Prabhas Sreenu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prabhas-sreenu/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 16 Nov 2024 10:54:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Prabhas Sreenu Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prabhas-sreenu/ 32 32 Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 10:18:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81626 Janaka Aithe Ganaka Sinhala Sub Janaka Aithe Ganaka Sinhala Subtitles Janaka Aithe Ganaka (2024) Sinhala Sub Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච අලුත්ම සුපිරියක් අරගෙන තමයි මම අද ආවේ..අපේ සමිත සහෝ තමයි මාව මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Suhas විසින්..එහෙනම් අපි කතාව […]

The post Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Janaka Aithe Ganaka Sinhala Sub
Janaka Aithe Ganaka Sinhala Subtitles
Janaka Aithe Ganaka (2024) Sinhala Sub
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච අලුත්ම සුපිරියක් අරගෙන තමයි මම අද ආවේ..අපේ සමිත සහෝ තමයි මාව මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Suhas විසින්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ප්‍රසාද් කියන්නේ දරුවන් හදන්න කැමති නැති කෙනෙක්..ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි එයා භයයි එයාගෙ ළමයින්ට අද කාලේ වියදමත් එක්ක හොදම දේවල් දෙන්න බැරි වෙයි කියලා..ඉතින් දවසක් කොහොම හරි මෙයාගේ බිරිඳ ගැබ් ගන්නවා..මෙයා එදා පුදුම වෙනවා කොන්ඩම් පාවිච්චි කරලත් මෙහෙම වුණේ කොහොමද කියලා..ඉතින් මෙයා තීරණය කරනවා කොන්ඩම් සමාගමට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දාන්න..ඉතින් එතනින් එහාට තමයි සුපිරිම ටික පටන් ගන්නේ..මෙයාට නඩුව දිනලා වන්දි ගන්න පුළුවන් වෙයිද ???? මේ නඩුව දිනන්න මෙයා කරන සුපිරිම දේවල් බලා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් 

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/janaka-aithe-ganaka-2024-sinhala-subtitles/feed/ 0
Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/express-raja-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/express-raja-2016-sinhala-subtitles/#respond Wed, 07 Aug 2024 17:30:58 +0000 https://sinhalasub.net/?post_type=movies&p=307 The dog and the diamond, and the romantic life of Raja and his lady love Ammu in comical situations.

The post Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The dog and the diamond, and the romantic life of Raja and his lady love Ammu in comical situations.

The post Express Raja (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/express-raja-2016-sinhala-subtitles/feed/ 0
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-family-star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-family-star-2024-sinhala-subtitles/#comments Tue, 30 Apr 2024 03:38:06 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69522 The Family Star Sinhala Sub The Family Star Sinhala Subtitles The Family Star (2024) Sinhala Sub The Family Star (2024) Sinhala Subtitles Cast Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින් Mrunal Thakur – ඉන්දු ලෙසින් Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින් Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින් Vennela Kishore – සමරත් ලෙසින් විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං […]

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Family Star Sinhala Sub
The Family Star Sinhala Subtitles
The Family Star (2024) Sinhala Sub
The Family Star (2024) Sinhala Subtitles

Cast
Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින්
Mrunal Thakur – ඉන්දු ලෙසින්
Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින්
Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින්
Vennela Kishore – සමරත් ලෙසින්

විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං කිව්වත් නැතත් බලන අය මේක ලොවෙත් බලනවා..

ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන්න වගේම අනික් අයව ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්.. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා පවුල බලාගන්න එක.. අයියලා දෙන්නෙක් හිටියත් කොල්ලා තමයි ගෙදර මැච් එක ගහන්නේ.. අම්මා තාත්තා නෑ.. ආච්චි තමයි ඉන්නේ.. මෙයා මේ පවුල මාරම විදිහට ලස්සනට බැලන්ස් කරගෙන යනව.. මුලදී මෙයාව දකිද්දී ඔයාලට හිතෙයි මූ පට්ට කුණු ලෝබයෙක් නෙ කියලා.. හැබැයි අන්තිමට ඒ අදහස වෙනස් වෙයි.. ගෝවර්ධන් ඔහොම ඉන්නකොට හදිස්සියේම එයාටත් නොකිය එයාගේ ආච්චි, එයාලගේ ගෙදර හිස් කාමරයක් කැම්පස් ගෑනු ළමයෙක්ට කුලියට දෙනවා.. පොර කෙල්ලව දකින්න කලින් නම් වැඩේට කැමති වෙන්නෑ.. හැබැයි කෙල්ලව දැක්කයින් පස්සේ පොරත් හොල්මන් වෙලා යනව.. හරිම ආදරණීය කෙල්ලෙක්.. පොරට කෙල්ල කතා කරන විදිහෙන්ම පොර ඩවුන් වෙනවා.. එයාගෙ නම ඉන්දු.. අපේ ගෝවර්ධන්, ඉන්දුට ආදරේ කරන්න ගන්නවා.. ඒත් හදිස්සියේම ගෝවර්ධන් හීනෙකින්වත් නොහිතන දෙයක් වෙනව..

