Quốc Trường Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/quoc-truong/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 11 Dec 2023 03:02:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Quốc Trường Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/quoc-truong/ 32 32 Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bad-blood-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bad-blood-2023-sinhala-subtitles/#respond Wed, 29 Nov 2023 15:11:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61454 Bad Blood Sinhala Sub Bad Blood Sinhala Subtitles Bad Blood (2023) Sinhala Sub Bad Blood (2023) Sinhala Subtitles කොහොමද කට්ටියට ඔන්න අද එහෙනන් මම අරන් ආවේ කවුරුත් වැඩිය අහලා බලලා නැති වියට්නාම චිත්‍රපටයක් කොලිටි එක කියනවනම් ඇක්ශන් නම් ඇක්ශන් තමයි 7.7 IMDB අගයක් තියෙනවා ඉතින් සුපිරියක් තමයි වැඩිය හුරු පුරුදු නැති භාශාවක් නිසා අඩු පාඩු […]

The post Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bad Blood Sinhala Sub
Bad Blood Sinhala Subtitles
Bad Blood (2023) Sinhala Sub
Bad Blood (2023) Sinhala Subtitles

කොහොමද කට්ටියට ඔන්න අද එහෙනන් මම අරන් ආවේ කවුරුත් වැඩිය අහලා බලලා නැති වියට්නාම චිත්‍රපටයක් කොලිටි එක කියනවනම් ඇක්ශන් නම් ඇක්ශන් තමයි 7.7 IMDB අගයක් තියෙනවා ඉතින් සුපිරියක් තමයි වැඩිය හුරු පුරුදු නැති භාශාවක් නිසා අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න කියලත් ඉල්ල්නවා…

මේ කාලෙ Martial Art චිත්‍රපට නිර්මාණය වෙනවා අඩු වීම මම මේක තෝරගන්න ලොකු හේතුවක් උනා ONG BAK , TYG , The Warrior, IP Man වගේ සුපිරි ටයිප් එකේ ෆිලුමක් තමයි මේකත් ආයෙ ෆයිට්ස් ටිකනම් කියලා වැඩක් නෑ Martial Art ෆිලුම් පිස්සන්ටනම් සුපිරියක් වෙයි…

ඒනම් කතාව පොඩ්ඩක් කිව්වොත්………..

ලාම් කියන්නෙ අවුරුදු ගානකට කලින් ලොකු මැරයෙක් හැබැයි ඒ මැරකම නිසාම එයාට එයාගෙ පවුලෙ දුවවයි අම්මවයි නැති වෙනවා ඊටපස්සෙ එයා පිටිසර ප්‍රදේශයක ජීවත් වෙනවා ලමයෙක් ඉන්න ගෑනු කෙනෙක්ව බැඳගෙන ඉතින් මෙහෙම ඉද්දි මෙයාගෙ මේ දුව මුරණ්ඩු වෙනවා රස්සාවකට යන්න ඉතින් එයාගෙ අම්මනම් මේකට කැමති නෑ හැබැයි කෙල්ලගෙ ආසාවයි සුළු තාත්තගෙ ආදරේ නිසයි තාත්තා ( ලාම් ) මේකට කැමති වෙනවා හැබැයි සම්මුඛ පරීක්ෂණයකට ගියපු කෙල්ල ආපහු එන්නෙ නෑ ඉතින් එයාගෙ අම්මයි තාත්තායි මොනව කරයිද ලාම්ගෙ පරණ ගති එලියට ගන්න වෙයිද ලමයව හොයාගනීද ලමයට මොකද උනේ කියලා ඔයාලම බලන්නකෝ ඒනම්….

ඊලඟට සුපිරි වෙබ් සීරීස් එකකින් හම්බෙන්නම්කෝ ගිහින් එන්නම් එහෙනන් බුදු සරණයි……..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ එස්.ඩිල්මිත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bad-blood-2023-sinhala-subtitles/feed/ 0