Prince Cecil Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prince-cecil/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 02 Dec 2024 19:00:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Prince Cecil Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/prince-cecil/ 32 32 DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/#respond Mon, 02 Dec 2024 11:14:25 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=15211 DJ Tillu Sinhala Subtitles When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in. DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
DJ Tillu Sinhala Subtitles

When a local DJ and his affair with a young woman put him square in the middle of a crime, he must do his best to get out of the predicament he’s in.

DJ Tillu (2022) Sinhala Subtitles

The post DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dj-tillu-2022-sinhala-subtitles/feed/ 0
(Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/#respond Fri, 26 Apr 2024 17:03:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69349 (Tillu)² Sinhala Sub (Tillu)² Sinhala Subtitles (Tillu)² (2024) Sinhala Sub (Tillu)² (2024) Sinhala Subtitles 2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක. ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් […]

The post (Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
(Tillu)² Sinhala Sub
(Tillu)² Sinhala Subtitles
(Tillu)² (2024) Sinhala Sub
(Tillu)² (2024) Sinhala Subtitles

2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ
උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම මෙහි සිටින නළුවගෙ ටාගට් එකක් තමයි මේ කෝටි 100ට යනවා කියන එක.
ඒක ඔහු එය ප්‍රකාශ කර වැඩි දවසක් යන්නත් කලින්ම කරලා පෙන්නුවා මේ චිත්‍රපටයෙන්.

ටිල්ලු කිව්ව ගමන් දැන් හැඳින්වීම් ඕනෙ නෑ ඔයාල දන්නවා මිනිහගෙ හැටි. ඉතිං මේ චිත්‍රපටය පෙර පැමිණී DJ Tillu චිත්‍රපටයෙ දෙවන කොටස. අනිවාරෙන්ම ඒ චිත්‍රපටය නොබලා මේක බලල තේරුමක් නෑ. ඩිරෙක්ට්ම සම්බන්ධ කරලා තියෙන්නේ පළමු කොටස එක්ක.

කලින් චිත්‍රපටය බලපු අය දන්නවා රාධිකා එක්ක උනු හුටපටයෙන් ටිල්ලු හොඳටම තැලිලා තැලිලා අන්තිමේ පාඩමක් උගන්නපු බව. මේකෙත් ඒවගේම සිද්ධියක් වෙන්නේ, ඒකත් කලින් ෆිල්ම් එකේ විදියටමයි වෙන්නේ. ඉතිං ඔයාල බලන්න ඒ මොකක්ද කියලා බ්‍රේක් නැති කටක් තියෙන ටිල්ලුගෙ ජීවිතේට මේ පාර පාත් වෙන කරදරේ ගැන තමයි චිත්‍රපටයේ යන්නේ.

ඉතිං මේ චිත්‍රපටයේ සියළු ගීත උපසිරැසි ගන්වලා තියෙන්නෙ. ඒ වගේම ටිල්ලු කියන දෙබස් වල අඟ මුල ගැලපෙන්නෙ නැති නිසා ගොඩක් අමාරුවෙන් මේ උපසිරැසිය ගැහුවේ. ඇත්තටම මේ අවුරුද්දෙ ගහපු අමාරුම උපසිරැසිය මේක.

එහෙනම් DJ Tillu 3 වෙතින් මුණ ගැසෙමු!

The post (Tillu)² Tillu Square (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tillu%c2%b2-2024-sinhala-subtitles/feed/ 0
Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/skanda-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/skanda-2023-sinhala-subtitles/#comments Mon, 06 Nov 2023 13:17:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59588 Skanda Sinhala Sub Skanda Sinhala Subtitles Skanda (2023) Sinhala Sub Skanda (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න ඉතිං පහුගිය සැප්තැම්බර් 28 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ ස්කන්ධ තෙලිගු ෆිල්ම් එක පහුගිය කාලේ අති සාර්ථක අයුරින් තිරගත වෙලා මේ ඔන්න පහුගිය නොවැම්බර් 2 වෙනිදා OTT හරහා නිකුත් උනා. බෝයාපති ශ්‍රීනුගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකට නම […]