ඉන්දු ගෝවර්ධන්ට ආදරෙයි වගේ රගපාලා තියෙන්නේ බොරුවටද.?

මේක ඉන්දුගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට ගහන ගේමක් ද.?

මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? රගපෑම? බොරුව?

දැන් ඔය සේරටම උත්තර දැනගන්න අනිවා ෆිලුම ඔයාලා බලනවා ලොවෙත් ? මොකද මං Confused Unga Bunga කරල දැම්මනේ ඔයාලව..

අදට ගිහින් එන්නම්.. ඔයාලා හැමෝටම ස්තුතියි ❤ ආදරෙයි ❤ ජයම වේවා ❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-family-star-2024-sinhala-subtitles/feed/ 1
Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/prema-katha-chitram-2-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/prema-katha-chitram-2-2019-sinhala-subtitles/#respond Tue, 14 Nov 2023 01:42:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60411 Prema Katha Chitram 2 Sinhala Sub Prema Katha Chitram 2 Sinhala Subtitles Prema Katha Chitram 2 (2019) Sinhala Sub Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරගෙන එන්නෙ, 2019 අප්‍රේල් 6 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය Prema Katha Chitram 2. දෙවෙනි කොටසක් ගැන කියනවනම් මේකේ පලවෙනි කොටසකුත් තියෙන්න ඕනිනේ, […]

The post Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Prema Katha Chitram 2 Sinhala Sub
Prema Katha Chitram 2 Sinhala Subtitles
Prema Katha Chitram 2 (2019) Sinhala Sub
Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරගෙන එන්නෙ, 2019 අප්‍රේල් 6 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය Prema Katha Chitram 2. දෙවෙනි කොටසක් ගැන කියනවනම් මේකේ පලවෙනි කොටසකුත් තියෙන්න ඕනිනේ, මේ චිත්‍රපටියේ පලවෙනි කොටස නිකුත් වෙන්නෙ 2013 ජූනි 07 වෙනිදා Prema Katha Chitram නමින්, ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපනය කරේ සුධීර් බාබු එක්ක නන්දිතා, IMDb අගය 7.2 ක් සමගින් පලවෙනි චිත්‍රපටිය ගොඩක් සාර්ථක උනා ඒත් දෙවෙනි චිත්‍රපටියටනම් IMDb අගයක් ලබාගන්න බැරිවෙලා තියෙනවා, කොහොම හරි පලවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියල මෙ චිත්‍රපටියට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද පොඩි කොටසක් විතරයි පලවෙනි චිත්‍රපටියට සම්බන්ධ වෙන්නෙ…

ඉතින් Prema Katha Chitram 2 හි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Sumanth Ashwin සමග Nandita Swetha. ඉතින් කතාව ගැන ටිකක් කියන්නම්…

සුධිර් කියන්නෙ කොලේජ් එකේ හොදට කැපිල පේන ශිෂ්‍යයෙයික්, කොහොම හරි මේ විද්‍යාලේ ඉන්න ගැහැනු ලමෙක්, එයාගේ නම බිoදු. මෙයා සුධීර්ට ගොඩක් වෙයිර කරන කෙනෙක්, ඒත් එක්තර සිද්ධියක් නිසා බිoදු සුධීර්ට ආදරේ කරන්න පටන් ගන්නව, ඒක සුධීර්ට කියන්න එයා ලොකු පාර්ටි එකක් සූදානම් කරනවා, කොහොමෙන් කොහොම හරි මෙයා පාර්ටි එකේම සුධීර්ට ආදරේ ප්‍රකාශ කරනවා, ඒත් සුධීර් බිoදුගේ ආදරේ ප්‍රතිකේෂ්ප කරනවා, ඒකට හේතුව වෙන්නෙ සුධීර් ඒ වෙන කොටත් වෙන ගැහැණු ලමෙක්ට ආදරේ කරන නිසා, ඉතින් මේක දරාගන්න බැරි උන බිoදු ජීවිතේ නැති කරගන්න හදනවා ඉතින් Prema Katha Chitram කියන්නෙ හොල්මන් horror comedy කාණ්ඩයට අයත් චිත්‍රපටියක්, මේ චිත්‍රයපටියේ horror කොටස පටන් ගන්නෙ ඔතන ඉදන් තමයි, එතනින් එයාට බිංදුට මොකද උනේ? සුධීර් ආදරේ කරන කෙල්ල කවුද? කවුද මේ සුධීර්ගේ ජීවිතේ හොල්මන් කරන්නෙ කියල චිත්‍රපටිය අරගෙනම බලන්න ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Prema Katha Chitram 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/prema-katha-chitram-2-2019-sinhala-subtitles/feed/ 0