Poobalam Pragatheeswaran Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/poobalam-pragatheeswaran/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:16:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Poobalam Pragatheeswaran Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/poobalam-pragatheeswaran/ 32 32 Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kottukkaali-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kottukkaali-2024-sinhala-subtitles/#respond Wed, 25 Sep 2024 18:45:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74796 Kottukkaali Sinhala Sub Kottukkaali Sinhala Subtitles Kottukkaali (2024) Sinhala Sub Kottukkaali (2024) Sinhala Subtitles මේක ඔරිජිනල් WEB-DL එකක් P. S. Vinothraj ගේ අධ්‍යක්ෂනයෙන් සිවකාර්තිකේයන්ගේ නිෂ්පාදනයෙන් එලිදැක්වුන චිත්‍රපටය තමයි කොට්ටුකාලි. රංගනයෙන් සූරි වගේම තම ප්‍රථම දමිළ සිනමා ප්‍රවිෂ්ටය කරගන්නා මලයාලම් සුරූපිනිය ඇනා බෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 16වෙනි දින පෙබරවාරි 2024 ප්‍රථමයෙන් තිරගත වෙන්නේ ෆෝරම් අංශයෙන් […]

The post Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kottukkaali Sinhala Sub
Kottukkaali Sinhala Subtitles
Kottukkaali (2024) Sinhala Sub
Kottukkaali (2024) Sinhala Subtitles

මේක ඔරිජිනල් WEB-DL එකක්

P. S. Vinothraj ගේ අධ්‍යක්ෂනයෙන් සිවකාර්තිකේයන්ගේ නිෂ්පාදනයෙන් එලිදැක්වුන චිත්‍රපටය තමයි කොට්ටුකාලි. රංගනයෙන් සූරි වගේම තම ප්‍රථම දමිළ සිනමා ප්‍රවිෂ්ටය කරගන්නා මලයාලම් සුරූපිනිය ඇනා බෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය 16වෙනි දින පෙබරවාරි 2024 ප්‍රථමයෙන් තිරගත වෙන්නේ ෆෝරම් අංශයෙන් 74වෙනි Berlin International Film Festival එකේ. මහජන ප්‍රදර්ශනය සදහා 23 අගෝස්තු 2024 විවෘත වෙනවා.

කතාව බලමු.

මීනා (ඇනා බෙන්) හා ඇගේ මස්සිනා පාන්ඩි ( සූරි) හා විවහා වීමට සිටියත් කොලේජ් එකේ පහත් කුලයක කෙනෙක් එක්ක ඇතිවෙන ප්‍රේමය නිසා ඇය මුරණ්ඩු කෙල්ලෙක් වෙනව. මෙය වැරදි ලෙස වටහාගැනීම එයට ප්‍රතික්‍රියා දැක්වීම තමයි චිත්‍රපටය . මෙහි අවසානය ඔඹ සතුයි. ❤?

ඉතින් මේක ඉවසීමෙන් බලන්න ඕන ෆිල්ම් එකක් . හොද නිවාඩුපාඩුවේ බලන්න. හිතන්න අවසන් තීරණය කොටාගෙන යන්න ??

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kottukkaali (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kottukkaali-2024-sinhala-subtitles/feed/ 0