Prem Prakash Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prem-prakash/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:10:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Prem Prakash Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prem-prakash/ 32 32 Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaanekkaane-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaanekkaane-2021-sinhala-subtitles/#respond Wed, 17 Jan 2024 15:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8973 Tovino Thomas Aishwarya Lekshmi Suraj Venjaramoodu යන අය ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. මේක Mystery, Thriller කාණ්ඩයට අයත් වෙනවා. කතාව මෙහෙමයි.. එක් කසාද පවුලක් තියෙනවා. හදිසියේම ඒ ගෙදර එන කෙනෙක් නිසා, මේ අය ටිකක් තිගැස්මෙන් ඉන්නෙ. බලන් ගියාම ඒ කොල්ලගෙ කලින් මාමණ්ඩි. ඒ කියන්නෙ දැන් ඉන්නෙ මේ දෙවෙනි බිරිද. ඒ තාත්තා තවමත් දියණියගෙ මරණෙ ගැන හොයනවා. […]

The post Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>

Tovino Thomas
Aishwarya Lekshmi
Suraj Venjaramoodu

යන අය ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. මේක Mystery, Thriller කාණ්ඩයට අයත් වෙනවා. කතාව මෙහෙමයි.. එක් කසාද පවුලක් තියෙනවා. හදිසියේම ඒ ගෙදර එන කෙනෙක් නිසා, මේ අය ටිකක් තිගැස්මෙන් ඉන්නෙ. බලන් ගියාම ඒ කොල්ලගෙ කලින් මාමණ්ඩි. ඒ කියන්නෙ දැන් ඉන්නෙ මේ දෙවෙනි බිරිද. ඒ තාත්තා තවමත් දියණියගෙ මරණෙ ගැන හොයනවා. ඉතිං මෙලෙස හොයාගෙන යන කොට තමයි මේකෙ පොටවල් ලිහිලා කට්ටිය මේකට පැටලෙන්න ගන්නේ.. ඒ අස්සෙ යම් යම් අභියෝගන් ඔස්සෙ කතාව දිවෙනවා.

තම දියණියගෙ මරණයට ඒ පියා කෙසේනම් සාධාරණයක් ඉටු කරයිද කියලා ඔයාලම බලන්නකො. සබේ පොඩි අවුලක් තිබ්බා. ESUB, එකේ එකම ඩයලොග් එක 20 පලක වගේ තිබ්බා. සිංදුව ඇතුලෙ ඉදලම. ඉතිං ඒ තැන් වලට තේරෙන විදියට ගැහුවා. එහෙනම් අරන් බලන්නකො.. “ඔයාලට පේන ඇසින්..”

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaanekkaane (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaanekkaane-2021-sinhala-subtitles/feed/ 0
Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 19:18:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54228 Kolla Sinhala Sub Kolla Sinhala Subtitles Kolla (2023) Sinhala Sub Kolla (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්. මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් […]

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kolla Sinhala Sub
Kolla Sinhala Subtitles
Kolla (2023) Sinhala Sub
Kolla (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරං එන්නේ ලස්සන මලයාලම් ෆිල්ම් එකක්.

මෙ ෆිල්ම් එක IMDb දර්ශකේ අගය 5.6 ගන්න සමත් වෙලා තියනවා… ඉතින් වැඩි කතා නැතුව ෆිල්ම් පහලින් Download කරන් බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Kolla (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kolla-2023-sinhala-subtitles/feed/ 3