් දෙයක් එකතු කරගෙන, රසවින්දනයකුත් ලබා ගන්න මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා…

The post Chembarathipoo (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chembarathipoo-2017-sinhala-subtitles/feed/ 0