Priya Vadlamani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/priya-vadlamani/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 07 Dec 2023 08:26:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Priya Vadlamani Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/priya-vadlamani/ 32 32 Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:05:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61505 Manu Charitra Sinhala Sub Manu Charitra Sinhala Subtitles Manu Charitra (2023) Sinhala Sub Manu Charitra (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මනු චරිත්‍ර 2023 තෙලිගු කාලය – 2h 36m IMDb – 7.6 රොමෑන්ස් / ඩ්‍රාමා රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය අද්‍යක්ශනය – බරත් පෙදගනී රචනය- අල්ලසානී පෙද්දන්නා ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ […]

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manu Charitra Sinhala Sub
Manu Charitra Sinhala Subtitles
Manu Charitra (2023) Sinhala Sub
Manu Charitra (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මනු චරිත්‍ර 2023 තෙලිගු
කාලය – 2h 36m
IMDb – 7.6
රොමෑන්ස් / ඩ්‍රාමා

රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය

අද්‍යක්ශනය – බරත් පෙදගනී
රචනය- අල්ලසානී පෙද්දන්නා

ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ තවත් එවන් ප්‍රේමයකින්ම පමනකි.කෙල්ලෙක්ට එක හිතෙන් ආදරේකරල ඒ කෙල්ල ගියාම කොල්ලෙක්ට තව මොනවද වෙන්න පුලුවන් කියල මෙ ෆිල්ම් එකේ හරි ලස්සනටම පෙන්නනව.ඒ වගේම හරියට විශ්වාසවන්තව මොන කරදරේකදි උනත් ලග ඉන්න ප්‍රේමවන්තියොත් ඉන්නව.ඒකත් මේකෙ ලස්සනට කියනව. මේක බලන්නම ඕන එකක්. ජීවිතේ එක් වරක් හෝ බූට් කෑ ප්‍රේමවන්තයන්ට හරි ආදරෙන් බලන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

මම #hari (මලර්)?✍

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න. මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/feed/ 0
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mukhachitram-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mukhachitram-2022-sinhala-subtitles/#respond Sun, 05 Feb 2023 23:39:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36008 Mukhachitram Sinhala Sub Mukhachitram Sinhala Subtitles Mukhachitram (2022) Sinhala Sub Mukhachitram (2022) Sinhala Subtitles   2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥️ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ […]

The post Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mukhachitram Sinhala Sub
Mukhachitram Sinhala Subtitles
Mukhachitram (2022) Sinhala Sub
Mukhachitram (2022) Sinhala Subtitles

 

2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ අන්තිම විනාඩි 45 උනත්, කතාවට සම්පූර්ණ සාධාරණේ ඉෂ්ට කරන්නේ ඔහු විසින්! ?

Cast
◈Priya Vadlamani
◈Vishwak Sen
◈Ayesha Khan
◈Chaitanya Rao

විස්තරේ පොඩ්ඩක් කියන්නම් ?

රාජ් කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්..මෙයා විවාහ යෝජනාවකින් ගමක ජිවිත් වෙන මහතී කියල අහිංසක කෙල්ලෙක්ව කසාද බදිනවා… ඒත් රාජ්ගේ පාසල් කාලයේ ආදරය මායා..අවුරුදු ගානකට පස්සේ හමුවෙන මායා රාජ් විවාහයට සුදානම් වෙලා ඉන්නකොට එයාට ආදරෙයි කියනවා.. ඒත් රාජ් මේකට අකමැති වෙලා මහතිව කසාද බැදලා ඉන්නකොට.. මායා හදිස්සියේම ලොකු අනතුරකට මුහුණ දෙනවා..මේ අනතුරින් ලේ ගොඩක් ගිහින් තියෙන නිසා එයාට දෙන්න දුර්ලබ ලේ වර්ගයක්‌ ඕන වෙනවා.. මේ ලේ වර්ගය මහතී ළග තියෙනවා..මේ වෙනකොටත් මහතී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.. එහෙම ඉන්නකොට ලේ දෙන්න හොද නැති උනත් මහතී මායාට ලේ දෙනවා.. මෙහෙම ලේ දීලා ඉන්නකොට එදාටමහතී ගේ ඇගේ සමබර තාවය නැති වෙලා උඩ තට්ටුවෙන් පහලට වැටිලා මැරෙනවා.. මේ මරණය ස්වබාවිකව සිද්ද වෙන මරණයක් නෙවෙයි.. මේක පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා ?
මං මේ කතාවේ මුල් පැය බාගෙ සරලව කියල දැම්මට මේකෙ මාරම අපේ ජීවිතේට ගතයුතු දේවල් ගොඩක් තියෙනවා..සමාජයේ ලොකුවට කතා කරන්නෙ නැති මාතෘකාවක්! ඒත් අපි කතා කල යුතුම මාතෘකාවක් මේක!

ඒක දැනගන්න හැමෝටම මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ?

The post Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mukhachitram-2022-sinhala-subtitles/feed/ 0