Pavitra Lokesh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pavitra-lokesh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 18 Nov 2024 17:33:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Pavitra Lokesh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/pavitra-lokesh/ 32 32 Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/entha-manchivaadavuraa-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/entha-manchivaadavuraa-2020-sinhala-subtitles/#respond Mon, 18 Nov 2024 17:30:59 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14654 Abandoned after his parents’ death, a short film actor assumes multiple identities to bond with people in need of love and affection.

The post Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abandoned after his parents’ death, a short film actor assumes multiple identities to bond with people in need of love and affection.

The post Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/entha-manchivaadavuraa-2020-sinhala-subtitles/feed/ 0
Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 02:25:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81466 Orange Sinhala Sub Orange Sinhala Subtitles Orange (2010) Sinhala Sub Orange (2010) Sinhala Subtitles මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ …. කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ […]

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Orange Sinhala Sub
Orange Sinhala Subtitles
Orange (2010) Sinhala Sub
Orange (2010) Sinhala Subtitles

මේකේ රංගනයෙන් ප්‍රධාන ලෙස දායක වෙන්නේ Ram Charan Teja සහ GeneliaD’souza දෙන්නම ගැන හොඳට දන්නවනේ ….
කතාව මෙහෙමයි යන්නේ “රාම්” කියන්නේ හැම වෙලේම ඇත්ත කතා කරන තරුණයෙක් මෙයා  ගැනු ළමයි 9 දෙනෙකුට ආදරේ කරපු කෙනෙක් මෙයා ඒ හැම ආදරයක් ම නැවැත්තුවේ මෙයා සදා කලික ආදරේ විශ්වාස නොකරන නිසා…මෙයා කියන්නේ ආදරේ හොඳ ටික කාලෙකට විතරයි කියලා…….
ඇත්තටම ආදරේ හොඳ ටික කාලෙකට විතරද?? සදාකාලික ආදරේ බොරුවක්ද??  රාම්ට  මොකෝ වෙන්නේ  කියන එක ඔයාලම බලන්න ආ මේකේ ලස්සනම සින්දු ටිකකුත් තියෙනවා මං හිතන්නේ ඔයාලත් ඒවාට කැමති වෙයි….

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Orange (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/orange-2010-sinhala-subtitles/feed/ 0
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/#comments Fri, 26 Jan 2024 17:30:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=55419 Sapta Sagaradaache Ello – Side A Sinhala Sub Sapta Sagaradaache Ello – Side A Sinhala Subtitles Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට […]

The post Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sapta Sagaradaache Ello – Side A Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A Sinhala Subtitles
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Sub
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට එක්ක බලද්දී සාපේක්ෂව මේ දවස් ටිකේ කන්නාඩ සිනමාවෙන් හොඳ හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ අතරින් ගොඩක් කතාබහට ලක් වෙච්ච, හරි ලස්සන, සරල හිත බර කරන චිත්‍රපටිය තමා මේ, Sapta Sagaradaache Ello. චිත්‍රපටියට රංගයෙන් දායක වෙන්නේ පසුගිය වසරේ 777 Charlie එක්ක කාගෙත් හිත අවධානය පාත්‍ර වුණු Rakshit Shetty සමඟින් Rukmini Vasanth. පහුගිය සැප්තැම්බර් 1වෙනිදා තමා චිත්‍රපටය කල එලි බැස්සේ. කියන්න දෙයක් නැහැ කාගෙත් නොමද ප්‍රසාදය දිනාගන්න මේක සමත් වුණා. IMDb අගය පවා 8.6ක දැවැන්ත අගයක්. විශේෂයෙන්ම කියන්න ඕන චිත්‍රපටියේ කොඳු නාරටිය ගැන. ඒ තමා සංගීතය. පුද්ගලිකව මගේ නම් අවධානය මුලින්ම මේ චිතපටය දිනාගත්තේ එකේ සංගීතය නිසා.

විශේෂ දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටිය නියෝජනය කරන්නේ කැසට් පටයක්. කැසට් පටයක් ගත්තම එකේ පැති දෙකක් තියෙනවනේ Side A සහ Side B කියලා. ඉතින් මේ Sapta Sagaradaache Ello චිත්‍රපටියෙත් මේ විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් Side A තමා අපි දැන් බලන්න යන්නේ. එතකොට දෙවැනි කොටස බලන්න තව අවුරුදු කීපයක් එන්න වෙයිද? කොහොමත් නෑ. මේ මාසේ 27 වෙනිදට Sapta Sagaradaache Ello – Side B චිත්‍රපටිය නිකුත් වෙනවා. ඉතින් කාටවත් වැඩි කාලයක් මේ කුතුහලය තියාගෙන බලන් ඉන්න වෙන්නේ නැහැ.

