Posani Krishna Murali Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/posani-krishna-murali/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Mar 2025 14:25:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Posani Krishna Murali Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/posani-krishna-murali/ 32 32 Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/agent-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/agent-2023-sinhala-subtitles/#comments Sat, 15 Mar 2025 14:25:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94689 Agent Sinhala Sub Agent Sinhala Subtitles Agent 2023 Sinhala Sub Agent (2023) Sinhala Sub Agent (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agent Sinhala Sub
Agent Sinhala Subtitles
Agent 2023 Sinhala Sub
Agent (2023) Sinhala Sub
Agent (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/agent-2023-sinhala-subtitles/feed/ 1
Krack (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/krack-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/krack-2021-sinhala-subtitles/#respond Mon, 16 Dec 2024 04:00:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2647 Krack (2021) Sinhala Subtitles

The post Krack (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Krack (2021) Sinhala Subtitles

The post Krack (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/krack-2021-sinhala-subtitles/feed/ 0
Sarileru Neekevvaru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sarileru-neekevvaru-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sarileru-neekevvaru-2020-sinhala-subtitles/#comments Wed, 27 Nov 2024 03:13:38 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15019 Sarileru Neekevvaru Sinhala Subtitles A tough army major is deployed to Kurnool on a mission to keep the country safe from external threats. Sarileru Neekevvaru (2020) Sinhala Subtitles

The post Sarileru Neekevvaru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sarileru Neekevvaru Sinhala Subtitles

A tough army major is deployed to Kurnool on a mission to keep the country safe from external threats.

Sarileru Neekevvaru (2020) Sinhala Subtitles

The post Sarileru Neekevvaru (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sarileru-neekevvaru-2020-sinhala-subtitles/feed/ 2
Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/#comments Sun, 24 Nov 2024 11:58:47 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14616 මේ ෆිල්ම් එක 2019 එකක්   තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1  ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය  කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා […]

The post Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මේ ෆිල්ම් එක 2019 එකක්   තෙළිඟු ,ආදර ත්‍රාසජනක කොටසට අයිතිවෙන මේ සිල්ම් එක imdb 7.1  ලගන්න සමත්වෙලා තියෙනවා.අධ්යක්ෂණය  කාර්තික් රාජු වන අතහැර සුන්දීප් කිෂාන් , ආන්යා සිං , ප්‍රගති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිර්මාණ කරන්නේ. ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවානම් මේකේ දෙන්නා දවසක් යනවා ගමන්ක් ඉතින් යන කොට යන පාරේ අනතුරණක් නිසා මෙයාලට යන්න වෙනවා වෙන පාරකින් ,ඒ පාරෙන් යනකොට මේ දෙන්නව අනතුරකට පත් වෙනවා.ඉතින් වාහනේ ඇතුලෙම ටික වෙලාවක් මේ දෙන්නා සිහිය නැතිවෙනවා .ඊට පස්සේ වෙන කොටස මන් නොකියා ඉන්නම් .කිවුවා නම් එතන ගතිය නැති වෙන වානේ.මේකයි ඊට පස්සේ මෙයාල යනවා ,ගිහින් උදේ කන්නාඩියෙන් මුණ බලනකොට පෙන්නේ වෙනේ කෙනෙක් !!! 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ninu Veedani Needanu Nene (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ninu-veedani-needanu-nene-2019-sinhala-subtitles/feed/ 1
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gorre-puranam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gorre-puranam-2024-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 08:37:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77824 Gorre Puranam Sinhala Sub Gorre Puranam Sinhala Subtitles Gorre Puranam (2024) Sinhala Sub Gorre Puranam (2024) Sinhala Subtitles                              2024 සැප්තැම්බර් 20 දින තිරගත කිරීම ආරම්භ කර, ඔක්තෝබර් 10 දින OTT හරහා ප්‍රදර්ශනය ආරම්භ කල නවතම තෙලුගු නිර්මාණයක් තමයි Gorre Puranam. බැටළුවාගේ […]

The post Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gorre Puranam Sinhala Sub
Gorre Puranam Sinhala Subtitles
Gorre Puranam (2024) Sinhala Sub
Gorre Puranam (2024) Sinhala Subtitles

