Patrika Darbo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/patrika-darbo/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 03 Aug 2023 22:01:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Patrika Darbo Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/patrika-darbo/ 32 32 Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 22:01:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48805 Hatchet Sinhala Sub Hatchet Sinhala Subtitles Hatchet (2006) Sinhala Sub Hatchet (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා, වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි […]

The post Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hatchet Sinhala Sub
Hatchet Sinhala Subtitles
Hatchet (2006) Sinhala Sub
Hatchet (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා,

වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි කතා මාලාවෙන්. ඒත් එයාගේ ආරම්භය පටන් ගන්නේ කොතනින්ද. අද අපි ඒකට උත්තරේ හොයාගෙන තමා මේ ඇවිත් ඉන්නේ. ක්‍රව්ලි කියන්නේ ඇත්තටම අමුනුස්සයෙක්. මේ අමුනුස්සයට අහුවෙන කෙනෙක්ට නම් දෙවියන්ගෙන් වත් කිසිම සමාවක් නෑ.ඇයි මේ අමුනුස්සයට මෙහෙම උනේ. ඒක දැන ගන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා. කොහොම උනත් කතාවේ තියෙන විදියට එක බොරුකාරයෙක්ගේ නීති විරෝධී සංචාරයකට සහභාගී වෙන පිරිසක් මූන දෙන අත්දැකීම් ගැන තමා මේකේ තියෙන්නේ.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2006 තිරගත උන ෆිල්ම් එකක්. ඒකාලේ හැටියට හොදම විදියට වැඩේ කරලා තියෙනවා. ටිකක් විහිළුත් වගේ. අනේ මන්දා. ඔයාලම බලලා තීරනය කරන්න.මේක IMDb අගය 5.7ක වගේ සුපිරි අගයක් ගන්නවා. ඒ කියන්නේ මේක ප්‍රතිචාර ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෙනදා වගේම මේ පුරාවෘතය ලියන්න මතුවෙන්නේ Adam Green මහතායි. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එතුමාම තමා. මේකේ රංගනයෙන් දායක් වෙන පිරිස ගැන කිව්වොත් ප්‍රධාන විදියට Kane Hodder, Joel David Moore, Deon Richmond කියන අය තමයි. මෙතනින් Kane Hodder විශේෂ වෙනවා. මොකද කිව්වොත් වික්ටර්ගේ පියාගේ චරිතයට වගේම වික්ටර්ගේ චරිතයටත් මේ මහතා පන දෙනවා. ඒ වගේම ඔහු මේ චරිත දෙකටම සෑහෙන ලොකු සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් වැඩි විස්තර නැතිව අපි මේක බලලම ඉමු. වැඩි කතා ඕන නෑ. හොදයි නම් අදහසක් දාන්න. ඒක අපිට වටිනවා. තවත් Film එකකින් හමුවනතෙක් ඔබට

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ශනිල්ක ජයලත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hatchet (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hatchet-2006-sinhala-subtitles/feed/ 0