එහෙනම් අනිවාර්යෙන් මේ ලස්සන ආදර කතාව බලන්න ගන්න කියලයි ඉල්ලන්නේ. පසුතැවෙන්න වෙන එකක් නම් නැහැ. ඉක්මනින් ආයෙත් හම්බවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ PHOENIX සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sapta-sagaradaache-ello-side-a-2023-sinhala-subtitles/feed/ 2
Sammohanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sammohanam-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sammohanam-2018-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 18:36:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48027 Sammohanam Sinhala Sub Sammohanam Sinhala Subtitles Sammohanam (2018) Sinhala Sub Sammohanam (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව […]

The post Sammohanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sammohanam Sinhala Sub
Sammohanam Sinhala Subtitles
Sammohanam (2018) Sinhala Sub
Sammohanam (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව.

ෆිලුම ගැන පොඩ්ඩක් කිව්වොත් මේක තිරගත කිරීම ආරම්භ වෙන්නෙ 2018 ජූනි 15වෙනිද. මෙම චිත්‍රපටයට, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන Notting Hill චිත්‍රපටයෙ කතා වස්තුව අනුගත වෙලා තියෙනව කියල තමයි සදහන් වෙලා තියෙන්නෙ. ඒත් මට එහෙම බවක් නම් පේන්නෙ නැහැ. කොහොම වෙතත් හිත ඇදිල යන ආදර කතාවක් නිසා තමයි මම මේක කරන්න හිතුවෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Mohan Krishna Indraganti කියන අධ්‍යක්ෂකවරයා. මේ වෙනකොට IMDb දර්ශකයෙ මේකට 8ක අගයක් ලැබිල තියෙනව. ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Sudheer Babu සමගින් Aditi Rao Hydari. මේ දෙන්නගෙ දක්ෂ රංඟනය තමයි මේ ෆිල්ම් එක තවත් හැඩ කරන්නෙ. මීට අමතරව Naresh සහ Rahul Ramakrishna වගේ නළුවන්ගෙ කොමඩි සීන් ගොඩකින් සහ Pavitra Lokesh, Hari Teja, Tanikella Bharani වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වයෙනුත් ෆිලුම හැඩගැන්විලා තියෙනව.

ආදරය සිනහව පිරි පවුලේ සැමට බලන්න පුලුවන් හැංගිලා තිබුනු ලස්සන චිත්‍රපටියක්, තෙලිඟු ආදර කතා බලන්න කැමති අය මේක නම් මඟ හැරගන්න එපා.

කතාව පැත්තට හැරුනොත්, විජේ කියන්නෙ පොඩි දරුවන්ගෙ චිත්‍ර කතා පොත් වලට චිත්‍ර අදින කොල්ලෙක්. මෙයාට සිනමාව ගැන නම් තියෙන්නෙ එච්චර හොද ආකල්පයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මෙයා චිත්‍රපට වලට කැමති නැහැ. ඉතින් මෙයාගෙ ගෙදර කෙටි චිත්‍රපටයක් කරන්න දවසක් කෙනෙක් එයාගෙ තාත්තගෙන් අහන්න එනව. විජේගෙ තාත්ත කියන්නෙ නම් ඔයාල අපි වගේ සිනමා පිස්සෙක්. විජේගෙ තාත්ත මේකට එක පයින් කැමති වෙනව. හැබැයි කොන්දේසියක් මත, මොකක්ද දන්නවද? ගෙදර නොමිලෙම පාවිච්චි කරන්න දෙන්න නම් එයාට චිත්‍රපටියෙ චරිතයක රඟපාන්න අවස්තාව ලබා දෙන්න ඕන.ඔන්න ඕකයි කොන්දේසිය. විජේ නම් මේකට අකමැතියි, හැබැයි එයාගෙ තාත්ත්ගෙ බල කිරීම නිසා එකඟ වෙන්න වෙනව. ඔන්න චිත්‍රපටිය රූ ගත කිරීම ආරම්භ කරා. චිත්‍රපටියෙ ප්‍රධාන නිළියගෙ චරිතෙ රඟපාන්නෙ සුපිරි තරුවක් වන සමීරා රාතෝඩ් කියන හින්දි නිළිය. වැඩේ කියන්නෙ මෙයාට තෙලිඟුනම් කතා කරන්න එච්චරම හැකියාවක් නැහැ. ඉතින් මෙයාට තෙලිඟු දෙබස් උගන්වන්න වෙන්නෙ විජේට. ඊට පස්සෙ තමයි විජේ සහ සමීරා දෙන්න ගොඩක් ලං වෙන්නෙ. මෙයාල එකිනෙකාට ආදරය කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් යෝජනා කරන්න පෙළඹෙන්නෙ නැහැ. මම කතාව ගැන එච්චර විස්තර කරන්න යන්නෙ නැහැ. එකිනෙකාට ආදරය කරන සුපිරි තරුවක් සහ පොඩි අයගෙ පොත් වලට චිත්‍ර අඳින කොල්ලෙක්, කතාව කොහොම වෙයිද කියල ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්න.

