Priyanshu Chatterjee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/priyanshu-chatterjee/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 14 Jan 2024 13:48:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Priyanshu Chatterjee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/priyanshu-chatterjee/ 32 32 Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mirza-juuliet-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mirza-juuliet-2017-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 13:30:01 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8579 ආයුබෝවන් බයිස්කෝප්වාසින්හට. පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. වැඩිය පරණ නැහැ 2017 වසරේ නිකුතු වුනු ලස්සන සිනමා සිත්තමක්. Rajesh Ram Singh අධ්‍යක්ෂණය කරපු ශාන්ති භූෂන්ගේ රචනයෙන් හැඩවුණු සංවේදී සිනමා සිත්තමක් වනා මිර්සා ජුලියට් 2017 වසරේ අප්‍රේල් 07 වැනිදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මෙය පන්ජාබ් නවකතාවක් වන Mirza Sahibanh හි නූතන යුගයේ නැවත කියවීමක්. Darshan […]

The post Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ආයුබෝවන් බයිස්කෝප්වාසින්හට. පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. වැඩිය පරණ නැහැ 2017 වසරේ නිකුතු වුනු ලස්සන සිනමා සිත්තමක්. Rajesh Ram Singh අධ්‍යක්ෂණය කරපු ශාන්ති භූෂන්ගේ රචනයෙන් හැඩවුණු සංවේදී සිනමා සිත්තමක් වනා මිර්සා ජුලියට් 2017 වසරේ අප්‍රේල් 07 වැනිදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මෙය පන්ජාබ් නවකතාවක් වන Mirza Sahibanh හි නූතන යුගයේ නැවත කියවීමක්. Darshan Kumar, Pia Bajpai, Chandan Roy Sanyal, Priyanshu Chatterjee, යන නළු නිළියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවන මිර්සා ජුලියට් බොක්ස් ඔෆිස්හි කෝටි එකකට ආසන්න මුදලක් උපයාගන්නට සමත් වූවා.

ජාති භේදය ආගම් භේදය වගේ අවාසනාවන්ත දේවල් නිසා දිනෙන් දින සමාජයට ලෝකයට සිදුවන හානිය ගැන තක්සේරු කරලා කියන්න බෑ , ඒවායේ අදිනව ගත් කල විශාල වශයෙන් පෙනෙන්නට තිබෙන්නේ ජිවිත හානි පමණක්මය. එනම් ඝාතනය කිරිම් වැනි කුරිරු සහගත සිදුවීම් පමණක්මය ඉතින් කවදා මේවා අවසානයක් වෙයිද..? අද අප සියලු දෙනා ජීවත්වන මේ නවීන ලෝකය තුලත් ඈත අතීතයේ සිට පැමිණෙන පිළිල අතරින් මේ කාරණාව විශේෂ තැනක් ගන්නවා.

මිර්සා ජුලියට් කියන්නෙත් ජාති ආගම් භේදය යන පිළිකාවට ගොදුරුවුන අවසනාවන්ත පෙම්යුවලක්..! මිර්සා සහ ජුලියට් කියන්නේ කුඩා කාලයේ සිට එකට සෙල්ලම් කර හැදුණු වැඩුනු ⁣දෙන්නෙක් කාලයාගේ ඇවෑමෙන් සිදුවන මිර්සාගේ පියාගේ අභාවය නිසා මිර්සාට තමන් හැදුනු වැඩුනු ගම් පලාත අතහැරයාමට සිදුවෙනවා. කුඩා කල සිටම තම වැඩිමහල් සොයුරන්ගේ සුරතලිය ලෙස හැදෙන වැඩෙන තමන් ගේම කියා මවාගත් ලෝකයක ජීවත්වන ඇය දඩබ්බර සහ තාරුණ්‍යය නිසියාකාරව අවබෝධකර නොගත්ත තැනැත්තියක ලෙස හඳුන්වන්නට පුලුවන්..! එලෙසින් කාලය ගලාගෙන යන විටදී හදිසියේම මිර්සා නැවතත් ජූලී සිටින ගමටම පැමිණෙනවා. එතැන් පටන් ජූලී ගේ සහ මිර්සාගේ ජිවිත වල සිදුවන විපර්යාසන් මොනවද..? ජාති ආගම් භේදය නැමති පිළිකාවට මොවුන් ගොදුරු වන්නේ කෙසේද යන්න චිත්‍රපටය නරඹාම දැනගන්නට යැයි ඉල්ලා සිටීමට කැමතියි..!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mirza-juuliet-2017-sinhala-subtitles/feed/ 0
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/12th-fail-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/12th-fail-2023-sinhala-subtitles/#respond Thu, 04 Jan 2024 05:16:52 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63901 12th Fail Sinhala Sub 12th Fail Sinhala Subtitles 12th Fail (2023) Sinhala Sub 12th Fail (2023) Sinhala Subtitles 12 th fail (2023) කට්ටක් කාල ජීවිතේ ජය ගන්න ගේමක් ගහන කොල්ලො කෙල්ලො බලන්නම ඕන කතාවක්. Biographical Drama කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය IMDB අගය 9.3 ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේකෙ කතාව ගත්තොත් ඉන්දියාවෙ […]

