R. K. Vijay Murugan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/r-k-vijay-murugan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 15:46:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png R. K. Vijay Murugan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/r-k-vijay-murugan/ 32 32 Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 15:43:00 +0000 https://braszers.tk/?post_type=movies&p=18185 Saani Kaayidham Sinhala Subtitles Saani Kaayidham (2022) Sinhala Subtitles අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර […]

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saani Kaayidham Sinhala Subtitles

Saani Kaayidham (2022) Sinhala Subtitles

අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර නම් රඟපාන චරිතය ටිකක් දරුණු ඝණයේ එකක්..

කතාව ගැන ටිකක් කියන්නම්කෝ.. පොන්නි (කිර්ති සුරේෂ්) කියන්නේ පරදේසපට්ටිනම් වල පොලිස් කොස්තාපල්වරියක්. ඇයගේ සැමියා තමයි මාරි.. මේ දෙන්නාට දුවෙකුත් ඉන්නවා ධනා කියලා. කොහොම හරි මාරි හදන්නේ ගමේ තියන මැතිවරණයට ගමේ කෙනෙක් ඉදිරිපත් කරන්න. මේක මාරි වැඩ කරන තැන අයට ආරංචි විම නිසා ටිකක් මාරි එක්ක හිත් අමනාපෙන් ඒ අය ඉන්නේ. කොහොමහරි දිනක් ඔහු වැඩ කරන අයිතිකාරයා එක්ක මාරි රණ්ඩුවක් දාගන්නවා. මේක ඉවර වෙන්නේ මාරිගේ රස්සාවත් නැති වෙලා.. කොහොම හරි ආර්ථික අපහසුතා නිසා මාරි හිතනවා ආපහු අයිතිකාරයාගෙන් සමාව අරන් පරණ රස්සාව අරගන්න. නමුත් මෙහෙම රස්සාව ගන්න ගිය දවසේ එතැන පොඩි සිදුවිමක් නිසා තවත් බහින්බස් විමක් සිදුවෙනවා.. මෙතැනින් එහාට පොන්නිට හා මාරිට වෙන්නේ ජිවිතේටවත් හිතුවේ නැති සිදුවිමක්… කොහොම හරි ගැණු කෙනෙක් පලිගන්න හිතුවොත් ඒක පිරිමි අයටත් වඩා දරුණු වෙන්න පුලුවන්.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභදවසක් ප්‍රාර්ථනා කරමින්.

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/feed/ 0
Bachelor (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bachelor-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bachelor-2021-sinhala-subtitles/#respond Mon, 30 Sep 2024 04:30:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12262 Bachelor (2021) Sinhala Sub   A carefree young man gets into a live-in relationship with his colleague, and gets her pregnant. What happens next?   Bachelor (2021) Sinhala Sub

The post Bachelor (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bachelor (2021) Sinhala Sub

 

A carefree young man gets into a live-in relationship with his colleague, and gets her pregnant. What happens next?

 

Bachelor (2021) Sinhala Sub

The post Bachelor (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bachelor-2021-sinhala-subtitles/feed/ 0