Prathapan K S Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prathapan-k-s/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 13 Apr 2025 15:01:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Prathapan K S Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prathapan-k-s/ 32 32 Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pravinkoodu-shappu-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pravinkoodu-shappu-2025-sinhala-subtitles/#comments Sun, 13 Apr 2025 11:52:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=98267 Pravinkoodu Shappu SinhalaSub Pravinkoodu Shappu Sinhala Subtitles Pravinkoodu Shappu 2025 Sinhala Sub Pravinkoodu Shappu (2025) Sinhala Sub Pravinkoodu Shappu (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය […]

The post Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pravinkoodu Shappu SinhalaSub
Pravinkoodu Shappu Sinhala Subtitles
Pravinkoodu Shappu 2025 Sinhala Sub
Pravinkoodu Shappu (2025) Sinhala Sub
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pravinkoodu-shappu-2025-sinhala-subtitles/feed/ 1
Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rekha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rekha-2023-sinhala-subtitles/#respond Mon, 13 Mar 2023 18:19:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37906 Rekha Sinhala Sub Rekha Sinhala Subtitles Rekha (2023) Sinhala Sub Rekha (2023) Sinhala Subtitles රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. […]

The post Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rekha Sinhala Sub
Rekha Sinhala Subtitles
Rekha (2023) Sinhala Sub
Rekha (2023) Sinhala Subtitles
රේඛා කියන්නේ තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයෙක්. අම්මයි තාත්තයි රේඛායි තමා පවුලේ ඉන්නේ. රේඛලාගේ තාත්තා කරන්නේ පොල් ලෙලි ගහන රස්සාව. එහෙමටයි කියලා අඩුපාඩුවක් රේඛලාට තිබ්බෙත් නෑ ඉතින්. ක්‍රීඩා ඉස්කෝලෙක තමා රේඛා අධ්‍යාපනය ලැබුවේ. ඇඟපතින් එහෙම රේඛා අනිත් කෙල්ලන්ට වඩා හෙන විසාලයි. එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන විදිහේ පෙනුමකුත් නෙමේ රේඛාට තිබ්බෙත්. මේ කෙල්ලට එහෙමට ආදරේ ගැන ලොකු වුවමනාවක් තිබ්බෙත් නෑ. හැබැයි එයාගේ යාළුවෝ හැමෝම ආදර සම්බන්ධකම් වල පැටලිලා ඉන්නවා දැක්කම කෙල්ලටත් එහෙම එකක වුවමනාව දැනෙන්න ගත්තා. ඔය අතර තමා ගමේ කඩේ මුදලාලිගේ පුතාගේ ඇල්ම බැල්ම රේඛා දිහාට වැටෙන්නේ. දැක්ක තැන දෙන්නට දෙන්නා හිනා වෙන්න එහෙම ගන්නවා. මෙතනින් ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා. කාලයත් එක්ක ලස්සන ගෙයක්, චූටු පවුලක්, දරු පැටව දෙතුන් දෙනෙක් එක්ක මේ ආදර කතාව ටික ටික සම්පූර්ණ වෙන්න ගන්නවා කිව්වොත් මේක බොරුවක්. එහෙම කිසි දෙයක් වෙන්නෑ. සිද්ධ වෙන්නේ කවුරුත් නොහිතන දෙයක්…..කවුරුත් නොහිතන ඒ කතාව ලියවෙන්නේ රතුම රතු පාටින්.
ඉතින් මේ අවුරුද්දේ වැලන්ටයින් එකේ නිකුත් වෙච්ච තවත් ආදර කතාවක් (නෙමේ) තමා මේ අරන් එන්නේ. විචාරක ප්‍රසාදය එහෙම හොඳට දිනාගත්තු කතාවක් නිසා උපසිරැසිය අරන් එන්න හිතුවා. චිත්‍රපටිය අයිති වෙන්නේ Thriller | Drama ගණයට. ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් මේ වෙද්දි 6.9ක හොඳ අගයක් අරගෙන තියෙනවා. චිත්‍රපටියේ කතාව, රංගනය එහෙම ගොඩ දෙනෙක්ගේ පැසසුමට ලක් වුණා. ප්‍රධාන චරිතය රඟපාන්නේ වින්සි ඇලෝෂියස්. අධ්‍යක්ෂණය ජිතින් අයිසැක් තෝමස්. මනුස්සයගේ කලින් අධ්‍යක්ෂණයක් වෙන Attention Please එකත් ගොඩක් පැසසුම් ලබාගත්තු චිත්‍රපටියක්. Rekha පහුගිය දවසකදී Netflix ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරෙනවා. පැය දෙකක් තිස්සේ කුතුහලය, සාංකාව මුසු කතාවක් Rekha තුළින් බලාගත්තහැකි. පොඩ්ඩක් වගේ අමු ගතියට දුවන චිත්‍රපටියක්. බැලුවයි කියලා කිසිම පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන්ම බලන්න කියලා කියනවා. තවත් උපසිරසියක් එක්ක හමුවෙනකම් හැමෝටම ජය පතනවා.

The post Rekha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rekha-2023-sinhala-subtitles/feed/ 0