The post 12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
12th Fail Sinhala Sub
12th Fail Sinhala Subtitles
12th Fail (2023) Sinhala Sub
12th Fail (2023) Sinhala Subtitles

12 th fail (2023)

කට්ටක් කාල ජීවිතේ ජය ගන්න ගේමක් ගහන කොල්ලො කෙල්ලො බලන්නම ඕන කතාවක්.

Biographical Drama කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය IMDB අගය 9.3 ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

මේකෙ කතාව ගත්තොත් ඉන්දියාවෙ පුංචි ගමක දුප්පත් පවුලක ඉන්නව පිරිමි ළමයෙක්. එයාගෙ එකම බලාපොරොත්තුව කොහොමහරි විභාගෙ පස් වෙලා පොඩි රස්සාවක් හොයාගෙන පවුලට බරක් නොවී ජීවත් වෙන එක. එක දවසක් මේ පිරිමි ළමයට හම්බවෙනවා එක සුවිශේෂී පුද්ගලයෙක්. ඒ පුද්ගලයා හමු වුනාට පස්සේ මේ පිරිමි ළමයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලෙනවා. අද කාලේ තරුණ තරුණියන්ට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් මේකෙ තියෙනවා.පටන් ගත්ත වෙලාවෙ ඉදන් ආසාවෙන් බලන්න පුළුවන් මේ චිත්‍රපටය නරඹන්න මම සියලු දෙනාට ආරාධනා කරනවා.

The post 12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/12th-fail-2023-sinhala-subtitles/feed/ 0
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/#respond Sun, 06 Aug 2023 09:33:56 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49237 Hate Story 3 Sinhala Sub Hate Story 3 Sinhala Subtitles Hate Story 3 (2015) Sinhala Sub Hate Story 3 (2015) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වෛරයේ පළමු දිගහැරුම Hate Story (2012) ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් […]

The post Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hate Story 3 Sinhala Sub
Hate Story 3 Sinhala Subtitles
Hate Story 3 (2015) Sinhala Sub
Hate Story 3 (2015) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වෛරයේ පළමු දිගහැරුම Hate Story (2012)

ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් කියලා. ඔහු ඇයගේ ලෝකයට ආවේ ආදරය අරගෙන. ඇය ඒ ආදරයෙන් මත් උනා. ඇයට සිද්ධාර්ත්ව මුළු ලෝකයම උනා. ඒත් ඇත්ත දැනගනිද්දී කාව්‍යා ඒ ආදරේ නවත්තන්න බැරි දුරක් ගිහින් තිබුණා. ඇයටත් මුකුත් හිතාගන්න කලින්, සිද්ධාර්ත් ඇයව අන්ත අසරණ කරා. ඇයට තවත් අහිමි වෙන්න දෙයක් තිබුනේ නැහැ.. ඊටපස්සේ… එළඹුණේ ඇගේ වාරයයි…

වෛරයේ දෙවන දිගහැරුම Hate Story 2 (2014)