                             2024 සැප්තැම්බර් 20 දින තිරගත කිරීම ආරම්භ කර, ඔක්තෝබර් 10 දින OTT හරහා ප්‍රදර්ශනය ආරම්භ කල නවතම තෙලුගු නිර්මාණයක් තමයි Gorre Puranam. බැටළුවාගේ කතාව යන තේරුම තියෙන්නෙ. Comedy, Drama, Crime විදිහට වර්ග කරන්න පුලුවන්. විශේෂයෙන්ම කොමඩි පැත්තට තමයි බර. සාහසික අපරාධයක්, දේශපාලන යටිකූට්ටු, පලිගැනීමක්, ආගමික ගැටුමක් සම්බන්ධව ගලාගෙන යන කතාවක් වුනත්, ඒ අතරින් ලස්සනට හාස්‍යය මතුකර, එය මුලු චිත්‍රපටය පුරාම රඳවාගන්න නිර්මාණකරුවන් සමත්වෙලා තියෙනවා. මෙහි වැඩිය නලු නිලි පිරිසක් නෑ. ගොඩාක් ජනප්‍රිය අයත් නෑ. ප්‍රධාන නිලියක් ඇත්තෙම නෑ. ප්‍රධාන චරිතය වන රවීගෙ භූමිකාවට Suhas Pagolu පෙනී සිටිනවා. ඉස්සර බොහෝවිට දුෂ්ට චරිත වලට පෙනී ඉඳලා දැන් කොමඩි චරිත වලින් වැඩ පෙන්වන Posani Krishna Murali විනිසුරු ලෙස අමතක නොවෙන රංගනයක නිරත වෙනවා. ධාවන කාලය පැය 1 වි. 43 යි.

මේ කුතුහලය දනවන කතාව ජේසු ලෙසත් හැඳින්වෙන රාම් නමැති බැටළුවෙකු වටා තමයි ගෙතී තියෙන්නෙ. හරියටම කිව්වොත් ප්‍රධාන චරිතය තමයි රාම්. බැටළු රැලක සිටින එක් බැටළුවෙක් වන රාම්ගේ සිහිනය වන්නේ, ඔහු හැමදාම කඳු මුදුනේ සිට ඈත දකින ලස්සන ලෝකයට, එනම් නගරයට එන්නයි. පැමිණීමෙන් පසු සත්ව බිලි පූජා කිරීමේ සිරිත නිසා, ඔහුට ආගම හා දේශපාලනය සම්බන්ධ අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. මෙම කුමන්ත්‍රණවලින් බේරීමට උත්සාහ කරන විට, ඔහුව සිරගත කරනු ලබනවා. එහිදී ඔහුට හම්බෙන මැදිරි සගයා තමයි, සිරකරු රවී. මේ රවී කියන්නේ කවුද? ඔහු හිරේ සිටින්නේ ඇයි? ඔහු බැටළුවාට සම්බන්ධ වන්නේ කෙසේද? ගොරේ පුරාණම් කතාවෙන් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ කවුරුත් නොසිතන සම්බන්ධතාවන් ටිකක් ලැබේවි. චිත්‍රපටය බලමු.

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gorre-puranam-2024-sinhala-subtitles/feed/ 0
1: Nenokkadine (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/1-nenokkadine-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/1-nenokkadine-2014-sinhala-subtitles/#comments Mon, 30 Sep 2024 02:30:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1233 A schizophrenic rock musician, is convinced that his parents were murdered by three men. Taking the support of a journalist, he sets out to find the culprits. Will he succeed in his mission, and in the process, what will he learn about his own roots?

The post 1: Nenokkadine (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A schizophrenic rock musician, is convinced that his parents were murdered by three men. Taking the support of a journalist, he sets out to find the culprits. Will he succeed in his mission, and in the process, what will he learn about his own roots?

The post 1: Nenokkadine (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/1-nenokkadine-2014-sinhala-subtitles/feed/ 2
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/#respond Thu, 29 Aug 2024 15:36:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74484 Bujji… Ila Raa Sinhala Sub Bujji… Ila Raa Sinhala Subtitles Bujji… Ila Raa (2022) Sinhala Sub Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bujji… Ila Raa Sinhala Sub
Bujji… Ila Raa Sinhala Subtitles
Bujji… Ila Raa (2022) Sinhala Sub
Bujji… Ila Raa (2022) Sinhala Subtitles

The post Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bujji-ila-raa-2022-sinhala-subtitles/feed/ 0
Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/express-raja-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/express-raja-2016-sinhala-subtitles/#respond Wed, 07 Aug 2024 17:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=307 The dog and the diamond, and the romantic life of Raja and his lady love Ammu in comical situations.

The post Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The dog and the diamond, and the romantic life of Raja and his lady love Ammu in comical situations.

The post Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/express-raja-2016-sinhala-subtitles/feed/ 0
Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/#respond Sun, 26 May 2024 12:30:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1795 A comedy drama film directed by Santhosh P Jayakumar, starring Adith Arun in the lead role.

The post Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A comedy drama film directed by Santhosh P Jayakumar, starring Adith Arun in the lead role.

The post Chikati Gadilo Chithakotudu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chikati-gadilo-chithakotudu-2019-sinhala-subtitles/feed/ 0
Seetimaarr (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/seetimaarr-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/seetimaarr-2021-sinhala-subtitles/#respond Mon, 20 Nov 2023 03:05:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9144 All a full-time bank employee and part-time kabaddi coach wants is to bring national relevance to the school his father built and help young kabaddi players in his village win the national championship. It might prove difficult than just coaching them though.

The post Seetimaarr (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
All a full-time bank employee and part-time kabaddi coach wants is to bring national relevance to the school his father built and help young kabaddi players in his village win the national championship. It might prove difficult than just coaching them though.

The post Seetimaarr (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/seetimaarr-2021-sinhala-subtitles/feed/ 0