The post Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Skanda Sinhala Sub
Skanda Sinhala Subtitles
Skanda (2023) Sinhala Sub
Skanda (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න ඉතිං පහුගිය සැප්තැම්බර් 28 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ ස්කන්ධ තෙලිගු ෆිල්ම් එක පහුගිය කාලේ අති සාර්ථක අයුරින් තිරගත වෙලා මේ ඔන්න පහුගිය නොවැම්බර් 2 වෙනිදා OTT හරහා නිකුත් උනා.

බෝයාපති ශ්‍රීනුගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකට නම තියන්න කලින් මේක එනවුන්ස් කරේ නම් “බෝයාපති රපෝ” කියලා. ඒවගේම මීට කලින් අපිට ශ්‍රීනුව මුන ගැහෙන්නේ 2021 දි ආපු බාලයියගේ “අඛණ්ඩා” ෆිල්ම් එකෙන්.. ඉතිං ඒවගේම මේ පාරත් මෙදා සැරේ රාම් පොතේනි එක්ක වෙනස්ම වැඩක් කරලා තියෙනවා මම නං රාම් පොතේනිගේ ෆිල්ම් වලට රහ වැටුනේ ඒ කාලේ ආපු රොමෑන්ටික් ෆිල්ම් එක්ක, ඒත් මේ වෙද්දි රාම් වෙනස්ම හැඩයකට ගිහින් ඇක්ෂන් ත්‍රිලර් පැත්තටම යනවදෝ කියලත් හිතෙනවා. මොකද පහුගිය ආපු ෆිල්ම් ටික ගත්තම ඉස්සර හිටපු රාම් කැරැක්ටර් එක අද වෙද්දි දකින්න බැරි වෙලා තියෙනවා. 2022 The Warrior ෆිල්ම් එකෙන් ගොඩ කාලෙකට පස්සෙ එන රාම්ගේ අළුත් ෆිලුම බලන්න මාත් මේක එන්නත් කලින් ඉදන් බලන් හිටියේ,

ඒවගේම ශ්‍රීලීලා.. නොකිව්වට මොකද ඇය මගේ වයසේ.. ඇත්තටම අඩු වයසකින් ෆිල්ම් වල ප්‍රධාන නිලියට රගපාලා.. ඒ ෆිල්ම් ටිකත් හිට් කරලා මේ වෙද්දි එයා තෙලිගු සිනමාවේ කාර්යබහුලම නිලිය වෙලා කිව්වොත් මම නිවැරදියි.. ඒ ඇයගේ හැකියාව හා දක්ෂතාවය නිසා.. මීට කලින් ආපු ෆිල්ම් සහ මේ ෆිල්ම් එකටත් එයා එයාගේ උපරිමය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් සායි මාන්ජිකර්.. තාම අතේ ඇගිලි ගාණ තරම් ෆිල්ම් වලට රගපාලා නැති කියුට් කෙල්ලෙක්. මෙයා ගැන කතා කරාම මෙයාව අපිට ළගදි ආපු හින්දි – තෙලිගු ෆිල්ම් කීපෙකින්ම බලාගන්න පුළුවන් උනා. මං කියපු දේවල් වලින් තේරෙනව ඇතිනේ මෙයා මේ සිනමා ක්ෂේත්‍රයට අළුත් කියලා.. ඒ උනාට ඒ අළුත් බව මෙයාගේ රංගන කුසලතාවයෙන් මනින්න බැරි තරම් මෙයා දක්ෂයි.. ඔයාලා මෙයාගේ ෆිල්ම් බලල නම් දකින්න ඇති ෆිල්ම් එකේ සිංදු ගැන කිව්වොත් මේකෙ නටන්න පුළුවන් සිංදු සෙට් එකක් තියෙනවා වගේම මං කලින් නොකියූ දේ තමයි දෙපැත්තෙන් ඩාන්ස් කරන්න ගැලපෙනම දෙන්නා සෙට් උනු ෆිල්ම් එකක් තමයි මේ.. ඩාන්ස් නං රාම් වගේම තමයි ශ්‍රීලීලත් ස්කන්ධ… අහද්දි පොඩ්ඩක් නමත් හුරුපුරුදුයි.. ඔව්.. අපි ස්කන්ධ කියන්නේ කතරගම දෙවියොන්ටනේ… මේ කතාවත් ඉතිං තව කෙනෙක්ගේ ඉරණම විසදන්න පුළුවන් දෙවියෙක් ගැන තමයි