ඇය සෝනිකා. ලස්සන යුවතියක්. ඒත් තමන්ගේ තරුණ වයසේම ඇයට මන්දාර් කියන දේශපාලකයාගේ අනියම් බිරිඳ වෙන්න සිද්ද වෙලා තිබුණා. ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙච්ච සෝනිකාගේ ජීවිතේට ආලෝකයක් ආවේ හිටිහැටියෙමයි. ඒ ඇය යන ජායාරූප පංතියේ ඉන්න අක්ෂය කියන කඩවසම් ඔහු ඇයගේ අතීතය නොසළකා ඇයට ආදරය කරා. ඇයත් එහෙමයි. ඒත් සෝනිකාට සතුටු වෙන්න මන්දාර් ඉඩ තිබ්බේ නැහැ. මන්දාර්ගෙන් සෝනිකාටවත් අක්ෂයටවත් කිසිම විදිහේ ගැලවීමක් තිබුනේ නැහැ. සෝනිකාගේ දෑස් ඉදිරිපිටම මන්දාර්ගේ මැරයන් අක්ෂයව මරලා දැම්මේ ඇගේ වැළපීම් ගණනකට නොගෙනයි. සෝනිකාගේ ජීවිතෙත් අවසන් මිනිත්තු කීපය ගතවෙමින් තිබුනේ. ඇයව පණපිටින්ම මිනිපෙට්ටියක දාලා වළලලා මැරයන් යන්න ගියා. පොලව යට අවසන් හුස්ම පොද හෙලන්න ඔන්න මෙන්න තියෙද්දී සෝනිකාට අවසිහියෙන් වගේ දැනුනේ කවුදෝ වල හාරන බවක්… ජීවිතේ ඇයට තවත් අවස්ථාවක් දෙනවාවත්ද.. ඇයව විනාශ කරපු අධමයන් නැවත හමුවන්නට…?

අද කතාව, වෛරයේ තෙවන දිගහැරුම Hate Story 3 (2015)

ආදිත්‍ය… සාර්ථක ව්‍යාපාරිකයෙක්. දවසින් දවස ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්ත දක්වා ගමන් කරමින් හිටියේ. හැමදේකටම ළඟින් හිටියේ රූමත් බිරිඳ සියා. ආදරෙන් පිරුණු ඔවුන්ගේ පවුල් ජීවිතය. දවසක්… නන්නාදුනන කෙනෙක්ගෙන් හිතාගන්නවත් බැරි විදිහේ තෑග්ගක්.. සෞරව් සිංහානියා.. කවුද මේ? අඳුරන්නේ ඇති අයට මේ වගේ වටිනා තෑගිත් දෙනවද?

ආදිත්‍ය, මං ඔයාට ඉල්ලන ඕනම ගාණක් ණයට දෙන්න ලෑස්තියි… ඇපයක් ඕනත් නැහැ.. පොලියක් ගන්නෙත් නැහැ..
-හොඳ සිහියෙන්ද කතා කරන්නේ? කවුද ඔය වගේ ණය දෙන්නේ? පොලියක්, ඇපයක් ගන්නේ නැතුවම..!!
-අනිත් අය ගැන මං දන්නේ නැහැ, ඒත් මං කරන්නේ ගනුදෙනුවක්..?
-මොකක්ද ගනුදෙනුව..??
-එකම එක රෑකට විතරක් සියාව මං ගාවට එවන්න!!!

සෙල්ලම පටන් ගත්තා…

“ආදිත්‍ය, මේ සෞරව් කියන්නේ අපිට පේන කෙනා නෙමේ. ඇයි එයා අපි පස්සෙන් මෙහෙම පන්නන්නේ? අපි නොදන්න තව මොකක්හරි දෙයක් මෙතන තියෙනවා. ඒ මොකක්ද කියල හොයන්න ආදිත්‍ය. දෙයියන්ගේ නාමෙට හොයන්න…”

“මං දන්නවා සෞරව්, ඔයා හදන්නේ මාව ආදිත්‍යගෙන් පලිගන්න පාවිච්චි කරන්න. හතුරාගේ හතුරා කියන්නේ මිතුරෙක්නේ.
-ලස්සන වගේමයි ඔයාගේ මොළෙත් කායා.. ඔය ගොඩක් අනතුරුදායකයි වගේ.
-වෙන්න ඇති. ඒත් ඔයා තරමට නම් නැහැ.”

“සියා, මට පොරොන්දු වෙන්න! මොන තත්වයක් උඩදීවත් අර පාහර සෞරව්ව හම්බවෙන්න යන්නේ නෑ කියලා.. පොරොන්දු වෙන්න… ඇයි කතා නොකරන්නේ??”

මේ මත්බවක්ද.. නැතිනම් විෂක්ද
මේ ආදරයට අපි කුමක් කියා අමතමුද….
නුඹ දන්නේ මොනවාද, මාගේ අරමුණු ගැන..
දවසක යන්නම් නුඹේ හුස්මත් අරගෙනම…
තවමත් මා ජීවත් වන්නේ
නුඹ නිසාවෙන්මය…
එන්න ඒ අසම්පුර්ණ වූ කතාව,
අද සම්පුර්ණ කරන්නට…!!

Film එක බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න එහෙනම් මෙතැන් පටන් ඔයාලට බාරයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මයුර සුරාජ් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hate-story-3-2015-sinhala-subtitles/feed/ 0