Patrick Dempsey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/patrick-dempsey/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 07 Jan 2024 12:23:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Patrick Dempsey Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/patrick-dempsey/ 32 32 Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thanksgiving-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thanksgiving-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 12:23:33 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64160 Thanksgiving Sinhala Sub Thanksgiving Sinhala Subtitles Thanksgiving (2023) Sinhala Sub Thanksgiving (2023) Sinhala Subtitles Horror/Mystery කියන ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය, පැය 1 යි මිනිත්තු 46 ක කාල සීමාවක් පුරා දිව යනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.3 ක අගයක් ද, කුණු තක්කාලි දර්ශකයේ 83% ප්‍රතිශතයක් සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය […]

The post Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thanksgiving Sinhala Sub
Thanksgiving Sinhala Subtitles
Thanksgiving (2023) Sinhala Sub
Thanksgiving (2023) Sinhala Subtitles

Horror/Mystery කියන ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය, පැය 1 යි මිනිත්තු 46 ක කාල සීමාවක් පුරා දිව යනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.3 ක අගයක් ද, කුණු තක්කාලි දර්ශකයේ 83% ප්‍රතිශතයක් සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 45.9 ක Box Office වාර්තාවකුත් පිහිටුවන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වශයෙන් සුරූපී Nell Verlaque සහ Addison Rae වගේම Patrick Dempsey, Milo Manheim, Rick Hoffman, Gina Gershon, Jenna Warren යන අයද රංගනයෙන් දායක වෙලා තියෙනවා මෙම නිර්මාණයට.

මෙම චිත්‍රපටයට පාදක වෙලා ස්තුතිපිදීමේ දවසත් එක්ක හා සිදුවන සිදුවීමක් පදනම්ව. එක් ස්තුතිපිදීමේ දවසක සිදුවන බලාපොරොත්තු නොවුණු සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට කතාව ගොඩ නගලා තියෙනවා. චිත්‍රපටය තුල ඉතාම බිහිසුණුකාරී සංවේදී දර්ශනයන් ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්නත් ඕන..

ඉතින් Horror ෆිල්ම් රසිකයෙක්ට නම් අනිවා මඟහැරගන්නෙ නැතුවම බලන්න හොඳ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්..

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රුක්ෂාන් ඛාන් (රුකා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Thanksgiving (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thanksgiving-2023-sinhala-subtitles/feed/ 0
Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/transformers-dark-of-the-moon-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/transformers-dark-of-the-moon-2011-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 19:54:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45890 Transformers: Dark of the Moon Sinhala Sub Transformers: Dark of the Moon Sinhala Subtitles Transformers: Dark of the Moon (2011) Sinhala Sub Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles

The post Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Transformers: Dark of the Moon Sinhala Sub
Transformers: Dark of the Moon Sinhala Subtitles
Transformers: Dark of the Moon (2011) Sinhala Sub
Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles

The post Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/transformers-dark-of-the-moon-2011-sinhala-subtitles/feed/ 0
Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44847 Scream 3 Sinhala Sub Scream 3 Sinhala Subtitles Scream 3 (2000) Sinhala Sub Scream 3 (2000) Sinhala Subtitles ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි […]

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 3 Sinhala Sub
Scream 3 Sinhala Subtitles
Scream 3 (2000) Sinhala Sub
Scream 3 (2000) Sinhala Subtitles

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.

ඔයගොල්ලන්ට කලින් දුන්න Scream 4 එකේ කලින් කතාව තමයි මේක. මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.

මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා. SAW 5 වලින් ආපහු මුණ ගැහෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/feed/ 0