Ram Pothineni [බාස්කර් රාජු] / [ස්කන්ධ]
Sreeleela [ශ්‍රී ලීලා රෙඩ්ඩි]
Saiee Manjrekar [අම්මුලු]
Srikanth [රාම ක්‍රිෂ්ණ රාජු]
Sharath Lohithaswa [රන්ජිත් රෙඩ්ඩි]
Ajay Purkar [රායුඩු]

හොදයි ඉතිං මේ කතාව පොඩ්ඩක් දේශපාලනයත් එක්ක ගාවගෙන පවුල් ආරවුල් පළිගැනීම් මැදින් යන කතාවක් කතාව පටන් ගන්නෙ නම් ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති රායුඩුගේ දුවගේ කසාද උත්සවයෙන්.. ඒත් ඒක උත්සවයක් උනේ නෑ මොකද මේ කසාද උත්සවේට එනවා තව කෙනෙක්.. ඒ තමයි තෙලංගනා මහ ඇමති රන්ජිත් රෙඩ්ඩිගේ පුතා, කාටත් හොරා තිබූ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදියට මනමාලිව ඒ කසාදෙන් හොරාට පන්නගෙන එනවා. මේ සිද්දිය නිසා මේ කතාව නයි වෛරයකට පෙරලෙන්න පටන් ගන්නෙ මෙතනින්. ඒවගේම රායුඩු කොයිවෙලෙත් රන්ජිත් රෙඩ්ඩිගේ පවුලේ අයට කරදරයක් කරන්න මාන බලමිනුයි ඉන්නේ මේ අතර රන්ජිත් රෙඩ්ඩිට තව දුවෙක් ඉන්නවා, ඒ තමයි ශ්‍රීලීලා රෙඩ්ඩි.. ශ්‍රීලීලා කොලේජ් යන කටකාර කෙල්ලෙක් ඉතිං මේ කෙල්ලට කොලේජ් එකේදි ඇණයක් සෙට් වෙනවා. ඒ තමයි බාස්කර් රාජු.. මේ දෙන්නා ඉතිං කොයි වෙලෙත් එකිනෙකාට හරහටමයි යන්නේ.. ඇමතිගේ බෑණා කිය කිය ඉන්න බාස්කර් රාජු ඇමතිගේ බෑණා වෙයිද ? ඔය අතරේ තව කෙනෙක් මේ කතාවට එනවා. මෙයාගේ පෙනුමත් හරියටම බාස්කර් රාජුගේ පෙනුමට සමානයි කියලා බැලූ බැල්මට පේනවා.. ඇත්තටම මේ ඉන්නෙ එක්කෙනෙක්ද.. දෙන්නෙක්ද ? එතනින් එහාට මොකද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ.. ඔයාලම බලන්නකෝ.

එහෙනම් ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන්න් ආරාධනා කරනවා මෙ සුපිරි චිත්‍රපටය බලන්න…

තවත් මෙවැනි අළුත් චිත්‍රප සමඟින් ඉක්මණින් හමුවෙමු.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/skanda-2023-sinhala-subtitles/feed/ 5
Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aswathama-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aswathama-2020-sinhala-subtitles/#respond Thu, 09 Mar 2023 01:00:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1415 The post Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Aswathama (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aswathama-2020-sinhala-subtitles/feed/ 0