තවත් මේ වගේ සුපිරි ෆිලුමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sammohanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sammohanam-2018-sinhala-subtitles/feed/ 0
Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saakshyam-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saakshyam-2018-sinhala-subtitles/#comments Tue, 13 Jun 2023 22:52:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41817 Saakshyam Sinhala Sub Saakshyam Sinhala Subtitles Saakshyam (2018) Sinhala Sub Saakshyam (2018) Sinhala Subtitles මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂකවරයා තමයි Sriwass.. ඔහු කලින් අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි සියල්ලම සුපර් හිට් වර්ඟයේ චිත්‍ර‍පටි තමයි… Lakshyam,Loukyam ඒ අතරින් කිහිපයක්… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Bellamkonda Sreenivas හා Pooja Hegde විසිනි. හොද ඇක්ෂන් තෙලෙඟු චිත්‍ර‍පටියක් බලන්න අදහස් කරනවා […]

The post Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saakshyam Sinhala Sub
Saakshyam Sinhala Subtitles
Saakshyam (2018) Sinhala Sub
Saakshyam (2018) Sinhala Subtitles

මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂකවරයා තමයි Sriwass.. ඔහු කලින් අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි සියල්ලම සුපර් හිට් වර්ඟයේ චිත්‍ර‍පටි තමයි… Lakshyam,Loukyam ඒ අතරින් කිහිපයක්… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Bellamkonda Sreenivas හා Pooja Hegde විසිනි. හොද ඇක්ෂන් තෙලෙඟු චිත්‍ර‍පටියක් බලන්න අදහස් කරනවා නම් මේ චිත්‍ර‍පටිය නම් ඊට හොද විසඳුමක් වේවි… චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මේක පළිගැනිමේ කතාවක්… පුද්ගලයෙකුගේ පළිගැනිමක් නෙමෙයි ස්වාභාවධර්මයේ පලිගැනිමේ කතාවක්… තමන් මොන පවක් කලත් ස්වාභාවධර්මයෙන් ගැලවිය නොහැකියි කියලායි චිත්‍ර‍පටියේ කතාවේ නම් පෙන්වන්නේ.

The post Saakshyam (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saakshyam-2018-sinhala-subtitles/feed/ 1
Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kalyanam-kamaneeyam-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kalyanam-kamaneeyam-2023-sinhala-subtitles/#comments Sat, 25 Mar 2023 20:02:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38271 Kalyanam Kamaneeyam Sinhala Sub Kalyanam Kamaneeyam Sinhala Subtitles Kalyanam Kamaneeyam (2023) Sinhala Sub Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles   කතාව ගැන කිව්වොත් මේ කාලේට නම් මේක ගැලපෙනවාත් වගේ.. දැන් කාලේ ගැණු ළමයි රැකියා කරනවා නේ පිරිමි ළමයින්ටත් වඩා (කොහොමත් ඉන්ටර්විව් ගියාම ගැණු ළමයින්ව තෝරගන්න අවස්ථාවත් වැඩියිනේ ) ඉතින් අපේ කතා නායකයා ශිවාට අවුරුදු 25ක් උනත් […]

The post Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kalyanam Kamaneeyam Sinhala Sub
Kalyanam Kamaneeyam Sinhala Subtitles
Kalyanam Kamaneeyam (2023) Sinhala Sub
Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles

 

