Pavithra Lakshmi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pavithra-lakshmi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 12 Feb 2025 12:51:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pavithra Lakshmi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pavithra-lakshmi/ 32 32 Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/naai-sekar-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/naai-sekar-2022-sinhala-subtitles/#respond Wed, 12 Feb 2025 12:30:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12876 Naai Sekar (2022) Sinhala Subtitles Naai Sekar (2022) Sinhala Subtitles   ශේකර් කියන්නේ.. IT කම්පැනි එහෙක රස්සාව කරගෙන ඉන්න කොල්ලෙක්.. පූජා ඒ කම්පැනි එකට අලුතින් එන කෙනෙක්.. ඉතින් මෙයාලා හිමින් හිමින්.. ආදරේ කරන්න පටන් ගන්නවා.. ( බලන්නකෝ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා ) ඉතින් මේ දේවල් මෙහම යද්දී.. ශේකර්ගේ අල්ලපු ගෙදර ඉන්නවා වැඩ තහනම් කරපු […]

The post Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Naai Sekar (2022) Sinhala Subtitles

Naai Sekar (2022) Sinhala Subtitles

 

ශේකර් කියන්නේ.. IT කම්පැනි එහෙක රස්සාව කරගෙන ඉන්න කොල්ලෙක්.. පූජා ඒ කම්පැනි එකට අලුතින් එන කෙනෙක්.. ඉතින් මෙයාලා හිමින් හිමින්.. ආදරේ කරන්න පටන් ගන්නවා.. ( බලන්නකෝ ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා ) ඉතින් මේ දේවල් මෙහම යද්දී.. ශේකර්ගේ අල්ලපු ගෙදර ඉන්නවා වැඩ තහනම් කරපු විද්යාඥයවරයෙක් මෙයා සත්තුන්ව සම්බන්ධ කරගෙන පරීක්ෂණ වගයක් කරගෙන ඉන්නවා.. ( ඒ මොනවද කියලත් ඔයාලම බලන්නකෝ.. වැඩි විස්තරයක් කියන්නේ නැහැ මම.. ) ඒ විද්යාඥයාගේ එක පරීක්ෂණයක් නිසා ලොකු කරදර ගොඩකට අපේ ශේකර්ට මුහුණ දෙන්න වෙනවා..

මෙතනින් එහාට සිද්දවෙන දේවල් ඔයාලම බලන්න.. වැඩිය විස්තර කිව්වොත් කුතුහලයක් නැති වෙනවා.. කිසිම අවුලක් නැතුව ජොලියේ බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.. අනිවා අරගෙන හැමෝම එක්ක බලන්න.. මේකේ සමහර තැන් තියෙනවා අපේ භාෂාවෙන් කිව්වොත් පට්ට ආතල්.. එහෙනම් මම ගියා.. තව මේ වගේ අලුත්ම දෙමල ෆිල්ම් අරගෙන එන්නම් හැමෝටම බලන්න.. බායි.. බායි..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Naai Sekar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/naai-sekar-2022-sinhala-subtitles/feed/ 0
Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ullasam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ullasam-2022-sinhala-subtitles/#respond Wed, 25 Jan 2023 01:03:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35426 Ullasam Sinhala Sub Ullasam Sinhala Subtitles Ullasam (2022) Sinhala Sub Ullasam (2022) Sinhala Subtitles

The post Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ullasam Sinhala Sub
Ullasam Sinhala Subtitles
Ullasam (2022) Sinhala Sub
Ullasam (2022) Sinhala Subtitles

The post Ullasam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ullasam-2022-sinhala-subtitles/feed/ 0
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yugi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yugi-2022-sinhala-subtitles/#respond Sat, 07 Jan 2023 13:07:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34836 Yugi Sinhala Sub Yugi Sinhala Subtitles Yugi (2022) Sinhala Sub Yugi (2022) Sinhala Subtitles

The post Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yugi Sinhala Sub
Yugi Sinhala Subtitles
Yugi (2022) Sinhala Sub
Yugi (2022) Sinhala Subtitles

The post Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yugi-2022-sinhala-subtitles/feed/ 0