කතාව ගැන කිව්වොත් මේ කාලේට නම් මේක ගැලපෙනවාත් වගේ.. දැන් කාලේ ගැණු ළමයි රැකියා කරනවා නේ පිරිමි ළමයින්ටත් වඩා (කොහොමත් ඉන්ටර්විව් ගියාම ගැණු ළමයින්ව තෝරගන්න අවස්ථාවත් වැඩියිනේ ) ඉතින් අපේ කතා නායකයා ශිවාට අවුරුදු 25ක් උනත් රැකියාවක් නම් නැහැ. මෙයාගේ ගැණු ළමයා තමයි ශුති. කොහොම හරි ගැණු ළමයාගේ පැත්තෙන් මේ සම්බන්ධයත් ටික කාලයක් නිසා කසාදේ වෙනුවෙන් හදිසි කරනවා. ශිවා නම් කියනවා තමන්ට රැකියාවක් ලැබෙන කම් කසාදයක් නම් බදින්න බැහැ කියලා. එත් ශුති දැනට රැකියාවක් කරන නිසා වගේම ශුතිගේ අම්මායි තාත්තායිත් ශිවාට කියනවා රස්සාවක් නැති උනාට කමක් නැහැ මුලින් කසාද බැදලා ඉන්න, පස්සේ ශිවාට රැකියාවක් හොයාගන්න කියලා. කොහොම හරි ශුතිගේ තාත්තා ශිවාටයි ශුතිටයි ඉන්න හොද ගෙයක් එක්කම හැමදේමත් ලැස්ති කරලා දෙනවා කසාදෙන් පස්සේ.. මෙහෙම කසාද බැදලාත් ටික දවසක් යනවා.. ශිවාට තාම රැකියාවක් නැහැ. ශුති හැමදාම ශිවාගේ හිත හදනවා කවදා හරි රස්සාවක් හම්බවේවි බය වෙන්න එපා එතකම් වියදම් සේරම එයා දරන්නම් කියලා. එහෙම කියලා හැමදාම ශිවාට උදේට පොඩි ගානකුත් අතට දිලා යන්නේ කැමැති දෙයක් කරන්න කියලා.  මේ දෙන්නා කොච්චර ආදරෙන් හිටියාත් කොහොම හරි මේ වගේ ආදර කතා වලට මැද්දට පනින අය ඉන්නවා නේ. කොහොම හරි අවට කට්ටිය ශුතිගේ ඔළුවට දාන්න ගන්නවා තාම එයා කසාද බැදපු කෙනාට රස්සාවක් නැහැ නේද කියලා.. අර බදින්න කලින් කොහොම හිටියාත් කමක් නැහැ කියන ශූතිත් ටික ටික වෙනස් වෙනවා..  එහෙම දවසක් ඇවිල්ලා ශුති කියනවා ” ශිවාට රස්සාවක් නැතුව හිටියාට කමක් නැහැ එත් ශුතිගේ සැමියාට රස්සාවක් තියෙන්නම ඕනි” කියලා. ආදරේන් හිටිය දෙන්නා මැද්දට ප්‍රශ්න ගොඩකුත් මේ අස්සේ එනවා. කොහොම හරි අවසානයේ ආදර්ශමත් වගේම හොද අවසානයක් තියන චිත්‍රපටියක්.. පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා බය නැතුව අරන් බලන්න…

The post Kalyanam Kamaneeyam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kalyanam-kamaneeyam-2023-sinhala-subtitles/feed/ 1
11th Hour (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/11th-hour-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/11th-hour-2021-sinhala-subtitles/#comments Mon, 12 Apr 2021 17:22:39 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=4559 11th Hour’s story unfolds over one night in Hyderabad. Aratrika Reddy (Tamannaah), Chairman of Aditya Group of Companies, dreams of providing clean and safe power to all the Indians at affordable prices using the revolutionary AHNR technology. However, due to a political conspiracy at the national level, Aditya Group is on the verge of liquidation. […]

The post 11th Hour (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
11th Hour’s story unfolds over one night in Hyderabad. Aratrika Reddy (Tamannaah), Chairman of Aditya Group of Companies, dreams of providing clean and safe power to all the Indians at affordable prices using the revolutionary AHNR technology. However, due to a political conspiracy at the national level, Aditya Group is on the verge of liquidation. Aratrika and the key stakeholders have to pay Rs 9,000 plus crore to the Imperial Bank by 8 AM the next morning to save their company. Aratrika’s ex-husband Siddharth Singh (Vamsi Krishna), business rival Rajvardhan Rathore (Shatru), Imperial Bank Head Sundar Das (Srikanth Iyengar), a Dubai Sheikh named Prince Sadiq (Anirudh Balaji) individually place proposals worth millions in front of Aratrika, but she declines them all and awaits a miracle to save her company by sunrise. With her dreams and the company’s future at stake, will Aratrika manage to pull off a miracle or does she have a masterplan in her mind?

The post 11th Hour (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/11th-hour-2021-sinhala-subtitles/feed/ 1